බුදු දහම ගැන ඔබ කියන්න

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    බුදු දහම ගැන ඔබ කියන්න

    මම මේ thread එක ලියන්නේ මේකේ ඉන්න බුද්ධ දර්ශනය පිලිගන්න අයට මොකද මම thread එකක් දැක්කා ( පිටුදූවේ නාටකය___සිරි සදහම් ආශ්‍රමයෙන් ඇහŢ) කියලා එකයි මෙතන වෙලා තියන ලොකුම වැරද්ද අපි බුදු දහම හරියට දන්නවද හරි විදිහට අර්ථ දක්වනවද කියලා අපි ගොඩක් දෙනෙක් කරන්නෙ පන්සලකට ගිහින් හරි බුද්ධ රුපයක් හරි පිළිමයක් ලගට ගිහින් පන්සිල් පද 5 හො 8ක් කියලා එන එක ඔකද අපි අනුගමනය කරන්න ඔන බුද්ධාගම මට ඔන මෙකයි කට්ටිය අවිල්ලා තමන් බුද්ධාගම කියන්නෙ මොකද්ද දන්නෙ කියලා එ කියන්නෙ ඔයලාගේ අදහසින් ලියන්න ඔන නම් බනින්න වෙන දෙවල් අදහන අනුගමනය කරන අය උනත් කමක් නේ අව්ත් ඕන දෙයක් කියන්න අපේ අය එවාට තමන්ගෙ අදහස හා තමන්ගෙ තර්කය ලියන්න වෙන අය අවිත් බුදු දාහමට අපහස කලාට කමක් නේ බුද්ධාගෙම අය අනිත් එවාට මෙතන අපහස කරන්න එපා හා බනින්න එපා හැබයි තර්ක ඉදිරිපත් කරන්න අනික මම මෙක ලියන්න හැදුවෙ දැන් රටේ අපේ දර්ශනයට වෙන දෙවල් නිසා මොකද අපි තර්ක කරලා නිවැරදි ලෙස බුද්ධ දර්ශනය කියන එක තෙරුම් අරගත්තොත් අපිට පුලුවන් වෙයි අපේ බුදු දහම අරක්ෂා කරගන්න එ වගෙම වෙන එවාට නොරෑවට් ඉන්න

    මෙක මෝඩ tread එකක් වෙන්න පුලුවන් එකත් කියන්න

    මගේ පලවේනි අදහස තමා අපි තර්කික නොවි කියන පලියට බුදු දහම අදහනවා කියන එක (බුදු දහම) ඔක මම හිතන්නෙ අපෙ ලග තියන බුද්ධියෙන් සොබාදහම තෙරුම් ගන්නවා කියන එකයි
    අනිත් එවා පස්සෙ ඔයාලගෙ අදහස් කියන්න
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම් දන්න හැටියට ඉන්දියාවෙන් තමයි වැඩිම ආගමික නායකවරුන් පිරිසක් බිහි වුනේ. :)
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම් දන්න හැටියට ඉන්දියාවෙන් තමයි වැඩිම ආගමික නායකවරුන් පිරිසක් බිහි වුනේ. :)

    ඔව් එක අපි දන්න විදිහට හරි නමුත් මෙහෙමයි අපිට අසන්න රට ඉන්දියව උන නිසා අපි ඔක දන්නෙ නමුත් අනෙක් රටවලත් සැහෙන ආගමික නායකයො ඉන්නවා නමුත් අපි ඊට වඩා ලොකු දෙයක් අපි බුදු දහම ගැන කතා කරමු ඔගොල්ලො එක ගැන මොකද්ද හිතන්නෙ මම අහන්නෙ ඔගොල්ලො බුද්ධාගම තෙරුම් අරන් තියෙන්නෙ කොමද එක හරිද අන්න එ දෙ ගැන කතා කරමු :)
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මම මේ thread එක ලියන්නේ මේකේ ඉන්න බුද්ධ දර්ශනය පිලිගන්න අයට මොකද මම thread එකක් දැක්කා ( පිටුදූවේ නාටකය___සිරි සදහම් ආශ්‍රමයෙන් ඇහŢ) කියලා එකයි මෙතන වෙලා තියන ලොකුම වැරද්ද අපි බුදු දහම හරියට දන්නවද හරි විදිහට අර්ථ දක්වනවද කියලා අපි ගොඩක් දෙනෙක් කරන්නෙ පන්සලකට ගිහින් හරි බුද්ධ රුපයක් හරි පිළිමයක් ලගට ගිහින් පන්සිල් පද 5 හො 8ක් කියලා එන එක ඔකද අපි අනුගමනය කරන්න ඔන බුද්ධාගම මට ඔන මෙකයි කට්ටිය අවිල්ලා තමන් බුද්ධාගම කියන්නෙ මොකද්ද දන්නෙ කියලා එ කියන්නෙ ඔයලාගේ අදහසින් ලියන්න ඔන නම් බනින්න වෙන දෙවල් අදහන අනුගමනය කරන අය උනත් කමක් නේ අව්ත් ඕන දෙයක් කියන්න අපේ අය එවාට තමන්ගෙ අදහස හා තමන්ගෙ තර්කය ලියන්න වෙන අය අවිත් බුදු දාහමට අපහස කලාට කමක් නේ බුද්ධාගෙම අය අනිත් එවාට මෙතන අපහස කරන්න එපා හා බනින්න එපා හැබයි තර්ක ඉදිරිපත් කරන්න අනික මම මෙක ලියන්න හැදුවෙ දැන් රටේ අපේ දර්ශනයට වෙන දෙවල් නිසා මොකද අපි තර්ක කරලා නිවැරදි ලෙස බුද්ධ දර්ශනය කියන එක තෙරුම් අරගත්තොත් අපිට පුලුවන් වෙයි අපේ බුදු දහම අරක්ෂා කරගන්න එ වගෙම වෙන එවාට නොරෑවට් ඉන්න

    මෙක මෝඩ tread එකක් වෙන්න පුලුවන් එකත් කියන්න

    මගේ පලවේනි අදහස තමා අපි තර්කික නොවි කියන පලියට බුදු දහම අදහනවා කියන එක (බුදු දහම) ඔක මම හිතන්නෙ අපෙ ලග තියන බුද්ධියෙන් සොබාදහම තෙරුම් ගන්නවා කියන එකයි
    අනිත් එවා පස්සෙ ඔයාලගෙ අදහස් කියන්න

    රැදී සිටින්න..............
    Y2K COPY PASTE කරාවි.
    :lol::lol::lol:
     
    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    නිර්මල බුදු දහම

    Gramini abeya mp3-Sermons
    මේවා හරියට අහල comment දාන්න please

    download nokara ahannath puluwan link1 uda click kranna

    1.http://www.box.net/shared/mdv45tfgaiu0yaeslq9q
    2.http://www.box.net/shared/68sb0agtuhtn67nur25o
    3.http://www.box.net/shared/6745le6ymblf7g949nde
    4.http://www.box.net/shared/bgxiu65jmsdziqyhmhxi
    5.http://www.box.net/shared/ku84uj0mlqtooej77y5u
    6.http://www.box.net/shared/adpc9vjp25tqukm3923m
    7.http://www.box.net/shared/3lyc9xlxonzxymt9vcf7
    8.http://www.box.net/shared/fb8sjzpvmtx0e91in7l4

    okkoma 8k tinawa okkoma dannam

    bump 1 wath dala udauwak denna yaluwane

    please මේකේ පළමු ලින්ක් 1 එන හැමෝම බලල ඉතුරු awa බලනවද තිරණය කරන්න ...මේවා ගොඩක් වැදගත් වේවි --- මේවා කොහෙන්වත් හොයාගන්න නැ මට RIP + දානවට වඩා වටින්නේ මේකේ 1 වන mp3 1 හරි අහන එකයි thanks
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිටුදූවේ නාටකය___සිරි සදහම් ආශ්‍රමයෙන් කියන තෙර්ඩි එකෙන් පෙන්නෙ බුද්ධාගම ගැන නොදන්න කමටත් වඩා බුදු දහමට අපහාස කිරිමේ අරමුනින් කරපු වැඩක්, කිසිම අදාලත්වයක් නැති කතා ගොඩක් තිබිබ :(:confused:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    Gramini abeya mp3-Sermons
    මේවා හරියට අහල comment දාන්න please

    download nokara ahannath puluwan link1 uda click kranna

    1.http://www.box.net/shared/mdv45tfgaiu0yaeslq9q
    2.http://www.box.net/shared/68sb0agtuhtn67nur25o
    3.http://www.box.net/shared/6745le6ymblf7g949nde
    4.http://www.box.net/shared/bgxiu65jmsdziqyhmhxi
    5.http://www.box.net/shared/ku84uj0mlqtooej77y5u
    6.http://www.box.net/shared/adpc9vjp25tqukm3923m
    7.http://www.box.net/shared/3lyc9xlxonzxymt9vcf7
    8.http://www.box.net/shared/fb8sjzpvmtx0e91in7l4

    okkoma 8k tinawa okkoma dannam

    bump 1 wath dala udauwak denna yaluwane

    please මේකේ පළමු ලින්ක් 1 එන හැමෝම බලල ඉතුරු awa බලනවද තිරණය කරන්න ...මේවා ගොඩක් වැදගත් වේවි --- මේවා කොහෙන්වත් හොයාගන්න නැ මට RIP + දානවට වඩා වටින්නේ මේකේ 1 වන mp3 1 හරි අහන එකයි thanks

    :yes:
     
    ස්තුතියි හොද අර්ථ දැක්විමක් තියනවා මෙතන අපිට ලොකු ගැටලුවක් තියනවා මොකද අපේ රටේ ඉන්න භික්ෂුන් වහන්සෙලා තාර්කික ධර්ම ගවේශනයක් සිද්ධ වනවාද කියන එක අනිත් දෙය එහම තාර්කික ධර්මයක් අපිට දෙශනා වෙනවද කියන එක බහුතර් භික්ෂුන් වහන්සෙලා කරන්නෙ ඔවුන් ඉගෙන ගත්ත පාලි වදන් ටික කට පාඩම් කරලා තෙරුමක් එක්ක ගිරව් වගෙ අපි හමෞවට ඇවිත් කියලා යන එක ඉතින් මෙ නිසා වෙන අර්ථ කතන හා විකාර වැඩ කරන පිරිසක් ඇවිත් අපෙ ජනතාව රවට්ටලා යන එක මෙක ලොකු අවාසනාවක් වෙලා වර්තමානයට හා විශේෂයෙන් අනාගතයට:rolleyes:
     
    nidarsha91

    Well-known member
  • Gramini abeya mp3-Sermons
    මේවා හරියට අහල comment දාන්න please

    download nokara ahannath puluwan link1 uda click kranna

    1.http://www.box.net/shared/mdv45tfgaiu0yaeslq9q
    2.http://www.box.net/shared/68sb0agtuhtn67nur25o
    3.http://www.box.net/shared/6745le6ymblf7g949nde
    4.http://www.box.net/shared/bgxiu65jmsdziqyhmhxi
    5.http://www.box.net/shared/ku84uj0mlqtooej77y5u
    6.http://www.box.net/shared/adpc9vjp25tqukm3923m
    7.http://www.box.net/shared/3lyc9xlxonzxymt9vcf7
    8.http://www.box.net/shared/fb8sjzpvmtx0e91in7l4

    okkoma 8k tinawa okkoma dannam

    bump 1 wath dala udauwak denna yaluwane

    please මේකේ පළමු ලින්ක් 1 එන හැමෝම බලල ඉතුරු awa බලනවද තිරණය කරන්න ...මේවා ගොඩක් වැදගත් වේවි --- මේවා කොහෙන්වත් හොයාගන්න නැ මට RIP + දානවට වඩා වටින්නේ මේකේ 1 වන mp3 1 හරි අහන එකයි thanks

    ගත්තා අහල බලන්නම් . පොඩි කුතුහලයක් ඇති උනා මුල් ක්ලිප් 1 න් .ස්තුති
     
    Sep 12, 2011
    884
    120
    0
    බුදු රජාණන් වහන්සේ දේශනා කළා බුද්ධ දේශනාව කියන්නේ මොකක්ද කියල.

    "යමක් ඇසුරු කරන විට රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය වන බව දැනේ නම් එය බුද්ධ දේශණාව ලෙස ගන්න"

    "බෞද්ධයාට, බොජ්ජංග ධර්ම හැර, තපෝ ගුණය හැර, නිවන හැර වෙනත් සුවයක් මා නොදකිමි."

    දර්ම දානය උතුම්ම දානයයි

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මහ නිළමේ;11328628 said:

    මචන් මෙක තව ටිකක් පැහදිලිව තාර්කික පැහැදිලි කිරිමක් එක්ක දානවද එක ගොඩක් හොද වෙවි:)
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    Gramini abeya mp3-Sermons
    මේවා හරියට අහල comment දාන්න please

    download nokara ahannath puluwan link1 uda click kranna

    1.http://www.box.net/shared/mdv45tfgaiu0yaeslq9q
    2.http://www.box.net/shared/68sb0agtuhtn67nur25o
    3.http://www.box.net/shared/6745le6ymblf7g949nde
    4.http://www.box.net/shared/bgxiu65jmsdziqyhmhxi
    5.http://www.box.net/shared/ku84uj0mlqtooej77y5u
    6.http://www.box.net/shared/adpc9vjp25tqukm3923m
    7.http://www.box.net/shared/3lyc9xlxonzxymt9vcf7
    8.http://www.box.net/shared/fb8sjzpvmtx0e91in7l4

    okkoma 8k tinawa okkoma dannam

    bump 1 wath dala udauwak denna yaluwane

    please මේකේ පළමු ලින්ක් 1 එන හැමෝම බලල ඉතුරු awa බලනවද තිරණය කරන්න ...මේවා ගොඩක් වැදගත් වේවි --- මේවා කොහෙන්වත් හොයාගන්න නැ මට RIP + දානවට වඩා වටින්නේ මේකේ 1 වන mp3 1 හරි අහන එකයි thanks

    මම දන්න ධර්මයට අනුව නම්,මේ කියන්නෙ වෙන කතාවක්.නිර්මල බුදුදහම විකෘති වීමක් කියලයි මට හිතෙන්නෙ.මොකද මේ කියන විදිහට බුදුරජණන් වහන්සෙටත් වැරදිල වගේ.මොකද උන් වහන්සෙ තමයි ආනන්ද හමුදුරුවන්ව ධර්ම භාණ්ඩාගරික විදිහට පත් කලේ.ඒ ධර්මය තමයි රහතන් වහන්සේලා ග්‍රන්ථාරූඪ කලේ.ඒව වැරදියි කියන එක පිළිගන්න අමාරුයි.ගොඩක් තැන් පැටලිලි සහිතයි

    .මට හිතෙන විදිහට නොදන්න කෙනෙක් නොමග යැවෙන්න පුලුවන්.

    මේ ටික ලබා දුන්නට ගොඩක් ස්තුතියි.
     
    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    Gramini abeya mp3-Sermons
    මේවා හරියට අහල comment දාන්න please

    download nokara ahannath puluwan link1 uda click kranna

    1.http://www.box.net/shared/mdv45tfgaiu0yaeslq9q
    2.http://www.box.net/shared/68sb0agtuhtn67nur25o
    3.http://www.box.net/shared/6745le6ymblf7g949nde
    4.http://www.box.net/shared/bgxiu65jmsdziqyhmhxi
    5.http://www.box.net/shared/ku84uj0mlqtooej77y5u
    6.http://www.box.net/shared/adpc9vjp25tqukm3923m
    7.http://www.box.net/shared/3lyc9xlxonzxymt9vcf7
    8.http://www.box.net/shared/fb8sjzpvmtx0e91in7l4

    okkoma 8k tinawa okkoma dannam

    bump 1 wath dala udauwak denna yaluwane

    please මේකේ පළමු ලින්ක් 1 එන හැමෝම බලල ඉතුරු awa බලනවද තිරණය කරන්න ...මේවා ගොඩක් වැදගත් වේවි --- මේවා කොහෙන්වත් හොයාගන්න නැ මට RIP + දානවට වඩා වටින්නේ මේකේ 1 වන mp3 1 හරි අහන එකයි thanks
    මේක ඇහුවොත් උබලට පෙනේවි පොත්වල තියෙන බන දිහා අපි හැමදාම ලොව්කික ඇසකින් බැලුවේ බනින් අපේ ජීවිතය හොදට ගත කරන්න, පව් නොකර ඉන්න,ඊලග ආත්මයේ (බුදු බණේ ආත්ම නැත ) හොදට ඉන්න නේද බැලුවේ ,කොහොම උනත් බුදු දහමේ නොතිබුණු දේව සංකල්ප පිලිගන්නවා නේද ,

    බුදු කෙනෙක් සොයාගත් ඉපදීම නැති කිරීම ගැන කව්රුවත් සිතනවද ..

    බුදුන් කාලයේ රහතන් වහන්සේලා දස දහස් ගණනක් සිටියත් මේ අවරුදු ගණනකට කව්රුවත් රහත් වීමක් නොවනේ මොකද
    උබල සිටන්නේ මරණින් පසු නිවනක් ද ?
    කාලයේ එක වචනයෙන් පවා මාර්ග පල ලබාගත්තත් අද කොපමණ බන ඇසුවත් එසේ නොවන්නේ මොකද ?

    අපි මෙතෙක් කල් අසු දෙයෙහි හෝ අසු ක්‍රමයේ වරදක් තිබීමට හැකියි සිතෙන්නේ නැද්ද

    මෙහෙම නිකමටවත් හිතුනොත් මේ ටික අහල බලන්න ....
    මට බනින්න නම් එපා උබලට ගොඩක් වැදගත් වෙඉ කියල හිතුනු නිසඊ මේක දැම්මේ ---------->>>>වෙනස බලන්න <<<< ------------
     
    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    දර්ම දානය උතුම්ම දානයයි

    මහ නිළමේ;11328628 said:
    බුදු රජාණන් වහන්සේ දේශනා කළා බුද්ධ දේශනාව කියන්නේ මොකක්ද කියල.

    "යමක් ඇසුරු කරන විට රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය වන බව දැනේ නම් එය බුද්ධ දේශණාව ලෙස ගන්න"

    "බෞද්ධයාට, බොජ්ජංග ධර්ම හැර, තපෝ ගුණය හැර, නිවන හැර වෙනත් සුවයක් මා නොදකිමි."

    දර්ම දානය උතුම්ම දානයයි

    දර්ම දානය උතුම්ම දානයයි mehi niyama theruma dannawada???????

    දානය yanu athahareemai esenam දර්ම දානය yanu දර්ම athahareema neda ---> pahatha pic 1 balanna
    :love::love::love::love:
    attachment.php

    :love::love::love::love:
     
    Attachments

    • 69088_461313574296_547399296_5079268_3195495_n.jpg
      69088_461313574296_547399296_5079268_3195495_n.jpg
      76.2 KB · Views: 189
    Last edited:

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ගොඩක් වැදගත් දෙවල් දාලා තියනවා එකට ගොඩක් ස්තුතියි මට මෙහම දෙයක් හිතෙනව බුදු රජාණන් වහන්සේ එ කාලෙ දෙශනා කරපු ධර්මයමද අපිට අද අහන්න ලැබෙන්නෙ කියලා අනිත් දෙය අප රට තුල දහම් අධ්‍යාපනය හරියට සිද්ද වෙනවද කියලා සහ එකෙන් හරි දහම් දැනුමක් තියන අය බිහි වෙනවද කියලා අනිත් දෙය පිරිවෙන් තුලත් පන්සල් තුලත් භික්ෂුන් වහන්සෙලාට හරි විදිහට බුද්ධ දර්ශණය ඉගැන්වෙනවද කියලා එ නිසා අපෙ රට තුල විශාල ධර්මය විකෘති කිරිමෙ ව්‍යාපරයක් සිද්ධ වෙනවා මෙක ලොකු ගැටලුවක් අනික් දෙය එක එක අය විවිධ අර්ථ කතන දෙනවා බුද්ධ දෙශනාව පිලිබද අපෙ රට තුල ඉන්න ජනතාවගෙ බුද්ධි මට්ටම් අනුව මෙවගෙන් හරි අර්ථ කතනය මොකද්ද කියලා තෙරුම් ගන්න පුලුවන් වෙයිද මෙක හරියට සිද්ධ වෙන්න අපිට නියම හා ක්‍රමවත් ධර්ම අධ්‍යාපනයක් අවශ්‍යයයි කියන එක තමා මගෙ හැගිම මෙකට කටවත් වගකිම් පටවලා වැඩක් නැ බුද්ධ දර්ශනය අනුගමනය කරන අපි හැමොගෙම එකමුතුවෙන් වෙන්න ඔන දෙයක් එකම නිසා තම මම මේ thread එක දැම්මෙ ඔගොල්ලො පුලුවන්නම් විතරක් මේ thread ඉස්සරහට ගෙනියමු හැබැයි නිකම්ම නිකන් bump වලින් නෙමෙ අදහස් වලින් තර්ක වලින්
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මම නම් මේ ලෝකේ කිසිම ආගමක හරය විශ්වාස කරන්නේ නෑ. ඒ සියල්ලක්ම බොරු. මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම කියන්නම්. අපි කැමති නෑ අපේ සමීපතමයෙක් මැරුණම එයා සදහටම අපෙන් ඈත් වුණා කියලා හිතන්න. අපේ ජීවිතයේ අපිට දරා ගන්නම බෑරි දෙය තමයි අපේ සමීපතයන්ගේ මරණය. මේ මහා දුකෙන් තමන්ගේ හිත සනසා ගන්න මිනිස්සු විවිධ ක්‍රම සෙව්වා. විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම උගන්නන්න පටන් ගත්තා. තමා වටා මිනිසුන් එකතු කර ගෑනීමේ අරමුණින් විවිධ මිත්‍යාදෘෂ්ඨික දේශනා පවත්වන්න පටන් ගත්තා. වඩාත් ජනප්‍රිය දේශනාවන් කළ පුද්ගලයන් ආගමික ශාස්තෘන් බවට පත් වුනා. මේ වගේ විකාර දේශනයන් සහිත ඉගෑන්වීම් ක්‍රම ආගම් ලෙස නම් කෙරුණා. තමන්ගේ ඉගන්වීම් ක්‍රම මිනිසුන්ට තරයේ අවධාරණය කිරීම සදහා අදෘශ්‍යමාන දෙවි වරුන් ගෑන බියක් ඔවුන් වෙත ඈති කළා. ඒක දේවවාදය සහ බහුදේවවාදය බිහි වුණේ මෙ විදියට. සියලුම අගම් නිර්මාණය කළේ මිනිසුන් විසින්මයි. ඒ කිසිවක් සත්‍යය නෙවෙයි. බුද්ධියක් ඈති මිනිසුනි, මේ යථාර්තය තේරුම් ගන්න.
     
    උබෙන් මම අහපු ප්‍රශ්න වලට උබ උත්තර දුන්නේ නෑ මචන්