machan
මචං ඇත්තටම ඉරේ ජනාවාස හදන්න පුලුවංවෙඉද???
නැහැ නේ බං ඔච්චර වටේ ග්රහලෝක තියෙද්දී ඉරට ගිහින් තැම්බෙන්න ඕන නැහැනේ![]()
අවරුදු 2000කට කලින් මිනිහෙක්ට කිව්වනම් හදේ ජනාවාස හදන්න පුළුවන් කියල එක කවදත් ඕක විශ්වාස කරන්නේ නැහැ මේකත් ඒවගේ තමයි



machan
මචං ඇත්තටම ඉරේ ජනාවාස හදන්න පුලුවංවෙඉද???
නැහැ නේ බං ඔච්චර වටේ ග්රහලෝක තියෙද්දී ඉරට ගිහින් තැම්බෙන්න ඕන නැහැනේ![]()



රඹා;19147676 said:අවරුදු 2000කට කලින් මිනිහෙක්ට කිව්වනම් හදේ ජනාවාස හදන්න පුළුවන් කියල එක කවදත් ඕක විශ්වාස කරන්නේ නැහැ මේකත් ඒවගේ තමයි![]()





ithin dan oya kiyana vidiyata manussayekta kasada bandinna bane.condom ekak dala sex kalama karmaya ras venavalu.mmm ethakota ambusami yuvalak sex kalama karmya ras venavanam minissu kasada bandinne nathuvada inna one??මිනිසා සිතින් සිතා කයෙන්, මනසින්, වචනයෙක් කර්ම රැස් කරයි.




දැන් විශ්වය විනාශ කරලා දැම්මට පස්සේ ජීවයක් හටගන්න තැනක් නැතුව යනවා එතකොට ඉපදීමක් නැහැකියන්නේ මරණයක් නැහැ මරණයක් නැහැ කියන්නේ සංසාරයක් නැහැ, වැරදිනම් නිවැරදි කරන්න
ithin dan oya kiyana vidiyata manussayekta kasada bandinna bane.condom ekak dala sex kalama karmaya ras venavalu.mmm ethakota ambusami yuvalak sex kalama karmya ras venavanam minissu kasada bandinne nathuvada inna one??
මේ කතාව හරි කියලා කියන්න බෑ. හෙතුව විශාකා සිටු දෙවීය.විශාකා සිටු දෙවීය සොවාන් උනේ වයස අවුරුදු 7දී.නමුත් එතුමිය ගිහි ජිවිතය ගත කලා
umbala me kiyana de gana kohoma hithaida danne na.
mama 11 wasare indeddi buddagama igannuwa sir kiwwa budu hamudruwanta sex karanna ba kiyala.
eken pahadili wenawa neda lamai hadana eken lamayage (saha samaharawita apeth) sansaraya dik karanawa kiyala.

මම නං අදමයි ඇහුවේ. එතකොට රාහුල කුමාරයා කාගේ ළමයෙක්ද 

siyadiwi hani karaganna eka pawak kiyamu. eth mulu lokema demawpiyo lamai nohada hitiyoth jeewaye pawathmak nathi wenawa, sathwa lokaye hara![]()
මම reply කරන්නේ නැ කියල හිටියේ,එත් ඉතින් මේක දැක්කම reply කරන්න ඕන, මම කොහොවත් කියලා නැ, ඔය උඩ කියන කතාව, සංසර්ගයේ යෙදන එක පවක් නෙවෙයි, කාමමිත්යා චාරය තමයි පවක් වෙන්නේ, කාමමිත්යා චාරයට ගැනෙන සිද්ධි කිහිපයක් තියෙනවා, මට හැම එකක්ම මතක නැ, එළකිරි එකේ ත්රෙඩ් එකක් තිබ්බා
Umba wenath lokawal thiyenawa kiyana eka piligannawada.api wage buddimath jeeveen inna.eka buduhamuduruwo deshanawakadi pehedili karala thiyenawa.
itin api lamayi nohada hitiyoth (loke siyaluma minisun) kaalekadi anthima minisath marila giyama earth wala minissu nethiwenawa.(Hithamu.)
namuth jeevaya nathi wenne ne neda?
Hiru eliya,Wathaya,Jalaya (pirisudu) thiyenakan.
wenath jeeven warga innawa.
ungen kawadahari eka kottasayak parinamaya wela buddimath jeeven (hithanna puluwan) pirisak nirmanaya wenna puluwan neda?
Saralawama gaththoth thamnge geni wena minihek ekka set wenawa,api wenath geniyek set wena eka. dennama dennata horen.
samaharawita ekkenek witharak wenna puluwan
geni ho miniha ho.
sowan wenawa kiyanne anagami arahath wenawa kiyana eka nemeyi.
sowan kenatath thrahawa,thrushnawa,ragaya athiwenawa. hebeyi samanya kenekta wada aduwen.
umbala me kiyana de gana kohoma hithaida danne na.
mama 11 wasare indeddi buddagama igannuwa sir kiwwa budu hamudruwanta sex karanna ba kiyala.
eken pahadili wenawa neda lamai hadana eken lamayage (saha samaharawita apeth) sansaraya dik karanawa kiyala.



මචං තව අවස්ථා තියනව, දෙමාපියන් රක වරණයේ ඉන්න කාන්තාව, මට ඔක්කොම මතක නැ
එතකොට මේ විශ්වයේ ඉස්සරවෙලාම ජීවයක් හටගත්තේ කොහොමද ? ඊට කලින් කිසිම ජීවයක් තිබුනේ නැත්තන් ඉස්සරවෙලාම ඉපදුන කෙනාට ගෙවන්න කර්මයක් තිබුනේ නෑ නේ. එහෙනන් ඌ ඉපදුනේ කොහොමද ?![]()


දන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්නකෝ ඉතිං![]()