මොකද්ද ඔතන කියන්නේ ?
සරලවම
ලෝකය ( හැමදේම, පින පව පුනර්භවය සත්වයා ගස් ගල් මල් දිව්‍ය ලෝක අපාය මේ හැමදේම )
තියෙනවා කියනවනම් කෙනෙක් ( ශාස්වත දිට්ඨිය )
නෑ කියනව නම් කෙනෙක් ( උච්ඡේද දිට්ඨිය )
ඔහු ගේ ඉගැන්වීම - මිථ්‍යා දෘෂ්ටියකි.
මොකද්ද ඔතන කියන්නේ ?
ඕක අදාළ වෙන්නේ බුද්ධ ශාසනයට විතරයි නේබුදු කෙනෙක්ට තනියම අවබෝධ කරගෙන ශාසනයක් පිහිටුවන්න පුළුවන්. රහතන් වහන්සේලාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් බුදු හමුදුරුවන්ගෙ දේශනා අවබෝධ කරගෙන ඊට පස්සෙ අනික් අයටත් දේශනා කරන්න පුළුවන්. පසේ බුදු කෙනෙක්ට තනියම අවබෝධ කරගන්න පුළුවන් වෙන කෙනෙකුට දේශනා කරන්න බෑ.
ඔච්චරයි. ඔතන උඩම පහළ කතාවක් නෑ ඔතන. හැම කෙනාම අන්තිමට එකම නිවනට තමා එළබෙන්නෙ.
ඕක අදාළ වෙන්නේ බුද්ධ ශාසනයට විතරයි නේ
මම කතා කරන්නේ සමස්තය ගැන .
උබල උඩම කියලා තැනක් mark කරන එකේම තියෙන්නේ අන් සියලු දෙනා ඊට යටින් කියන එක තමයි .
පස්සේ කියනව අනිත් අයගේ අවබෝදය දන්නේ නෑ කියල .. හැබැයි කොහොම හරි අර උබල mark කරන් උඩම තැනට වඩා යටින් කියලා ෂුවර් !
එකෙක් උඩ පහල කතාවක් කියපු නිසයි මමත් උඩ පහල ගත්තේ . .
ඒක අවබෝදයෙන් මනින්න පුලුවන් එකක් උනත් එච්චරයි . උඩම සලකුණු කරේ දහමේ කියලා තියාන නිසාම නේද?? ඒක විශ්වාස කරල නේද ?? .. සමස්තය මැනලා නෙවෙයි නේ ???
හැබැයි අනිත් සියල්ල ඊට පහලින් කියලත් කියනව
ඔය දේශනා කරලා තියන දේ කියලා දැනට උබල අදුරගන්න දේ ."ධහම" කියන්නේ මොකක්ද කියපන්කෝ ඉස්සෙල්ලා?
ඔය දේශනා කරලා තියන දේ කියලා දැනට උබල අදුරගන්න දේ .
දහම ක් කියන්නේ මේ ලෝකය ; ස්වභාවධර්මය ; යාන්ත්‍රණය ; මේ හැමදේට ම කියන තනි වචනයක්.ඔය දේශනා කරලා තියන දේ කියලා දැනට උබල අදුරගන්න දේ .
මම කිව්වේ දේශනාව ගැන . .දහම ක් කියන්නේ මේ ලෝකය ; ස්වභාවධර්මය ; යාන්ත්‍රණය ; මේ හැමදේට ම කියන තනි වචනයක්.
Theory of Everything වගේ දෙයක් සරලවම
දේශනාවේ නේ තියෙන්නේ ඔය කියන උඩ යට අනුපිලිව්ල .


ඒක අහන්න ඕනේ අනුපිලිවල්ක් ගැන මුලින්ම කියන උන්ගෙන් නේ බන් .අනුපිළිවෙල නිවන ට අදාල වෙන විදිහත් කියපන්කෝ![]()

උබලම කියපු දේ දැන් වැඩක් නැ කියන ගානට ආව කියන්නේ ඉතින් එල !සත්ව පුද්ගල භාවයෙන් පනවන්න දෙයක් නැහැ කියලා පෙන්නන ධහමක..
එක්කෝ වැඩක් නෑ, නිදි මතයි..![]()
ඒක අහන්න ඕනේ අනුපිලිවල්ක් ගැන මුලින්ම කියන උන්ගෙන් නේ බන් .
මගෙන් අහන්නේ ඇයි ??
ත්‍රෙඩ් එකේ උඩට ගිහින් කාට උඩින් කවුද ඉන්නේ කියලා තර්ක කරන උන්ගෙන් පොඩ්ඩක් අහල බලපං![]()

උබලම කියපු දේ දැන් වැඩක් නැ කියන ගානට ආව කියන්නේ ඉතින් එල !
නිදාගත්තේ නැතුව හිටියොත් තව ඒ වගේ ත්‍රෙඩ් එකේ කලින් කියපු ඒවා උබලම ඕන නෑ කියයි![]()

ඔතන උඩම තැනක් මාර්ක් කරල නෑ.ඕක අදාළ වෙන්නේ බුද්ධ ශාසනයට විතරයි නේ
මම කතා කරන්නේ සමස්තය ගැන .
උබල උඩම කියලා තැනක් mark කරන එකේම තියෙන්නේ අන් සියලු දෙනා ඊට යටින් කියන එක තමයි .
පස්සේ කියනව අනිත් අයගේ අවබෝදය දන්නේ නෑ කියල .. හැබැයි කොහොම හරි අර උබල mark කරන් උඩම තැනට වඩා යටින් කියලා ෂුවර් !
එකෙක් උඩ පහල කතාවක් කියපු නිසයි මමත් උඩ පහල ගත්තේ . .
සමස්තය මැනල අර්ත දක්වන විෂයන් මොන ලෝකෙද තියෙන්නෙ. හැම එකම බේස් එක ඒ විෂය ඇතුලෙම හදාගෙන අර්ත දක්වාගෙන තමා අරගෙන යන්නෙ. උබට පිසිකල් රිඇක්ෂන් තේරුම් ගන්න ඕනි නන් පිසික්ස් ඉගෙන ගන්න ඕනි. කෙමිකල් දේවල් නන් කෙමෙස්ට්‍රි. මැතස් වලට අදාල දේවල් නන් මැත්ස්. එකක් ඉගෙන ගෙන අනික් ඒව තේර්ම් ගන්න ඒකම පාවිච්චි කරනව නන් කරන්න වෙන්නෙ ඒ ඒ සබ්ජෙක්ට් වලට අදල බේස් එකේ ඉදලම තමා. බුද්ධ දර්මය තියෙන්නෙ චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරගන්න නෙ.ඒක අවබෝදයෙන් මනින්න පුලුවන් එකක් උනත් එච්චරයි . උඩම සලකුණු කරේ දහමේ කියලා තියාන නිසාම නේද?? ඒක විශ්වාස කරල නේද ?? .. සමස්තය මැනලා නෙවෙයි නේ ???
හැබැයි අනිත් සියල්ල ඊට පහලින් කියලත් කියනව
ලවුකික සැප ගැන තේරුම් ගන්න මොකද්ද ඉගෙන ගන්න ඕනේ ?සමස්තය මැනල අර්ත දක්වන විෂයන් මොන ලෝකෙද තියෙන්නෙ. හැම එකම බේස් එක ඒ විෂය ඇතුලෙම හදාගෙන අර්ත දක්වාගෙන තමා අරගෙන යන්නෙ. උබට පිසිකල් රිඇක්ෂන් තේරුම් ගන්න ඕනි නන් පිසික්ස් ඉගෙන ගන්න ඕනි. කෙමිකල් දේවල් නන් කෙමෙස්ට්‍රි. මැතස් වලට අදාල දේවල් නන් මැත්ස්. එකක් ඉගෙන ගෙන අනික් ඒව තේර්ම් ගන්න ඒකම පාවිච්චි කරනව නන් කරන්න වෙන්නෙ ඒ ඒ සබ්ජෙක්ට් වලට අදල බේස් එකේ ඉදලම තමා. බුද්ධ දර්මය තියෙන්නෙ චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරගන්න නෙ.
නෑ .. කරත්ත රෝදයක් තල්ලු කරන්න නිව්ටන් ඕන නෑ . කවුද එහෙම කියන්නේ ??ඔතන උඩම තැනක් මාර්ක් කරල නෑ.
ඒක තේරුම් ගන්න මෙන්න මේ වගේ උදාහරණයක් බලපන්.
නිව්ටන් හොයාගන්නව නියම තුනක් දැන් ඕක මුලින්ම තේරුම් ගත්ත කෙනා නිව්ටන්. එතනින් පස්සෙ ඒ තියරි තේරුම් අරගෙන ඒව පාවිච්චි කරල වැඩ කරගත්තු අය ඉන්ජිනේරුවො. ඔය මොන නියමයක්වත් දන්නෙ නැතුව කරත්ත රෝද හදල ඒව තල්ලු කරපු අයත් ඒ නියම තේරුම් අරගෙන වැඩ අරගෙන ඒත් කියල දෙන්න දන්නෙ නෑ.
දැන් ඕකෙ කවුද උඩම ඉන්නෙ නිව්ටන්ද පහළ ඉන්නෙ ඉන්ජිනේරුවොද වගේ එකක්නෙ උබ දැන් ඔය අහන්නෙ.
ලවුකික සැප ගැන තේරුම් ගන්න මොකද්ද ඉගෙන ගන්න ඕනේ ?
උබ කියපු උදාහරණ වලට අනුව ලවුකික සැප තේරුම් ගන්න වෙන්නේ ලවුකික සැප වලින්ම නෙවෙයි ද ?දන් නෑ.
ඌ නිව්ටන් නියම දැනගෙන නැති උනාට පොර ප්‍රත්‍යක්ෂයෙන් බලය වැඩ කරන හැටි දැනගෙන ඉන්න එපායනෙ.නෑ .. කරත්ත රෝදයක් තල්ලු කරන්න නිව්ටන් ඕන නෑ . කවුද එහෙම කියන්නේ ??
නෑ. ඇයි පසේ බුදුවරු ඉන්න පුළුවන් නෙ.දැන් නිවන් අවබෝද කරගන්න බුදු කෙනෙක් ඉදල තියෙන්න ඕන ද නැද්ද ?
දැන් උබට ආයෙ නිව්ටන් නියම හොයාගන්න පුළුවන්ද බැරිද? ඒක උබ හොයාගත්තොත් ඒකට ඩිලාන් නියම කියල නමක් දාගන්න පුළුවන්ද?නිව්ටන් නම් මොකක් හරි හොයාගෙන කියලා නෑ වෙන කාටවත් මේ වගේ අවබෝදයක් එන්නේ නෑ වගේ කතා .
තව පැහැදිලි කරන්න අහන එක පැහැදිලි නෑ.උබ කියපු උදාහරණ වලට අනුව ලවුකික සැප තේරුම් ගන්න වෙන්නේ ලවුකික සැප වලින්ම නෙවෙයි ද ?
මම කිව්වේ අවබෝද කරගෙන දේශනා කරන්න පුලුවන් මට්ටමේ අය නෑ කියලා හරියටම කියන්න බෑ නේ .නෑ. ඇයි පසේ බුදුවරු ඉන්න පුළුවන් නෙ.
මේකට උත්තර දියන්කො ඕක ඉබේම උබට තේරුම් යනව ඇයි බැරි කියල.මම කිව්වේ අවබෝද කරගෙන දේශනා කරන්න පුලුවන් මට්ටමේ අය නෑ කියලා හරියටම කියන්න බෑ නේ .
කාටවත් ඒ මට්ටමට එන්න බෑ කියන දේ කියලා ආගම ආරක්ෂ කරල තියෙන්නේ කියලා උබට හිතෙන්නේ නැද්ද ??