බුදු කෙනෙක් පහල වෙන්න නම් ,

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    බෝධිසත්වයන්ගේ පියා සහ මව , මානසික ව්‍යාදි තත්වයකට පත්වෙලා ,
    සිදුකරන විපාකයක් තියෙන්න ඕනම නේද මේ කියන විදියට ??

    @asliyanage

    thumbnail එකට pornHub එකේ logo එක ලගින් යන එකකුත් දාල 🥱

    හදපාන්ගොඩ නිලන්ත, නාලන්දේ ගියෙ ඒලෙවල් F3, ඉංගිරිය ඈල්ලෙ දෙවාලේ හිටපු ගෝල කට්ටඩියා, වහරක් අබේරත්න කට්ටඩියගෙ බෙගල් වලට රැවටිලා ගෙවල් ගානෙ වැදි බන කිය කියා ගියා, ඊට පස්සෙ සිවුරු දාන් හොද බිස්නස් එකක් කරනවා,, සෝශල් මිඩියා වලින් මෙකගෙ බේගල් වලට රැවටෙන සල්ලි කාරයන්ගේ දේපල වාහන ඉඩම් සල්ලි ඔක්කොම ලියාගෙන නිවන් දකින්න ඔනෙ නම් මගෙ ජේතවනෙ කියන ගුබ්බෑයමේ පදින්චි වෙන්න් ඔනෙ කිඅල පොඩි ගේ කෑල්ලක් දෙනවා, දැන් මු කෝටිපතියෙක් :D :D :D

    මේ ලෝකෙ දහමක් නොදන්න සල්ලි කාර මෝඩයො මූට රැවටෙනවා :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,413
    166,803
    113
    එකමත් එක රටක

    මූත් නාලන්දේ ද ? 🤦‍♂️
     
    • Haha
    Reactions: Bam

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,564
    2,008
    113
    දැන් උබනේ යකෝ කිව්වේ නුවනැත්තෝ නිවන් දකින එකෙක් ගැන .
    කොහෙද එහෙම එකෙක් ඉන්නේ කියලා ඇහුවම අර හැමදාම ලිස්සලා යන ගොන් උත්තරේ දෙනවා :lol: 🤌

    නුවණැත්තෙක්ට තමයි නිවන් දකින තැනට යනකන් යන්න පුලුවන් වෙන්නේ.

    නිවන කියන්නේ අසංඛතයක්. අසංඛතයට ලෝකේ ඇතුලෙන් reference ඉල්ලන එකෙන් පේන්නේ කතා කරන දේ ගැනම හූනු පුකක දැනුමක් නැහැ කියන එක.

    බුඩිසම් නෙවෙයි යකෝ සරල තර්කයක් වත් තේරුම් ගනින් . .

    තර්ක කරන්න කලින් බුධිසම් ඉගෙනගෙන වරෙන් බන්. කම්මැලියි. :rofl:

    මුලින්ම කියපන් කෝ මම ත්‍රෙඩ් එකේ අහල තියන එක ..
    සුද්දෝදන , මහමාය දේවිය ගේ මානසික ව්‍යාදීයක ප්‍රතිපලයක් ද සිදුහත් කුමාරයා ?
    ඔව් ද නැද්ද කියලා කියපන් .

    හුකලනේ ළමයි හම්බෙන්නේ. හුකනවා කියන්නේ කාමච්ඡන්දය ප්‍රමුඛ අවස්ථාවක්.

    මානසික ව්‍යාධියක් කියලා ඔතන හාමුදුරුවෝ කියන්න හදන්නේ ලෞකිකව කතා කරන මානසික ලෙඩක් ගැන නෙමෙයි. ලෝකෝත්තර මාර්ග චිත්ත වීථිය උපදින්න නුසුදුසු වටපිටාවක් යන අදහසින් එහෙම කියන්නේ.
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,413
    166,803
    113
    එකමත් එක රටක
    තර්ක කරන්න කලින් බුධිසම් ඉගෙනගෙන වරෙන් බන්. කම්මැලියි. :rofl:
    මිත්‍යා කතා කියවන්න කම්මැලි

    හුකලනේ ළමයි හම්බෙන්නේ. හුකනවා කියන්නේ කාමච්ඡන්දය ප්‍රමුඛ අවස්ථාවක්.

    මානසික ව්‍යාධියක් කියලා ඔතන හාමුදුරුවෝ කියන්න හදන්නේ ලෞකිකව කතා කරන මානසික ලෙඩක් ගැන නෙමෙයි. ලෝකෝත්තර මාර්ග චිත්ත වීථිය උපදින්න නුසුදුසු වටපිටාවක් යන අදහසින් එහෙම කියන්නේ.
    මානසික ව්‍යාදියක් කියන්නේ මානසික ව්‍යදියක් කියන එකම තමයි යකෝ . .
    උබ මොකද බන් හැමතිස්සෙම ආගම හෝදන්න උනා ම , "ඔතන කියන්නේ එක නෙවෙයි මේක " කියලා වෙන මොකක් හරි පට්ට පචයක් කියන්නේ ??
    :lol:
    ------ Post added on Feb 7, 2026 at 10:47 PM
     
    • Like
    Reactions: clumsyhulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,413
    166,803
    113
    එකමත් එක රටක
    ඒක තමයි කිවවේ,

    කියලා.
    :lol:

    ඇත්ත ප්‍රශ්නයක් ඇහුවම උබෙත් දැන් මානසික ව්‍යදී මට්ටමට ඇවිත් නේද . තද වෙලා , කුනුහ්රපත් කියනව :lol:

    ඔය මුකුත් නෑ නේ . සුද්දොන ත් මාන්ස්සික ව්‍ය්දියක් නිසා තමයි SEX කරේ කියලා පිළිගත්තා නම් .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,564
    2,008
    113
    මානසික ව්‍යාදියක් කියන්නේ මානසික ව්‍යදියක් කියන එකම තමයි යකෝ . .
    උබ මොකද බන් හැමතිස්සෙම ආගම හෝදන්න උනා ම , "ඔතන කියන්නේ එක නෙවෙයි මේක " කියලා වෙන මොකක් හරි පට්ට පචයක් කියන්නේ ??
    :lol:

    කතා කරන පිරිස, context එක අනුව අදහස වෙනස් වෙනවා කොහොමත්. බන අහන, ධහම හොයන උපාසක මහත්තුරු දන්නවා ඒ ගැන. ක්ෂ්‍රේත්‍රයේ රහස්. :lol:

    ඔය මුකුත් නෑ නේ . සුද්දොන ත් මාන්ස්සික ව්‍ය්දියක් නිසා තමයි SEX කරේ කියලා පිළිගත්තා නම් .

    ඔයාට හොද විදිහකට පිළිගන්න ඉතින්. මට අවුලක් නැ.

    ඇත්ත ප්‍රශ්නයක් ඇහුවම උබෙත් දැන් මානසික ව්‍යදී මට්ටමට ඇවිත් නේද . තද වෙලා , කුනුහ්රපත් කියනව :lol:

    හූනු පුක කියපු එකටද බන් කුණුහරුප කියනවා කියන්නේ :lol:
    ------ Post added on Feb 7, 2026 at 10:52 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,413
    166,803
    113
    එකමත් එක රටක
    කතා කරන පිරිස, context එක අනුව අදහස වෙනස් වෙනවා කොහොමත්. බන අහන, ධහම හොයන උපාසක මහත්තුරු දන්නවා ඒ ගැන. ක්ෂ්‍රේත්‍රයේ රහස්. :lol:

    ලවුකික උන්ට මොක්දට බන් උබ ඔය කියන ලෝකෝත්තර බණ කියා කියා යන්නේ කරන්න බැරි නම් ?
    ප්‍රශ්නයක් ඇහුවම මේක ලව්කික ලු අරක ලොකොක්ත්තර ලු . :lol:

    දැන් මම කියන context එකේදී ඇතිවෙන්න මානසික ව්යාදයක් නෙවෙයි ද ?
    ඔව් නෑ කියන්න බැරුව බණ කියන එකෙක් හෝදන්න උබ යන වටයක්

    හූනු පුක කියපු එකටද බන් කුණුහරුප කියනවා කියන්නේ :lol:
    හුකලනේ ළමයි හම්බෙන්නේ. හුකනවා
    මේකට බන් 🤌

    හූනු පුක කියපු එකටද බන් කුණුහරුප කියනවා කියන්නේ :lol:
    කියපු කුණුහරප විනාඩි කීපයකින් අමතක වෙන මට්ටමට උබ මානසික ව්‍යාදියට ගිහින් වගේ අහපු ප්‍රශ්නේ ට :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,370
    100,250
    113
    ඒ කිව්වේ ?
    මාන්සික ව්‍යාදීයක ප්‍රතිපලයකින් තමයි මිනිසා වර්ගය බෝ කරන්නේ කියලා නේ කියන්නේ ?
    ------ Post added on Feb 7, 2026 at 10:33 PM
    ඒක ඉතිං හාමුදුරුවන්ගේ interpretation එකනෙ. උන් වහන්සේ පටන් ගන්නේම හිතිච්ච එකක් කියලානේ.

    කතාව විපාක හැදෙන හැටි නෙ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,564
    2,008
    113
    ලවුකික උන්ට මොක්දට බන් උබ ඔය කියන ලෝකෝත්තර බණ කියා කියා යන්නේ කරන්න බැරි නම් ?
    ප්‍රශ්නයක් ඇහුවම මේක ලව්කික ලු අරක ලොකොක්ත්තර ලු . :lol:

    දැන් මම කියන context එකේදී ඇතිවෙන්න මානසික ව්යාදයක් නෙවෙයි ද ?
    ඔව් නෑ කියන්න බැරුව බණ කියන එකෙක් හෝදන්න උබ යන වටයක්

    ඕක බුදුහාමුදුරුවොත් බැලුවා ධර්මය දේශනා කරන්න කලින්. පිපෙන්න බලන් ඉන්න නෙලුම් වගේ නුවණැත්තෝ ඉන්නවා අතේ වැලි කැට ගානට දැක්කා. ඒ උදෙසා තමයි ධර්මය දේශනා කරේ. මඩ කරියොන්ට ඉතින් කොහොමත් ඵලක් වෙන්නැහැ :lol:

    මානසික ව්‍යාධි කියලා සම්මුතියේ කියන්නේ එදිනාදී ජීවිතයට සැලකිය යුතු බලපෑමක් ඇති කරන මානසික තත්ව. masturbation/ sex addiction වගේ තමයි ඒකට යන්නේ. ඔය කියන්නේ ඒ අදාල කාමච්ඡන්දය ප්‍රමූඛ මොහොතේ නීවරණ ධර්මයන්ගෙන් නිවන වැහිලා තියෙන ස්වභාවය.

    මේකට බන් 🤌

    ලේසියට හුකනවා කියලා ටයිප් කරේ. දිග වැඩියි ලිංගිකව හැසිරෙනවා කියලා ටයිප් කරන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,370
    100,250
    113
    උබ හිතන්නේ කොහොමද ?
    මම දන්න එක තමා කිව්වේ. X කරොත් y වෙනවා කියන එක නන් ඇතත්ටම වෙන්නේ ඒක කොහේ කොහොම කවුරු කරත් වෙනස් වෙන්න විදියක් නෑ.
     
    • Like
    Reactions: dilann

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,564
    2,008
    113
    කියපු කුණුහරප විනාඩි කීපයකින් අමතක වෙන මට්ටමට උබ මානසික ව්‍යාදියට ගිහින් වගේ අහපු ප්‍රශ්නේ ට :rofl:

    හුකනවා කියන එක කුණුහරපයක් නෙමෙයි මටනම් :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,413
    166,803
    113
    එකමත් එක රටක
    ලේසියට හුකනවා කියලා ටයිප් කරේ. දිග වැඩියි ලිංගිකව හැසිරෙනවා කියලා ටයිප් කරන්න.
    ආ ඒක මිසක් . . එහෙම නැතුව කුනුහරපයක් කියන අකුසල් සිතකින් නෙවෙයි නේ ??
    එහනම් අවුලක් නැති වෙයි මම හිතන්නේ 🥱

    හුකනවා කියන එක කුණුහරපයක් නෙමෙයි මටනම් :rofl:
    දන්නා කුණුහරප 5ක් කියපන් එහෙනම්
    ------ Post added on Feb 7, 2026 at 11:04 PM

    මානසික ව්‍යාධි කියලා සම්මුතියේ කියන්නේ එදිනාදී ජීවිතයට සැලකිය යුතු බලපෑමක් ඇති කරන මානසික තත්ව. masturbation/ sex addiction වගේ තමයි ඒකට යන්නේ. ඔය කියන්නේ ඒ අදාල කාමච්ඡන්දය ප්‍රමූඛ මොහොතේ නීවරණ ධර්මයන්ගෙන් නිවන වැහිලා තියෙන ස්වභාවය.
    ඉතින් ඉට වඩා නැත්නම් ඒ වගේම එකක් තමයි ඇතිවෙන්නේ sex කරද්දීත් ..
    ------ Post added on Feb 7, 2026 at 11:06 PM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,876
    113
    Abyss
    සුද්දොන ත් මාන්ස්සික ව්‍ය්දියක් නිසා තමයි SEX කරේ කියලා පිළිගත්තා නම් .
    හාමුදුරුවන්ගෙ අර්ථ දැක්වීමට අනුව ඔව් ඉතින්...

    • Like
    Reactions: dilann

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,564
    2,008
    113
    ආ ඒක මිසක් . . එහෙම නැතුව කුනුහරපයක් කියන අකුසල් සිතකින් නෙවෙයි නේ ??
    එහනම් අවුලක් නැති වෙයි මම හිතන්නේ 🥱

    දන්නා කුණුහරප 5ක් කියපන් එහෙනම්
    ------ Post added on Feb 7, 2026 at 11:04 PM

    කම්මැලියි. තව ටිකක් හොදට ඉගෙනගෙන වරෙන් කතා කරන දේ සම්බන්ධව.

    ඉතින් ඉට වඩා නැත්නම් ඒ වගේම එකක් තමයි ඇතිවෙන්නේ sex කරද්දීත් ..

    සෙක්ස් කරන එක සම්මුතියේ මානසික ලෙඩක් කියලා සලකන්නැහැනේ. මිනිස්සුන්ගේ මානසික, ශාරීරික අවශ්‍යතාවයක් විදිහටනේ සෙක්ස් සලකන්නේ.

    ඔය කතා කරන්නේ පරමාර්ථය දකින මාර්ගය. උඩ කතා මෙතෙන්ට උදාල නැහැ. පරමාර්ථය දකින්න නීවරණ යටපත් වෙලා තියෙන්න ඕනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,413
    166,803
    113
    එකමත් එක රටක
    කම්මැලියි. තව ටිකක් හොදට ඉගෙනගෙන වරෙන් කතා කරන දේ සම්බන්ධව.
    :lol: 🤌

    සෙක්ස් කරන එක සම්මුතියේ මානසික ලෙඩක් කියලා සලකන්නැහැනේ. මිනිස්සුන්ගේ මානසික, ශාරීරික අවශ්‍යතාවයක් විදිහටනේ සෙක්ස් සලකන්නේ.
    නෑ .. ඔය video එකේ එහෙම දෙයක් විදියට නෙවෙයි සලකන්නේ
    ------ Post added on Feb 7, 2026 at 11:13 PM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,876
    113
    Abyss
    සෙක්ස් කරන එක සම්මුතියේ මානසික ලෙඩක් කියලා සලකන්නැහැනේ. මිනිස්සුන්ගේ මානසික, ශාරීරික අවශ්‍යතාවයක් විදිහටනේ සෙක්ස් සලකන්නේ.

    ඔය කතා කරන්නේ පරමාර්ථය දකින මාර්ගය. උඩ කතා මෙතෙන්ට උදාල නැහැ. පරමාර්ථය දකින්න නීවරණ යටපත් වෙලා තියෙන්න ඕනේ.
    ඔව්. ඒ වුනාට හාමුදුරුවො කියන විදිහට සුද්ධෝදන රජතුමාගේ ඒ මොහෙතේ ඇතිවන චයිතසිකය මානසික රෝගී අවස්තාවකට සමානයිනෙ. බැති සිතින් සෙක්ස් කරන්න බෑනෙ කොහොමත්.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,564
    2,008
    113

    නෑ .. ඔය video එකේ එහෙම දෙයක් විදියට නෙවෙයි සලකන්නේ
    ------ Post added on Feb 7, 2026 at 11:13 PM

    එහෙම හිතෙන එක ඉතින් වීඩියෝ එකේ ප්‍රශ්නයක් නෙමෙයි :rofl:

    තමන්ගේ දැනුමෙන්, pov වලින් කියන අදහස ගන්නේ අහන කෙනා. එකම සූත්‍රය කෙනෙක්ට සංඛතයම වෙන්නෙත්, තව කෙනෙක් යෝනිසෝ මනසිකාරය වෙන්නෙත් ඒ නිසා. හැමෝම නිවන් දකින්නැහැනේ. අතේ වැලි කැට ගානට තමයි.