බුදු කුටිය​..

අහන්න:)
11.gif
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ♦ කවුද BoY ♦;12137480 said:
    හරි එතකන් කොහෙද ඉන්නේ? :)
    එතකල් පින් එකරැස් කරමින් මේ ලෝකෙම හරි තවුතිසා දෙව් ලොව හරි එක එක භව වල ඉපදෙමින් මියයමින් ඉන්නවා
    අන්තිම භවයෙදි(ආත්මෙදි) තමා බුදු බව ලබාගන්නේ(සත්‍ය අවභෝද කරගන්නේ)
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    තෙරුන් යි..!

    සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා ! අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !

    http://dhammadana.yolasite.com/
     
    එතකල් පින් එකරැස් කරමින් මේ ලෝකෙම හරි තවුතිසා දෙව් ලොව හරි එක එක භව වල ඉපදෙමින් මියයමින් ඉන්නවා
    අන්තිම භවයෙදි(ආත්මෙදි) තමා බුදු බව ලබාගන්නේ(සත්‍ය අවභෝද කරගන්නේ)
    :)
     
    *එතකල් පින් එකරැස් කරමින් *මේ ලෝකෙම හරි *තවුතිසා දෙව් ලොව හරි එක එක භව වල ඉපදෙමින් මියයමින් ඉන්නවා
    *අන්තිම භවයෙදි(ආත්මෙදි) තමා බුදු බව ලබාගන්නේ(සත්‍ය අවභෝද කරගන්නේ)
    1.කවුද මෙවැනි සැලැස්මක් හැදුවේ
    2.තව් තිසා දෙව් ලොව කොහෙද තියෙන්නේ
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මට බය මේකටත් එලිඔන් ඔරියා පනිද කියල. උගේ ඉලුව්ව අහල එපා වෙලා
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    මෙහෙම ත්රෙඅඩ් එකක් පටන් ගැනීම ගැන සෙන් මාස්ටර් ට පින් ඇත වෙඉ.....................

    මම ජීවිතේ හුඟක් සාර්ථක කර ගත්ත කෙනෙක් ............. ගෘහ ජීවිතයත් .............. අද්යාත්මික ජීවිතයත්..............................

    එත් මමත් යම් දෙකට ඇබ්බැහි වූ කෙනෙක්........................ පොඩි කාලේ ............අවුරුදු 14 වගේ ඉඳන් ස්වයං වින්දනයට පුරුදු උන..........................

    මට දැන් අවුරුදු 26 ක් වෙන සමාජයේ කැපී පෙනෙන පව්ර්ශයක් හා ආර්ථික ශක්තියක් ඇති කෙනෙක්.................... අනෙක් පන්සිල් පද 4 ම රැක්කත් දිවි හිමියෙන්....................

    මට මේ පව් කාර පුරුද්ද අතහැර ගන්න බැරි උන............................................ මම මේ අවුරුද්දේ විවාහ වෙනවා..................... එතකොට මේක බොහෝ දුරට ඇරිලා යාවි.........................

    එත් මේ ත්රෙඅඩ් එක බලන මල්ලි ල හුඟ දෙනෙක්.................... මේ පාපයේ බරපතල කම නොදැන ........................................ මේකේ යෙදෙනවා ඇති....................................

    ඒ නිසා දන්නා කෙනෙක් මේකේ අදීනව පැහැදිලි කරලා....................... මේකෙන් වලකින ආකාරය (අසුබය වඩන පිලි වෙලත් කියා දෙනවා නම් හොඳය................ ) බුදු sarana wewa...............
     
    :yes: