බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

Indikaz

Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    Mata kawru hari me athmen passe ilaga athmayak tiyanawa kiyana eka terun karannako,
    Christian agame kiyanne me athmen passe swargasta wenawa kiyala,
    Kawuru hari tarka karanawanam ilaga athmayak na kiyala kohomada eh tharke bidinne
     
    Last edited:

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    මෙක ඇත්තද බොරුද කියන්න නම් දන්නේ නැ.... මම මෙ ලගකදි බෙහෙත් ගෙන්න ගිය වෙලවක සීයා කෙනෙක් සෙට් වෙලා බුදුදහම ගැන කතාවක් ගියා...සීය කියනවා බුදු දහමේ ගොඩක් තියෙන්නේ අතිශොක්තියලු... එකට උදාහරනත් කිවුවා...එකක් තමයි මුචලින්ද නාග දරණය...සියා කියනවා එහේම දෙයක් නෙමෙයිලු සිද්ද වෙලා තියෙන්නේ.....ඔය චුලොදර වගේ හිටපු නාග ගොත්‍රයේ කෙනෙක් ලු මුචලින්ද කියන්නෙ...එයා බුදු හමුදුරුවන්ට කුටියක් හදලා දිපු එකක්ලු ඔය පෙනේ කරගෙන හිටියා කියන්නෙ.....මෙක ඇත්තද මචන්ලා
     
    • Like
    Reactions: Dishta Didin

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    1.3.6 අරියපරියෙසන සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 3. ඕපම්ම වර්ගය

    17. මහණෙනි, ඒ මම පසුකාලයෙහි ළදරු වූයෙම් ම ඉතා කළුකෙස් ඇත්තෙම් පළමුවන වයස වූ සොඳුරුයොව්නෙන් යුක්ත වූයෙම්, නො කැමති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මවුපියන් හඬද්දී, කෙස්රවුළු බා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි. ඒ මම මෙසේ පැවිදි වූයෙම් ‘කුසලය කුමක්දැ’යි සොයන සුලුවුයෙම් නිරුත්තර වූ උතුම් වූ ශාන්තිපදය සොයමින් ආළාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආළාර කාලාමට මෙය කීමි: ‘ඇවැත්නි, කාලාම, මේ ශාසනයෙහි බඹසර කරන්නට කැමැත්තෙමි.’
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Mata kawru hari me athmen passe ilaga athmayak tiyanawa kiyana eka terun karannako,
    Christian agame kiyanne me athmen passe swargasta wenawa kiyala,
    Kawuru hari tarka karanawanam ilaga athmayak na kiyala kohomada eh tharke bidinne

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    ඛුද්ධක නිකායේ මුචලින්ද සූත්‍රෙ බැලුව නන් කතාව තේරුන් ගත්තෑකි මචන්....මුචලින්ද සූත්‍රෙ තියෙනව සතිය අවසානෙ මුචලින්ද නා රජ්ජුරුවෝ දරණය අයින් කරල තමන්ගෙ නාග වේශය්න් මිදිල කුමාර වේශයක් අරගෙන බුදු හාමුදුරුවෝ ඉස්සරහ පෙනී හිටිය කියල.......
    අපි දැන් ඔය දන්න නාග ගෝත්‍රිකයෙකුටවත් නිකන් නයෙකුටවත් ඕක කරන්ඩ බෑනෙ...ඔය වගේ සෘද්ධි බලයක් තිබ්බ නාගයෝ හිටියේ නාග ලෝකෙ...මේ නාගයින්ට සෘද්ධි බලයෙන් හුගක් ලොකු වැඩකරන්ඩ පුලුහන්කම තිබ්බ කියල හුඟක් බණ කතාවල ත්‍රිපිටකේ තියෙනව....එක පාරක් නාගයෙක් මනුස්සයෙක් වගේ වෙස් වලාගෙන ඇවිත් මහන වුණ කතාවකුත් තියෙනව...එහෙම බැලුහම ඔය ඇවිල්ල තියෙන්නෙ නාග ලෝකෙන් ආපු සෘද්ධි බලයක් තිබ්බ නාග රාජයෙක්...නාග ලෝකෙ ගැන කියනව නන් පොළව යට තියෙනව කියලයි විශ්වාස කරන්නෙ..දැන් විද්‍යාඥයොත් ඕව ගැන හෙමින් සැරේ කාටත් හිරෙන් හොයනව කියල කීප තැනක තිබ්බ....එකක් එඩ්වඩ් ස්නෝඩන් අතින් ලීක් වෙච්ච ෆයිල් ටික...බලමු ඉස්සරහට ඉතින් ඕව ගැන.....
     
    පුනර්භවය ඔප්පු කරන්ඩ කීවට, ක්‍රිස්තියානි ආගමේ අයට ඊලග ආත්මේ දිව්‍ය ලෝකේ යනව කියලත් නවීන විද්යාවෙන් ඔප්පුකරන්ඩ බෑනේ...

    අපි පොඩි කාලේ අපිට නොතේරුණ දේවල් මොළේ ටිකක් දියුණු වෙද්දි තේරෙනවනේ...ඒ කාලේ නොතේරුනා කියලා ඒ නොතේරුණ දේවල් බොරු නෙමේනේ..පුනර්භවයත් එහෙම තමා හිත දියුණු කරපු කෙනෙකුට ඒක වෙන හැටි පේනව..කෙනෙක්ගෙ හිත නොදියුනු වුණ පලියට එහෙම දෙයක් අපිට තේරෙන් නෑ ඒක හන්දා බොරුවක් කියනව නන් ඒක වැරදියි....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,906
    1
    58,196
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඛුද්ධක නිකායේ මුචලින්ද සූත්‍රෙ බැලුව නන් කතාව තේරුන් ගත්තෑකි මචන්....මුචලින්ද සූත්‍රෙ තියෙනව සතිය අවසානෙ මුචලින්ද නා රජ්ජුරුවෝ දරණය අයින් කරල තමන්ගෙ නාග වේශය්න් මිදිල කුමාර වේශයක් අරගෙන බුදු හාමුදුරුවෝ ඉස්සරහ පෙනී හිටිය කියල.......
    අපි දැන් ඔය දන්න නාග ගෝත්‍රිකයෙකුටවත් නිකන් නයෙකුටවත් ඕක කරන්ඩ බෑනෙ...ඔය වගේ සෘද්ධි බලයක් තිබ්බ නාගයෝ හිටියේ නාග ලෝකෙ...මේ නාගයින්ට සෘද්ධි බලයෙන් හුගක් ලොකු වැඩකරන්ඩ පුලුහන්කම තිබ්බ කියල හුඟක් බණ කතාවල ත්‍රිපිටකේ තියෙනව....එක පාරක් නාගයෙක් මනුස්සයෙක් වගේ වෙස් වලාගෙන ඇවිත් මහන වුණ කතාවකුත් තියෙනව...එහෙම බැලුහම ඔය ඇවිල්ල තියෙන්නෙ නාග ලෝකෙන් ආපු සෘද්ධි බලයක් තිබ්බ නාග රාජයෙක්...නාග ලෝකෙ ගැන කියනව නන් පොළව යට තියෙනව කියලයි විශ්වාස කරන්නෙ..දැන් විද්‍යාඥයොත් ඕව ගැන හෙමින් සැරේ කාටත් හිරෙන් හොයනව කියල කීප තැනක තිබ්බ....එකක් එඩ්වඩ් ස්නෝඩන් අතින් ලීක් වෙච්ච ෆයිල් ටික...බලමු ඉස්සරහට ඉතින් ඕව ගැන.....

    :D:D:D
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,217
    113
    නෑ ඕක තියෙන උන් කියන්නෙ ඔය ලමයි කියන ඒවයි මෝහණය කරපුවාම කියන ඒවයි ගත්තාම මැරුණ කියන දවස අතරෙයි ඉපදිලා මාස 10කට කලිනුයි අතරෙ ලොකු පරතරයක් තියෙන හින්ද. මෝහනේ නං පට්ටපල් බොරු. ලමයි කියන ඒවත් ඇත්ත වෙන්න තියෙන ඉඩ අඩුයි උන් ටීවි වලිං ඇහෙන ඒව කියනව ඇත්තෙ. පෙලක් උන් කියන විදිහට උන් ඉපදෙනකොට මැරෙනු එකා පණපිටිං. අන්තරාභවයක් නෑ චුති සිතට පස්සෙ කෙලින්ම පහල වෙන්නෙ ප්‍රතිසන්ධි සිත කය විතරක් තියෙන බ්‍රහ්ම ලෝකෙක ඉපදෙන අවස්ථාවක හැරෙන්න.

    අන්තරා භවයක් කියල එකක් නෑ...එක පාරක් බුදු හාමුදුරුවෝ දේශනා කළා,''පණුවෙක් අත්තක් දිගේ යද්දි අත්ත එක තැනකින් අත අරින්නේ තව තැනකින් අල්ල ගන්නවත් එක්කම වගේ එක්තරා භවයකින් ඉවත් වන්නේ තවත් භවයක පිළිසිඳගැනීමත් එක්කමයි'' කියල.....

    ගන්ධබ්බ අවස්ථාව කියන්නේ, අන්තරා භවයක් කියල සමහරු කියනව...එහෙම නෑ ඒකත් එක භවයක්.....

    එහෙනම් මැරෙන හැමෝම ගන්ධබ්බ කියන අවස්ථාවේ ඉපදිලා සුළු කාළයක් ඒ ආකාරයෙන් ජීවත් වෙනවද?
    හාමුදුරු නමක් සූත්‍රයක් කියලා කිව්වා ඔය අන්තරා භවයක් කියලා එකක් තියනවා කියලා. ඒකයි මම මේ අහන්නේ. මට ඒ කියපු සූත්‍රය මතක නෑ. හැබැයි ඕනි නම් ඒ හාමුදුරුවන්ගෙන් අහලා කියන්න පුළුවන්. ඒ හාමුදුරුවෝ 'පණ්ඩිත' කියන තත්වෙට උගත් හිමිනමක්. එහෙනම් වරදීද? හැබැයි මාත් අහලා තියන්නේ අන්තරා භවයක් නෑ කියලා.
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    1.3.6 අරියපරියෙසන සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 3. ඕපම්ම වර්ගය

    17. මහණෙනි, ඒ මම පසුකාලයෙහි ළදරු වූයෙම් ම ඉතා කළුකෙස් ඇත්තෙම් පළමුවන වයස වූ සොඳුරුයොව්නෙන් යුක්ත වූයෙම්, නො කැමති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මවුපියන් හඬද්දී, කෙස්රවුළු බා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි. ඒ මම මෙසේ පැවිදි වූයෙම් ‘කුසලය කුමක්දැ’යි සොයන සුලුවුයෙම් නිරුත්තර වූ උතුම් වූ ශාන්තිපදය සොයමින් ආළාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආළාර කාලාමට මෙය කීමි: ‘ඇවැත්නි, කාලාම, මේ ශාසනයෙහි බඹසර කරන්නට කැමැත්තෙමි.’

    උබ කියපු දේ මට පැහැදිලි නැ මචන්
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28

    ඛුද්ධක නිකායේ මුචලින්ද සූත්‍රෙ බැලුව නන් කතාව තේරුන් ගත්තෑකි මචන්....මුචලින්ද සූත්‍රෙ තියෙනව සතිය අවසානෙ මුචලින්ද නා රජ්ජුරුවෝ දරණය අයින් කරල තමන්ගෙ නාග වේශය්න් මිදිල කුමාර වේශයක් අරගෙන බුදු හාමුදුරුවෝ ඉස්සරහ පෙනී හිටිය කියල.......
    අපි දැන් ඔය දන්න නාග ගෝත්‍රිකයෙකුටවත් නිකන් නයෙකුටවත් ඕක කරන්ඩ බෑනෙ...ඔය වගේ සෘද්ධි බලයක් තිබ්බ නාගයෝ හිටියේ නාග ලෝකෙ...මේ නාගයින්ට සෘද්ධි බලයෙන් හුගක් ලොකු වැඩකරන්ඩ පුලුහන්කම තිබ්බ කියල හුඟක් බණ කතාවල ත්‍රිපිටකේ තියෙනව....එක පාරක් නාගයෙක් මනුස්සයෙක් වගේ වෙස් වලාගෙන ඇවිත් මහන වුණ කතාවකුත් තියෙනව...එහෙම බැලුහම ඔය ඇවිල්ල තියෙන්නෙ නාග ලෝකෙන් ආපු සෘද්ධි බලයක් තිබ්බ නාග රාජයෙක්...නාග ලෝකෙ ගැන කියනව නන් පොළව යට තියෙනව කියලයි විශ්වාස කරන්නෙ..දැන් විද්‍යාඥයොත් ඕව ගැන හෙමින් සැරේ කාටත් හිරෙන් හොයනව කියල කීප තැනක තිබ්බ....එකක් එඩ්වඩ් ස්නෝඩන් අතින් ලීක් වෙච්ච ෆයිල් ටික...බලමු ඉස්සරහට ඉතින් ඕව ගැන.....

    එතකොට බන් නගයින්ට බුදු හමුදුරුවො බුදු වෙන්නත් කලින් ඉදන් සෘද්ධි බලය තිබිලා තියෙනවානේ බන්...මම අහල තියෙන විදියට භාවනා කරලා සිත දියුනු කර ගත්ත අයට නේද සෘද්ධි බලය තියෙන්නේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කෝ අර brucewayne කාරය... ඌව මේ පැත්තට ගේන්න ඕනිම එකෙක්.. :yes:
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    තව එකක් තමයි අර සියා කියපු...සිදුහත් කුමාරයා බුදු විමට කලින් මාර දූ වරු පරාජය කරනවා නේ...එක දැන් අපි දකින්නේ නිරුවත් කනතාවන් 3 දෙනෙක් සිදුහත් කුමාරයා ඉදිරිපිට නර්තනයේ යෙදේන දර්ශනයක් නේ.......අර සියා කියනවා එහෙම එකක් උනෙත් නැලු...එ අවස්තාවේගේ සිතට නැගුන ලොබ දේශ මොහ මැඩ පවත්වපු එකලු සිද්ද වේලා තියෙන්නේ...ගැනු නටපු එක බොරුවක් ලු
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    malli poddak pas waga thawusan gana hoyala balanna.

    එතකොට බන් නගයින්ට බුදු හමුදුරුවො බුදු වෙන්නත් කලින් ඉදන් සෘද්ධි බලය තිබිලා තියෙනවානේ බන්...මම අහල තියෙන විදියට භාවනා කරලා සිත දියුනු කර ගත්ත අයට නේද සෘද්ධි බලය තියෙන්නේ
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    මෙක නම් මොඩ ප්‍රශනයක්ද දන්නේ නැ.......එහෙම නම් කියපල්ලා අයින් කරලා දන්න........
    මට තියෙන තව ගැටලුවක් තමයි සිදුහත් කුමරයා ගිහිගෙය නික්මෙන කොට චන්න ඇමතියයි කන්තක අශ්වයා එකක නෙරන්ජනා ගග දෙබැ කරගෙන ගියා කියන්නවා... සමහරු උඩින් පැන්නා කියනවානේ... කොහොම උනත් අවසනයේ අසු මරනයට පත් වෙනවා නේ...එතකොට කොහොමද චන්න ඇමතියා අභරන අරගෙන අයේ අවේ...
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මෙක නම් මොඩ ප්‍රශනයක්ද දන්නේ නැ.......එහෙම නම් කියපල්ලා අයින් කරලා දන්න........
    මට තියෙන තව ගැටලුවක් තමයි සිදුහත් කුමරයා ගිහිගෙය නික්මෙන කොට චන්න ඇමතියයි කන්තක අශ්වයා එකක නෙරන්ජනා ගග දෙබැ කරගෙන ගියා කියන්නවා... සමහරු උඩින් පැන්නා කියනවානේ... කොහොම උනත් අවසනයේ අසු මරනයට පත් වෙනවා නේ...එතකොට කොහොමද චන්න ඇමතියා අභරන අරගෙන අයේ අවේ...

    කන්ථක පපුව පැලිලා මැරුණට පස්සේ චන්න කපිලවස්ථුපුරේට ආපහු පයින්මයි එන්නේ...ඇවිල්ල සුද්ධෝදන රජ්ජුරුවන්ට දැනුම්දෙනවා සිද්ධිය...
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එහෙනම් මැරෙන හැමෝම ගන්ධබ්බ කියන අවස්ථාවේ ඉපදිලා සුළු කාළයක් ඒ ආකාරයෙන් ජීවත් වෙනවද?
    හාමුදුරු නමක් සූත්‍රයක් කියලා කිව්වා ඔය අන්තරා භවයක් කියලා එකක් තියනවා කියලා. ඒකයි මම මේ අහන්නේ. මට ඒ කියපු සූත්‍රය මතක නෑ. හැබැයි ඕනි නම් ඒ හාමුදුරුවන්ගෙන් අහලා කියන්න පුළුවන්. ඒ හාමුදුරුවෝ 'පණ්ඩිත' කියන තත්වෙට උගත් හිමිනමක්. එහෙනම් වරදීද? හැබැයි මාත් අහලා තියන්නේ අන්තරා භවයක් නෑ කියලා.

    හැමෝම ගන්ධබ්බ අවස්ථාවේ ඉන්නේ නෑ...ඉපදෙන්ඩ ස්ථිර භවයක් හොයාගන්නකන් විතරයි ගන්ධබ්බ අවස්ථාවේ ඉන්නේ...සත්තු ඉපදෙන එක එක විදි තියෙනවනෙ මේකෙදිත් ඒවගේ, ඕපපාතික විදිහට ඒ කියන්නෙ මව්පියෝ නැතුව ඉබේ ඉපදිලා ගන්ධබ්බ අවස්ථාවේ එක්තරා කාලයක් ජීවත්වෙනව..
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එතකොට බන් නගයින්ට බුදු හමුදුරුවො බුදු වෙන්නත් කලින් ඉදන් සෘද්ධි බලය තිබිලා තියෙනවානේ බන්...මම අහල තියෙන විදියට භාවනා කරලා සිත දියුනු කර ගත්ත අයට නේද සෘද්ධි බලය තියෙන්නේ

    සෘද්ධි බලය කියන එක මචන් බුදු හාමුදුරුවන්ගේ ඉගැන්වීමෙන් හම්බෙන්ඩ ඉස්සෙලා ඕන තරන් තිබ්බා...දෙවිවරු ඉතින් ඔය හැමදාම ඉන්නේ එයාලාට හැමදාම සෘද්ධි බලේ තියෙනව,නාග ,යක්ෂ කට්ටියත් ඉන්නව ඒ වගේ...ඒ අයට නන් හුගක් වෙලාවට ඉපද්දෙදිමයි ඔය සෘද්දි බලේ තියෙද්දි...පෙර ආත්ම වල කරපු පින් හින්දා......
    බුදු හාමුදුරුවෝ ලෝකෙට හඳුන්වලා දුන්නේ විපස්සනා භාවනා ක්‍රමයනේ...ඊට කලින් සමථ භාවනාව ලෝකෙ තිබ්බ...සමථ භාවනාවෙනුත් ඕන තරන් සෘද්දි බලේ උපදවගෙන හිටපු අය ඒ කාලේ ඉන්දියාවේ හිටියා....බෞද්ධ භාවනා ක්‍රම විතරක් නෙමේ එහෙම බලද්දි සෘද්ධිය උපදවාගන්ඩ තියෙන එකම විදිහ...
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උබ කියපු දේ මට පැහැදිලි නැ මචන්

    උබ කියපු දේ මට පැහැදිලි නැ මචන්

    අපි අහලා තියෙන්නේ ගෙදරට හොරෙන් පැනලා අස්සයා පිටේ ගිහින් ‍ගගෙන් එතෙර වෙලා චන්න හඩලා ලොකු කේස් එකක්නේ. එහෙත් පිටකයේ තියෙන්නේ ඔන්න ඕක.

    කලා කාරයෝ අතිශයොක්ති දාල කනව දහම..
     
    Similar threads