බුදු දහමෙහි එන කර්මය යනු කුමක්ද?

Malayguy

Banned
Sep 17, 2012
420
30
0
බුදු දහමෙහි එන කර්මය යනු කුමක්ද?

karma.jpg

පාලියෙන් කම්ම කියන්නෙත්, අපේ ගමේ භාෂාවෙන් කරුමේ කියන්නෙත් එකම දෙයටයි. නමුත් ගමේ බසින් කරුමෙ යන්නෙහි අරුත පව් ගැන පමණි.

බුදු දහමට අනුව කර්මය ප්‍රධාන වශයෙන් වර්ග හතරකට බෙදේ
1. දිට්ඨ ධම්ම වේදනීය කර්ම
2. උප පජ්ඣ වේදනීය කර්ම
3. අපරාපරිය වේදනීය කර්ම
4. අහෝසි කර්ම

කර්මය මෙලෙස කොටස් හතරකට බෙදීමට ප්‍රධානතම ‍හේතුව නම් ඒ ඒ කර්මයට ප්‍රථිඵල ලැබෙන ආකාරය නිසයි. එයට සාමාන්‍ය වහරෙන් කියනුයේ පටිසන් දීම යනුවෙනි.
දිට්ඨ ධම්ම වේදනීය කර්ම යනු හැඳින්වෙන්නේ මේ ආත්මයේ දී ම හෙවත් මේ ජීවිත කාලයේදීම පටිසන් දෙන කර්ම වලටයි. කිසියම් නරක වැඩක් කළ පුද්ගලයෙක්ට මේ ජීවිතයේම කිසියම් දුකක් කරදරයක් ඇති වු විට දකිනා අය අන්න දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දීලා යැයි කියන්නේ එනිසයි.

උප පජ්ඣ වේදනීය කම්ම කියන්නේ මේ ආත්මේ කිසිම අවුලක් නොවී ඊලඟ ආත්මේ ඉඳල පටිසන් දෙන කර්මවලටයි. සමහරුන් වැරදි කරන විට ඕවා ඊලඟ ආත්මෙදි හරි ඵල දෙනවා කියන්නේ මේ නිසයි.

අපරාපරිය වේදනීය කර්ම කියල කියන්නේ මතු ඉපදෙන ආත්මයක්, ආත්මයක් පාසාම පටිසන් දෙන විදියේ කර්මවලටයි. මේ කරපු අපරාදෙට නම් මතු උපදින උපදින වාරයක් පාසා ඵල දෙන්න ඕන කියා සමහරු දෙස් දෙන්නේ මේ නිසයි.

අහෝසි කම්ම කියන්නේ කර්මය සිද්ධ වුනාට ඒකෙන් ප්‍රථිපලයක් නොලැබෙන කොටයි. බොහෝ විට බොදුනුවන් සිතන්නේ පෙර කරපු කුසලයකින් හෝ අකුසලයකින් මෙම කර්මය නිෂේධ වු බවටයි.

බුද්ධ දර්ශනය යනු ජීවිතය යනු සංසාර චක්‍රයක එක් පුරුකක් පමණක් නිසා කර්මය යනු මේ භවය පමණක් නොව මතු උපදින ආත්මයක් ආත්මයක් පාසා ඵල දෙන එකකි. එමෙන්ම බුදු දහමට අනුව කර්මය පල දෙන්නේ මෙලොව පමණක් නොවේ. බුද්ධ දර්ශනයට අනුව සතර මහා අපායක් සහ බ්‍රහ්ම ලෝක දහසයක් ඇත. සමහරුන් අපාය හෝ බ්‍රහ්මලෝක වල ඉපිද කර්ම ඵල භුක්ති විඳිති.

කර්මය යනු බුදු දහමට පමණක් ආවේනික දෙයක් නොවේ. බුද්ධ දර්ශනයට ආභාෂ වුණු හින්දු වේද ග්‍රන්ථ වල එනම් සෘග් වේද්, අතර්වන් වේද්, සාම වේද් සහ යජුර් වේද් යන ග්‍රන්ථ සියල්ලෙහිම කර්මය ගැන සඳහන් වේ. එමෙන්ම බුද්ධ දර්ශනයට සමකාලීන දහමක් වන ජෛන දහමෙහිද කර්මය විස්තර කෙරේ.

කිතුණු දහමේ ශාස්තෘ වරයාණන් වු යේසුස් තුමාද කන්ද උඩ දේශනාවෙන් දේශනා කළේ කර්මය ගැනයි. මේ දේ කළ තැනැත්තාට අසවල් දෙය උරුම යැයි එතුමාණන් දේශනා කළේ කර්ම සංකල්පයට සමානවු ඉගැන්වීමකි.

අල්-කුර්ආනය තුලද අල්ලාහ් විසින් අවිශ්වාස කරන්නන්ට විනිශ්චය දිනයෙන් පසුව නිරයෙහිදී ලැබෙන්නාවු දඬුවම් විස්තර කර ඇත. මෙයද ඇත්තටම කර්මය ඵල දීමකි.

උපුටා ගත්තු තැන :- http://www.anvermanatunga.com
 
Last edited:
  • Like
Reactions: Nu1Dnk and Rosswell

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනිත් කොටස් ගැනනම් කතාකරලා වැඩක් නෑ. මොකද උබ මේ ලවක් දෙවක් නැතුව කෑ ගහන අන්වර් කියන උන්මත්තකයගේ පිස්සු පේජ් එකෙන්නේ කොපි පේස්ට් කරලා තියෙන්නේ... අර ශකීර් නායික් චාටර් වෙන චාටර් විල්ලේ හැටියට මූට සමාවක් දෙන්න පුලුවන්..අවභෝදයෙන් තොරව කොපි පේස්ට් ඇදබාපු නිසා උබට බුදු දහම ගැන කියලා දෙන්න බෑනේ.. කොපි පේස්ට් එකකට උබට උත්තර දීලා වැඩකුත් නෑනේ. ඒ කතා පැත්තකින් තියමුකෝ

    මෙන්න මේ කොටස

    බුදු දහමට අනුව කර්මය ප්‍රධාන වශයෙන් වර්ග හතරකට බෙදේ
    1. දිට්ඨ ධම්ම වේදනීය කර්ම
    2. උප පජ්ඣ වේදනීය කර්ම
    3. අපරාපරිය වේදනීය කර්ම
    4. අහෝසි කර්ම
    කර්මය මෙලෙස කොටස් හතරකට බෙදීමට ප්‍රධානතම ‍හේතුව නම් ඒ ඒ කර්මයට ප්‍රථිඵල ලැබෙන ආකාරය නිසයි. එයට සාමාන්‍ය වහරෙන් කියනුයේ පටිසන් දීම යනුවෙනි.
    දිට්ඨ ධම්ම වේදනීය කර්ම යනු හැඳින්වෙන්නේ මේ ආත්මයේ දී ම හෙවත් මේ ජීවිත කාලයේදීම පටිසන් දෙන කර්ම වලටයි. කිසියම් නරක වැඩක් කළ පුද්ගලයෙක්ට මේ ජීවිතයේම කිසියම් දුකක් කරදරයක් ඇති වු විට දකිනා අය අන්න දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දීලා යැයි කියන්නේ එනිසයි.

    උප පජ්ඣ වේදනීය කම්ම කියන්නේ මේ ආත්මේ කිසිම අවුලක් නොවී ඊලඟ ආත්මේ ඉඳල පටිසන් දෙන කර්මවලටයි. සමහරුන් වැරදි කරන විට ඕවා ඊලඟ ආත්මෙදි හරි ඵල දෙනවා කියන්නේ මේ නිසයි.
    අපරාපරිය වේදනීය කර්ම කියල කියන්නේ මතු ඉපදෙන ආත්මයක්, ආත්මයක් පාසාම පටිසන් දෙන විදියේ කර්මවලටයි. මේ කරපු අපරාදෙට නම් මතු උපදින උපදින වාරයක් පාසා ඵල දෙන්න ඕන කියා සමහරු දෙස් දෙන්නේ මේ නිසයි.
    අහෝසි කම්ම කියන්නේ කර්මය සිද්ධ වුනාට ඒකෙන් ප්‍රථිපලයක් නොලැබෙන කොටයි. බොහෝ විට බොදුනුවන් සිතන්නේ පෙර කරපු කුසලයකින් හෝ අකුසලයකින් මෙම කර්මය නිෂේධ වු බවටයි.
    බුද්ධ දර්ශනය යනු ජීවිතය යනු සංසාර චක්‍රයක එක් පුරුකක් පමණක් නිසා කර්මය යනු මේ භවය පමණක් නොව මතු උපදින ආත්මයක් ආත්මයක් පාසා ඵල දෙන එකකි. එමෙන්ම බුදු දහමට අනුව කර්මය පල දෙන්නේ මෙලොව පමණක් නොවේ. බුද්ධ දර්ශනයට අනුව සතර මහා අපායක් සහ බ්‍රහ්ම ලෝක දහසයක් ඇත. සමහරුන් අපාය හෝ බ්‍රහ්මලෝක වල ඉපිද කර්ම ඵල භුක්ති විඳිති.
    උබ කොපි පේස්ට් කරද්දී නිකන් හරි කියෙව්වනම්, දශමයක් හරි තේරුම් ගත්තනම්

    ඒ පිනම උබට ඇති,,

    ලබන ආත්මේ හම්බයෙක් නොවී අඩුමගානේ ඌරෙක් වෙලාවත් උපදින්න වාසනාවක් ලබන්න

    ආ තවත් දෙයක්.. අර ජාත්යන්තරේ හත්පොලේ ගාගන්න ශකීර් නායික්ගේ ලංකා වර්ශන් එක වෙච්ච අන්වර් ගොයියගේ බයිලා මේකට කොපිපේස්ට් කරන්න ඔනේ නෑ බන්.. මොකෝ අපිට ඕවා බලන්න ඔනෙනම් අපි උගේ බ්ලොග් එකට ගිහින් බලාගන්නම්
     
    Last edited:

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    රත්තරං;13605838 said:
    අනිත් කොටස් ගැනනම් කතාකරලා වැඩක් නෑ. මොකද උබ මේ ලවක් දෙවක් නැතුව කෑ ගහන අන්වර් කියන උන්මත්තකයගේ පිස්සු පේජ් එකෙන්නේ කොපි පේස්ට් කරලා තියෙන්නේ... අර ශකීර් නායි චාරර් වෙන චාටර් විල්ලේ හැටියට මූට සමාවක් දෙන්න පුලුවන්..අවභෝදයෙන් තොරව කොපි පේස්ට් ඇදබාපු නිසා උබට බුදු දහම ගැන කියලා දෙන්න බෑනේ.. කොපි පේස්ට් එකකට උබට උත්තර දීලා වැඩකුත් නෑනේ. ඒ කතා පැත්තකින් තියමුකෝ

    මෙන්න මේ කොටස

    උබ කොපි පේස්ට් කරද්දී නිකන් හරි කියෙව්වනම්, දශමයක් තේරුම් ගත්තනම්

    ඒ පිනම උබට ඇති,,

    ලබන ආත්මේ හම්බයෙක් නොවී අඩුමගානේ ඌරෙක් වෙලාවත් උපදින්න වාසනාවක් ලබන්න

    ආ තවත් දෙයක්.. අර ජාත්යන්තරේ හත්පොලේ ගාගන්න ශකීර් නායික්ගේ ලංකා වර්ශන් එක වෙච්ච අන්වර් ගොයියගේ බයිලා මේකට කොපිපේස්ට් කරන්න ඔනේ නෑ බන්.. මොකෝ අපිට ඕවා බලන්න ඔනෙනම් අපි උගේ බ්ලොග් එකට ගිහින් බලාගන්නම්

    ඒක තමයි මම බැලුවෙ මූට ටිකක්වත් මොලේ පෑදිලාද කියලා.බලං ගියාම copy paste නෙ.:lol::lol:
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    කිතුණු දහමේ ශාස්තෘ වරයාණන් වු යේසුස් තුමාද කන්ද උඩ දේශනාවෙන් දේශනා කළේ කර්මය ගැනයි. මේ දේ කළ තැනැත්තාට අසවල් දෙය උරුම යැයි එතුමාණන් දේශනා කළේ කර්ම සංකල්පයට සමානවු ඉගැන්වීමකි.

    අල්-කුර්ආනය තුලද අල්ලාහ් විසින් අවිශ්වාස කරන්නන්ට විනිශ්චය දිනයෙන් පසුව නිරයෙහිදී ලැබෙන්නාවු දඬුවම් විස්තර කර ඇත. මෙයද ඇත්තටම කර්මය ඵල දීමකි.

    උපුටා ගත්තු තැන :- http://www.anvermanatunga.com

    මුස්ලිම් ආගමේ නිරයේදී ලැබෙන දඬුවම් කර්මයට ලඝු කිරීම ගුවන් යානයක් හා කරත්තයක් සමාන කලා වැනිය. (දෙකටම රෝද ඇති නිසා)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒක තමයි මම බැලුවෙ මූට ටිකක්වත් මොලේ පෑදිලාද කියලා.බලං ගියාම copy paste නෙ.:lol::lol:

    බලපන් .. මුලින්ම මූ malaygay, malayguy හරි මොකක් හරි දාලා එකවුන්ට් එකක් හදාගන්නේ නැතුව sinhala_muslim කියලා දාලා එකවුන්ට් එකක් හදාන මුගේ අර අසරන තාත්තා අහගත්ත ඒවා...

    මම කිව්වේ sinhala_muslim බෑන් උනාම malayguy කියලා එකක් හැදුවා.. ඒ හදලත් අර රටට ජාතියට ආදරේ කරන මැලේ උන්ව වනකරනවා. මැලේ ජාතික මුතාලිෆ් මහත්තයා වගේ අයටත් අගෞරවයක්. මේකත් බෑන් වෙච්ච දවසක "සක්කිලි_හම්බයා" වගේ නමක් දාගන්න කියලා. එතකොට හොද මුස්ලිම් එවුන්ටවත්.. සුලු ජාතීන්ටවත් අගෞරවයක් වෙන්නේ නෑනේ
     
    • Like
    Reactions: GuneBhai

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුස්ලිම් ආගමේ නිරයේදී ලැබෙන දඬුවම් කර්මයට ලඝු කිරීම ගුවන් යානයක් හා කරත්තයක් සමාන කලා වැනිය. (දෙකටම රෝද ඇති නිසා)[/SIZE]

    අර පිස්සු ගෝතයෙක්ගේ සයිට් එකකින් ගෙඩි පිටින් උපුටා ගත්ත එකකට මූට උත්තර දීලා වැඩක් නෑනේ බන්. ඒකයි මම ඒ කොටස අයින් කරලා quote කලේ

    හින්දු ආගමේ කර්මයයි බෞද්ද කර්මයයි සමානයිලු.. සිංහල වහරේ එන කරුමේ හා පාලියෙන් කියන කම්ම යි සමානයිලු.,.ඒ අස්සේ කිතුනු දහමයි මුන්ගේ ලබ්දියයි ඒකට සම්බන්ද කරනවා.. ඒ කියන්නේ විනිශ්චයයි කර්මයයි සමාන කරනවා.
    මුන් දන්න කර්මේ බන්.. ඕක උන්ගේ කරුමේ... බ්‍රේන් වොශ් කරලා නිසා ඕවා තේරෙන්නේ නෑ බන්

    පඩයක් ගියත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කියලා හිත හදාගන්න උන්නේ බන්
     
    Last edited:

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    පඩයක් ගියත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කියලා හිත හදාගන්න උන්නේ බන්

    ඒක තමයි බං
    දෙවියන්වහන්සේගේ කැමැත්ත ගැන කිය කියා කර්මය ගැන කතාකරන්න මුන්ට පිස්සුද :confused::confused::confused::confused:
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    රත්තරං;13605937 said:

    බලපන් .. මුලින්ම මූ malaygay, malayguy හරි මොකක් හරි දාලා එකවුන්ට් එකක් හදාගන්නේ නැතුව sinhala_muslim කියලා දාලා එකවුන්ට් එකක් හදාන මුගේ අර අසරන තාත්තා අහගත්ත ඒවා...

    මම කිව්වේ sinhala_muslim බෑන් උනාම malayguy කියලා එකක් හැදුවා.. ඒ හදලත් අර රටට ජාතියට ආදරේ කරන මැලේ උන්ව වනකරනවා. මැලේ ජාතික මුතාලිෆ් මහත්තයා වගේ අයටත් අගෞරවයක්. මේකත් බෑන් වෙච්ච දවසක "සක්කිලි_හම්බයා" වගේ නමක් දාගන්න කියලා. එතකොට හොද මුස්ලිම් එවුන්ටවත්.. සුලු ජාතීන්ටවත් අගෞරවයක් වෙන්නේ නෑනේ

    මගේ ජාතියේ නම යූසර් නේම් එකේ දාන්නේ නැතුව උඹ මට කියන්නේ සිංහල බෞද්ධ කියලා යූසර් නේම් එකේ දාන්න කියලද ? අපේ මැලේ ජාතිය වෙනුවෙන් උඹ කිඹුල් කඳුළු හෙලන්න එපා. උඹේ නොම්බරේ අපි හොඳට දන්නවා. මම දවසක් දැක්කා උඹ මේකේ ටී බී ජායා ගැන කැත විදිහට කතා කරලා තියෙන විදිහ. මුතාලිෆ් විතරක් නෙවෙයි උඹ වෛර කරන ටී බී ජායාත් මැලේ ජාතිකයෙක්. ක්‍රිකට් ගහන දිල්ශාන්ගේ තාත්තා සිංහල ගෑනියෙක් වෙනුවෙන් ජාතිය දාල ගියාට ටී බී ජායා වගේ ඉස්ලාම් ආගම වෙනුවෙන් සේවය කරපු මැලේ ජාතිකයොත් අපේ ජාතියේ ඉන්නවා. දිල්ශාන්ගේ තාත්තව අපි අපේ මැලේ මුස්ලිම් සමාජයෙන් අයින් කරලයි තියෙන්නේ.
     
    Last edited:

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    මගේ ජාතියේ නම යූසර් නේම් එකේ දාන්නේ නැතුව උඹ මට කියන්නේ සිංහල බෞද්ධ කියලා යූසර් නේම් එකේ දාන්න කියලද ? අපේ මැලේ ජාතිය වෙනුවෙන් උඹ කිඹුල් කඳුළු හෙලන්න එපා. උඹේ නොම්බරේ අපි හොඳට දන්නවා. මම දවසක් දැක්කා උඹ මේකේ ටී බී ජායා ගැන කතා විදිහට කතා කරලා තියෙන විදිහ. මුතාලිෆ් විතරක් නෙවෙයි උඹ වෛර කරන ටී බී ජායාත් මැලේ ජාතිකයෙක්. ක්‍රිකට් ගහන දිල්ශාන්ගේ තාත්තා සිංහල ගෑනියෙක් වෙනුවෙන් ජාතිය දාල ගියාට ටී බී ජායා වගේ ඉස්ලාම් ආගම වෙනුවෙන් සේවය කරපු මැලේ ජාතිකයොත් අපේ ජාතියේ ඉන්නවා. දිල්ශාන්ගේ තාත්තව අපි අපේ මැලේ මුස්ලිම් සමාජයෙන් අයින් කරලයි තියෙන්නේ.

    එතකොට කර්මයයි දිල්ශාන්ගේ තාත්තයි අතරේ තියෙන සම්බන්දෙ මොකක්ද?
    අනේ පලයන් ඌරො යන්න. ගිහින් තොපේ ආගම ගැන බලාගනින් මෙතන ඇවිත් තොපේ ආගමයි බෞද්ධ දර්ශනයයි සමාන කරන්න හදන්නේ නැතුව.
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    එතකොට කර්මයයි දිල්ශාන්ගේ තාත්තයි අතරේ තියෙන සම්බන්දෙ මොකක්ද?
    අනේ පලයන් ඌරො යන්න. ගිහින් තොපේ ආගම ගැන බලාගනින් මෙතන ඇවිත් තොපේ ආගමයි බෞද්ධ දර්ශනයයි සමාන කරන්න හදන්නේ නැතුව.

    ෆෝරම් එකකට එන්න ඉස්සෙල්ලා ෆෝරම් එකේ පිළිතුරු දෙන විදිහ ඉගෙනගෙන වරෙන්. මම ඔය පිළිතුර දුන්නේ රත්තරං මගේ ජාතිය ගැන කතා කරලා තියෙන පොස්ට් එකට පිළිතුරක් වශයෙන්. මම කර්මය ගැන කතා කරලා තියෙන්නේ මගේ පලවෙනි පෝස්ට් එකේ.
     
    Last edited:

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    ෆෝරම් එකකට එන්න ඉස්සෙල්ලා ෆෝරම් එකේ පිළිතුරු දෙන විදිහ ඉගෙනගෙන වරෙන්. මම ඔය පිළිතුර දුන්නේ රත්තරං මගේ ජාතිය ගැන කතා කරලා තියෙන පොස්ට් එකට පිළිතුරක් වශයෙන්. මම කර්මය ගැන කතා කරලා තියෙන්නේ මගේ පලවෙනි පෝස්ට් එකේ.

    :lol::lol::lol::lol::lol:

    මේකේ ඉන්න අනිත් එවුන්ටයි උඹල වගේ ඌරොන්ටයි උත්තර දෙන්න ඕනේ විදිය මං දන්නවා. හරි එකාට ගැලපෙන විදියට තමා උත්තර දුන්නේ.
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    :lol::lol::lol::lol::lol:

    මේකේ ඉන්න අනිත් එවුන්ටයි උඹල වගේ ඌරොන්ටයි උත්තර දෙන්න ඕනේ විදිය මං දන්නවා. හරි එකාට ගැලපෙන විදියට තමා උත්තර දුන්නේ.

    උඹට සරල දෙයක් තේරුම් ගන්න මොලයක් නැති එකේ උත්තර දෙන විදිහ ගැන මොන කතාද ?