බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද?

බුදුහාමුදුරුවෝ &

  • බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ.

    Votes: 27 30.0%
  • බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ.

    Votes: 15 16.7%
  • බුදුහාමුදුරුවෝ ඉපදුනේ නේපාලයේ.

    Votes: 48 53.3%

  • Total voters
    90

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
ඔව්. බුදුන්ගේ උපත අවිශ්වාසදායක වුනොත් ඒකම ධර්මයේ පිරිහීමට ඉවහල් වෙනවා.

හිකිස්
පව් අහිංසක බලාපොරොත්තු
 
sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    17457280_185695858600641_1785900126805381277_n.jpg
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    අනේ ගොන් බූරුවෝ, මේ වගේ මොට්ට සාක්ෂි පෙන්නන්න එපා. ඒකාලේ කොහොමත් නේපාලය කියලා රටක් තිබ්බේ නෑ. ඔක්කොම අයිති වුනේ ඉන්දියාවට. මේකේ නේපාලය කියන්නේ වෙන තැනකට වෙන්න ඇති.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    පරදේශ නාමාවලිය

    page-108-109_zpsxqmntr5r.jpg

    අනේ ගොනෝ, මේකෙම තියෙන්නේ කපිලවස්තුපුර බුදුන් ඉපදුනා කියලා. අනිත් එක මේකෙ තියෙනවා "දඹදිව් තලයේ මේ සමයේ දෙසැට දහසක් රජවරු හිටියලු. ලංකාවේ මෙච්චර රජවරු හිටියනං මීටර් 100න් 100ට රට බෙදිලා තියෙන්න ඇති.
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    996666_620492491342586_1457826092_n_zpsai8rm6iq.jpg
    [/QUOTE]

    ඔව් ඉතිං ඉන්දියාවට ඕනේ එහෙ ඉපදුනා කියන්නනේ. මේක පුදුමයක් නෙවෙයි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    බොරු සෙල්ලිපි පෙන්නන්න එපා. අනික බුදුහාමුදුරුවොට ගල් ගුහා පූජා කරා කියලා අගෞරව කරන්න එපා. ගල් ගුහාවක් වගේ දෙයක් පූජාකරන්න තරම් වටිනවද බුදු කෙනෙකුට? තව ටික කාලෙකින් කියයි කැලෑවකුත් පූජා කලා කියලා.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    වැදගත්ම කාරනේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොහේද කියලා හොය හොය ඉන්න එක නෙවයි. දර්මය යම්තාක් දුරකට හෝ අවබෝධ කරගන්න උත්සාහ කරන එක.

    :yes: :yes: :yes:
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද?
    දැන් මේකට ඩෑල් එකක් එයි.. පත්තර කොල, පොත් කොල, වීඩියෝ කෑලි, පි0තූර කෑලි එක එක අලවල යයි.කියයි බුදු හාමුදුරුවො ඉපදුනේ ලංකාවෙ කියල.ඉතින් අපිට මොකද.අරටුව ගන්නෙ නැතුව පොත්තෙන් ලීබඩු හදන්න යන අයට මේක හොඳයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අද අපට අසන්න දකින්න ලැබෙන ඉතිහාසය හැමවිටම සත්‍ය නොවෙයි. සමහරවිට එකල ලංකාව සහ ඉන්දියාව එකට සම්බන්ද වෙලා තිබුනද දන්නෙත් නැහැනේ. අනිත් එක ඉන්දියාව කියන අද අපි දකින භූගෝලීය ප්‍රදේශය හැදුවේ සුද්දොනේ. කලින් පළාත් රජවරු සෙට් එකක් රජ කරපු ප්‍රදේශ ගොඩක්නේ තිබුනේ.

    මම නම් කියන්නෙ බුදුන් ඉපදුනේ කොහෙද කියල ගැටෙන්නේ නැතුව උන්වහන්සේගේ ධර්මය හොයායන්න කියල.

    ගුරුත්වාකර්ෂණ නියමය අපිට වැදගත් උනාට, සර් අයිසැක් නිව්ටන් ඉපදුනේ කොහෙද, එයාගේ බර කීයද, උස කීයද, බිරින්දෑවරු, ළමයි කීයක් හිටියද, ලිංගේන්ද්‍රිය පිහිටා තිබුනේ කොහෙද, යනාදී කරුණු අපිට අවශ්‍ය නැහැනෙ බන්.
     
    • Like
    Reactions: Dishta Didin

    Abhaya haamuduruwange bana ahanawa neda:rolleyes::rolleyes::rolleyes:?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔබ හරි. මම ඔය උදාහරණය ගත්තේ අභය හාමුරුදුවන්ගේ බණකින් තමා. හැබැයි බොහෝ කලක පටන් මගේ පවුද්ගලික මතයත් ඕකම තමා.

    හැබැයි ලංකාවේ සංචාරක අමාත්‍යංශයට අවශ්‍ය නම් සංචාරක වියාපාරය දියුණු කරන්න බුදුන් ඉපදුනේ ලනකාවේද කියල හොයන්න, මම ඒකට සම්පූර්ණයෙන් එකඟයි.

    හැබැයි ඔය කාරණය නිවණ හෝ නියම බුදුමග හොයන අයට නම් අදාලම නැහැ. හැබැයි හොස්ස ලඟින් මැස්සෙක් ගියත් ඒකත් අල්ලගෙන ගැටි ගැටි ඉන්න ඕනේ එකෙක් නම් මොනවා කරන්නද කරුමේ කියල කියනවා මිසක්.

    Abhaya haamuduruwange bana ahanawa neda:rolleyes::rolleyes::rolleyes:?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    දැන් මේකට ඩෑල් එකක් එයි.. පත්තර කොල, පොත් කොල, වීඩියෝ කෑලි, පි0තූර කෑලි එක එක අලවල යයි.කියයි බුදු හාමුදුරුවො ඉපදුනේ ලංකාවෙ කියල.ඉතින් අපිට මොකද.අරටුව ගන්නෙ නැතුව පොත්තෙන් ලීබඩු හදන්න යන අයට මේක හොඳයි.

    :lol::lol:අනිවා අනිවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ විඩියෝ එකේ කතා කරන ඩයල් එක 13 වෙනි තත්පරේ දි කියනවා බුදුහාමුදුරුවෝ අම්මට කියපු දෙයක්. ඒ කියන්නෙ අම්ම සිදුහත් කුමාරය ඉපදිල දින 7කට පස්සෙ මැරිල නෑ. මේ වගේ බක පණ්ඩිතයො එක්ක අභියෝග බාරගන්න කවුද?

    රජගහ නුවර කියල ගල් ගුහාවක් පෙන්නනව
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    මේ විඩියෝ එකේ කතා කරන ඩයල් එක 13 වෙනි තත්පරේ දි කියනවා බුදුහාමුදුරුවෝ අම්මට කියපු දෙයක්. ඒ කියන්නෙ අම්ම සිදුහත් කුමාරය ඉපදිල දින 7කට පස්සෙ මැරිල නෑ. මේ වගේ බක පණ්ඩිතයො එක්ක අභියෝග බාරගන්න කවුද?

    රජගහ නුවර කියල ගල් ගුහාවක් පෙන්නනව

    සහතික ඇත්ත.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,210
    18,843
    113
    අදාල නෑනේ
    දූපත් මානසිකත්වය කියන්නෙ ඕන තමයි. දූපතකට හැම කුණු ගොඩක්ම ගහගෙන එනව, ඒ අතරෙ හොඳ දේවලුත් තියෙන්න පුළුවන්. විජය කුමාරය ආව වගෙ බුද්ධාගමත් එහෙම ආපු එකක්. දැන් අපේ උන්ට දේශීය චින්තනය හදන්න විදියක් නෑ බුද්ධාගම පිටින් ආපු එකක් කිව්වම, පොඩ්ඩක් අප්සට් වගෙ එතකොට. ඉතින් එතකොට මේ ඔක්කොම මෙහෙ කියල පෙන්නන්න ට්‍රයි කරනව. හොඳ දේවල් කොහෙන් ආවම මොකද
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ස්තූප වල ඉතිහාසය බලන්න. ලෝකයේ මුල්ම ස්තූප හමුවෙන්නේ ඉන්දියාවේ.

    "The earliest archaeological evidence for the presence of Buddhist stupas dates to the late 4th century BCE in India."

    https://en.wikipedia.org/wiki/Stupa

    ලෝකයේ පැරණිම බුද්ධ ප්‍රතිමා හමුවෙන්නෙත් ඉන්දියාව ආශ්‍රිතව.

    https://en.wikipedia.org/wiki/Physical_characteristics_of_the_Buddha#Early_history

    ලෝකයේ පැරණිම බෞද්ධ විහාරය නේපාලයෙන් හමුවෙයි.
    http://news.nationalgeographic.com/news/2013/11/131125-buddha-birth-nepal-archaeology-science-lumbini-religion-history/

    Mathura_%28uttar_pradesh%29%2C_buddha_stante%2C_V-VI_sec..JPG

    "Sculpture of the Buddha from Mathura, India. 5th or 6th century CE"
     
    Last edited:
    • Like
    Reactions: topkollek