මම දන්න හැටියටත් ඔබ කියන දේ තමයි දේශනා වල තියෙන්නෙ.
මිනිස්සු වඳවෙලා ගියොත් ආයෙත් බ්‍රහ්මයෙකුට ඇවිත් මනුස්ස ස්වරූපයක් ගන්න වෙනවා. බ්‍රහ්මයො ඇයි එහෙම වැඩ කරන්නෙ?
මචන් මෙහෙමයි . මගේ පෞද්ගලික විශ්වාස්සය අනුව නම් මම පරිනාමවාදය ගෙඩි පිටින් පිළිගන්නේ නෑ .. ඒ වගේම තමයි ඔය අල්ලා දෙවියන් මැව්වාය , අර දෙවියන් මැව්වාය කියන කතා මට නං විහිලු ..
මගේ පෞද්ගලික මතය නං ඔය බ්‍රහ්මයන් කියන්නේ වෙනත් ලෝකෙක ජීවින් කොට්ඨාශයක් . සමහර විට අධ්‍යාත්මිකව විතරක් පවතින ජීවින් කොට්ඨාශයක් වෙන්නත් පුළුවන් ..
*************************************
මේකත් බලන්න ! මං හිතනවා ප්‍රශ්න තියෙන අයට සාදාරන උත්තරයක් ලැබෙයි කියල .. විනාඩි 12යි !



