බුදුහාමුදුරුවෝ හා නවීන තාක්ෂනය

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    විද්‍යාව කියන්නේ තප්පරෙන් තප්පරේට වෙනස් වෙන එකක්. කිසි ස්ථාවරයක් නැහැ. සමහර මිනිස්සු අතීතයේ යම් දේවල් කියද්දී අනිත් එවුන් ඌට පිස්සා කියල ගල් ගැහුවට පස්සේ ඒ මිනිහගේ හොයාගැනීම ඔලුව උඩින් තියාගෙන නටනවා. ඔය විද්‍යාවට මුල් තැන දීල කිසි වැඩක් නැහැ. අනික ආගම් විද්‍යාවත් එක්ක සංසන්දනය කරන්න යෑම තරම් මෝඩ වැඩක් තවත් නැහැ.

    තමන්ගේ ආගම අදහගෙන පාඩුවේ ඉන්නවා මිසක් ලෝකෙන් පිට විශ්වයේ කෙලවර හොයාගෙන යන ඒක මෝඩ වැඩක්. තමන් ඕනෑම ආගමක වේවා කිසිම ආගමක් දහමක් නැති ගල් කුපාඩියෙක් වේවා අනිත් ආගමක දුර්වලතා කියාගෙන %^&%&$%*$**&#& C$##$#$ නැතිව ඉඳපන් #$#*# *$*#*$ Sharma01