බුදු දහම ගැන ඔබ කියන්න
මම මේ thread එක ලියන්නේ මේකේ ඉන්න බුද්ධ දර්ශනය පිලිගන්න අයට මොකද මම thread එකක් දැක්කා ( පිටුදූවේ නාටකය___සිරි සදහම් ආශ්රමයෙන් ඇහŢ) කියලා එකයි මෙතන වෙලා තියන ලොකුම වැරද්ද අපි බුදු දහම හරියට දන්නවද හරි විදිහට අර්ථ දක්වනවද කියලා අපි ගොඩක් දෙනෙක් කරන්නෙ පන්සලකට ගිහින් හරි බුද්ධ රුපයක් හරි පිළිමයක් ලගට ගිහින් පන්සිල් පද 5 හො 8ක් කියලා එන එක ඔකද අපි අනුගමනය කරන්න ඔන බුද්ධාගම මට ඔන මෙකයි කට්ටිය අවිල්ලා තමන් බුද්ධාගම කියන්නෙ මොකද්ද දන්නෙ කියලා එ කියන්නෙ ඔයලාගේ අදහසින් ලියන්න ඔන නම් බනින්න වෙන දෙවල් අදහන අනුගමනය කරන අය උනත් කමක් නේ අව්ත් ඕන දෙයක් කියන්න අපේ අය එවාට තමන්ගෙ අදහස හා තමන්ගෙ තර්කය ලියන්න වෙන අය අවිත් බුදු දාහමට අපහස කලාට කමක් නේ බුද්ධාගෙම අය අනිත් එවාට මෙතන අපහස කරන්න එපා හා බනින්න එපා හැබයි තර්ක ඉදිරිපත් කරන්න අනික මම මෙක ලියන්න හැදුවෙ දැන් රටේ අපේ දර්ශනයට වෙන දෙවල් නිසා මොකද අපි තර්ක කරලා නිවැරදි ලෙස බුද්ධ දර්ශනය කියන එක තෙරුම් අරගත්තොත් අපිට පුලුවන් වෙයි අපේ බුදු දහම අරක්ෂා කරගන්න එ වගෙම වෙන එවාට නොරෑවට් ඉන්න
මෙක මෝඩ tread එකක් වෙන්න පුලුවන් එකත් කියන්න
මගේ පලවේනි අදහස තමා අපි තර්කික නොවි කියන පලියට බුදු දහම අදහනවා කියන එක (බුදු දහම) ඔක මම හිතන්නෙ අපෙ ලග තියන බුද්ධියෙන් සොබාදහම තෙරුම් ගන්නවා කියන එකයි
අනිත් එවා පස්සෙ ඔයාලගෙ අදහස් කියන්න