කියන්නෙ නැද්ද කිව්වට වැඩක් නැද්ද?නිව්ටන් කිව්ව දේ ඒ විදියටම කියන්නේ නෑ නේ ඒ සමාජෙම කවුරුත් අලුතෙන්..
කියන්න බැරි කමක් නෑනේ ඕනි නන් කියන්න පුළුවන් නෙ
කියන්නෙ නැද්ද කිව්වට වැඩක් නැද්ද?නිව්ටන් කිව්ව දේ ඒ විදියටම කියන්නේ නෑ නේ ඒ සමාජෙම කවුරුත් අලුතෙන්..
ඔව්. නාලන්දේ 2003 AL Maths , වැඩ 3 ම failමූත් නාලන්දේ ද ?![]()
ඔව්. නාලන්දේ 2003 AL Maths , වැඩ 3 ම fail![]()

AL result එක කොහොම වෙන්න ඕනෙද නිවන් දකින්න?![]()
@redux said it perfectlyඔය බුද්දාගම නෙමෙයි ලිබ්බාගම.
ඔය වගේ උන්ගේ ලිබරල් බන වලට සමහර උන් කැමති විනය, සිස්ටම් එක බල්ලට දාල තමන්ට ඕන විදියට සොමියේ ජීවත් වෙන අපත lifestyle වලට නිදහසට කාරනා හදල දෙන නිසා
එතකොට ජීවිතේ කිසිම discipline එකක් නැති අපතයොන්ට උනත් තමන් ආගමික ජීවිතයක් ගත කරනවා කියල හිත හදාගන්න පුළුවන්, ඒකයි
බෝධිසත්වයන්ගේ පියා සහ මව , මානසික ව්‍යාදි තත්වයකට පත්වෙලා ,
සිදුකරන විපාකයක් තියෙන්න ඕනම නේද මේ කියන විදියට ??
@asliyanage
thumbnail එකට pornHub එකේ logo එක ලගින් යන එකකුත් දාල
LOL.... නිවන් දකින්න නම් ඒ ලෙවෙල් ඔනෙ නෑ, හැබැයි ඉහලට ඉගෙන ගෙන රස්සාවක් කරල හොදට ජිවත් වෙන්න ඔනෙ, එහෙම බැරි නිස තමා නිලන්තයා මගපල ලාබි විදියට පෙනී ඉදල ගල් පැලෙන බේගල් ගහලා සල්ලි තියෙන උන්ව රවට්ටන්නෙAL වලට කොහොම රිසාල්ට් එකක් ඕනෙද බන් නිවන් දකින්න? මොන stream එකෙන් කරන්න ඕනෙද?
ලොල්, මන් කලින් acc එකෙනුත් ඔය ප්‍රශ්නෙම ඇහුවා, ලාවට වගේ මතක නිසා බැලුවේ.
------ Post added on Feb 8, 2026 at 6:07 AM

ඔය තුනම වෙන වෙනම අවබෝධ වෙන දේවල් නෙමෙයි dear ...
අද කාලෙ හැටියටනම් maths හරි bio හරි කරල A3 ක් තියෙන්න ඕන. එකකට හරි B ආවොත් නිවන් දකින්න බෑ..AL වලට කොහොම රිසාල්ට් එකක් ඕනෙද බන් නිවන් දකින්න? මොන stream එකෙන් කරන්න ඕනෙද?![]()
හැබැයි ඉහලට ඉගෙන ගෙන රස්සාවක් කරල හොදට ජිවත් වෙන්න ඔනෙ, එහෙම බැරි නිස තමා නිලන්තයා මගපල ලාබි විදියට පෙනී ඉදල ගල් පැලෙන බේගල් ගහලා සල්ලි තියෙන උන්ව රවට්ටන්නෙ![]()
මගපල
මචං පොරිසාදය, දැං ඔය personal ඇරියස් පැත්තකින් තියල, බණ අහල ධර්මය අවබෝධ කරගනිං. ජේතවනාරාමය model ආරාමයක් හැටියට recognise කරල ඉවරයි, මල්වත්තෙ ස්වාමින් වහන්සේලාමයි කියන්නේ ලංකාවේ අනික් ආරාමත් ජේතවනාරාමය වගෙ වෙන්න ඕනි කියල. උඹල මේ ස්වාමින් වහන්සේලාට කොච්චර අඩන්තේට්ටන් කරල තියෙනවද, ඒත් දැන් හොඳ තැනක තියෙනවනෙ. ගමේ ආරාමෙනෙ බං, ආඩම්බර වෙයන්, දැන්වත් ඔය ඇරියස් ටික ඇත ඇරල දාපං.හදපාන්ගොඩ නිලන්ත, නාලන්දේ ගියෙ ඒලෙවල් F3, ඉංගිරිය ඈල්ලෙ දෙවාලේ හිටපු ගෝල කට්ටඩියා, වහරක් අබේරත්න කට්ටඩියගෙ බෙගල් වලට රැවටිලා ගෙවල් ගානෙ වැදි බන කිය කියා ගියා, ඊට පස්සෙ සිවුරු දාන් හොද බිස්නස් එකක් කරනවා,, සෝශල් මිඩියා වලින් මෙකගෙ බේගල් වලට රැවටෙන සල්ලි කාරයන්ගේ දේපල වාහන ඉඩම් සල්ලි ඔක්කොම ලියාගෙන නිවන් දකින්න ඔනෙ නම් මගෙ ජේතවනෙ කියන ගුබ්බෑයමේ පදින්චි වෙන්න් ඔනෙ කිඅල පොඩි ගේ කෑල්ලක් දෙනවා, දැන් මු කෝටිපතියෙක්![]()
![]()
මේ ලෝකෙ දහමක් නොදන්න සල්ලි කාර මෝඩයො මූට රැවටෙනවා![]()
බෝධිසත්වයන්ගේ පියා සහ මව , මානසික ව්‍යාදි තත්වයකට පත්වෙලා ,
සිදුකරන විපාකයක් තියෙන්න ඕනම නේද මේ කියන විදියට ??
@asliyanage
thumbnail එකට pornHub එකේ logo එක ලගින් යන එකකුත් දාල
. මේව අල්ලාගෙන වැලලෙන්න කලින් අඩු ගානෙ බෞද්ධ දර්ශනය සහ උඹල ඔය අදහන විශ්වාස, ඇදහිලි, [ස්වභාවික චර්යා] අතර වෙනස වත් දැනගෙන කතා කරපං. බෝධිසත්වයන්ගේ පියා සහ මව නෙමෙයි, පෘතක්ජනයෙක් නම් කවුරු උනත් මානසික ව්‍යාදි තත්වයකට පත්වෙලා තමයි ඉන්නෙ. ඒක ගැන කිසි දැනුමක් නැතුව මේව කතා කරල වැඩක් නැහැ. උබත් ඒක අපහාසයක් වගේ පෙනුනා නේද apply කරන කෙනා අනුව .අහෝ දිලාන් නොදිටි මොක් පුර![]()
ඉතින් එහෙනම් ඇයි කලබල වෙලා??steaks කන්න try කරන්නෙ නැතුව, පුරුදු විදියට තණකොළ, පුන්නක්කු ටික කාගෙන හිටිං බං, උඹට ඕක තේරෙන්නෙ නැහැ. උඹලට වගෙ ඇට දෙකට පයින් ඇනල කෙවිටෙන් දක්කන seen එකක් බෞද්ධ දර්ශනයෙ නැහැ. මේව අල්ලාගෙන වැලලෙන්න කලින් අඩු ගානෙ බෞද්ධ දර්ශනය සහ උඹල ඔය අදහන විශ්වාස, ඇදහිලි, [ස්වභාවික චර්යා] අතර වෙනස වත් දැනගෙන කතා කරපං. බෝධිසත්වයන්ගේ පියා සහ මව නෙමෙයි, පෘතක්ජනයෙක් නම් කවුරු උනත් මානසික ව්‍යාදි තත්වයකට පත්වෙලා තමයි ඉන්නෙ. ඒක ගැන කිසි දැනුමක් නැතුව මේව කතා කරල වැඩක් නැහැ.
![]()
කොහෙද බං කලබල වෙල, මේකෙ දැන් පිටු 7ක්ම ගිහිල්ලනෙඉතින් එහෙනම් ඇයි කලබල වෙලා??
බෝධිසත්වයෝ දාපු ගමන් අවුල් ගිහින් අදහන්නා ට .
------ Post added on Feb 8, 2026 at 6:20 PM
කලබල වෙලා නිසා තමයි පෘතක්ජන කතාවට කලින් තණකොළ පුන්නක්කු මතක් උනේ .කොහෙද බං කලබල වෙල, මේකෙ දැන් පිටු 7ක්ම ගිහිල්ලනෙ![]()
කලබල වෙලා නිසා තමයි පෘතක්ජන කතාවට කලින් තණකොළ පුන්නක්කු මතක් උනේ .![]()
තමන්ගේ බණ තමන්ටම apply කරාම තමයි අදහන්නන්ට අවුල් යන්නේ . පිටු 7ක් ගිහින් තියෙන්නේ ඉතින් ඒ වගේ ටිපර් වෙච්ච සෙට් එක නිසා තමයි .

උබ තමයි මුලින්ම දුවගෙන ආපු පිස්සාදොස්තර කලබල වෙන්නැහැ පිස්සෝ කලබල වුනාට ඩිලන් අන්කල්![]()

මේව අල්ලාගෙන වැලලෙන්න කලින් අඩු ගානෙ බෞද්ධ දර්ශනය සහ උඹල ඔය අදහන විශ්වාස, ඇදහිලි, [ස්වභාවික චර්යා] අතර වෙනස වත් දැනගෙන කතා කරපං
