බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ම්චන් අද විදාවට අනුව සිත කියන්නේ කියන්නේ අමුතුම ඉන්ද්‍රයක් නොවේයි එය හුදෙක් අනෙකුත් පන්ද්‍රයන් හා බැදුනු දෙයක්, සමහර සුත්‍ර දෙශනාවලත් මිට සමිප අදහස් තියෙනවා. සමහර තැන්වල වැරදි අර්තකතනයන් දී තිබෙනවා.

    ඉතින් ඒ අනුව අපි මල පසු මේ සිතද තැති වෙලා යනවා විදාවට අනුව, නමුත් නැවත ඇතිවිමේ ශක්තියක්/ගතියක් එහි තියෙන්න පුලුවන්. හරියට හිතන්නේ අපි අඔ ගසක් පැල කරනවා නමුත් එයට අවස්ස වතුර නැහැ එක නිසා එය පස යට තියෙනවා පසුව වැස්සක් වහිනවා අන්න එවිට පැලය හට ගන්නවා. ඔය ගන්දබ්බ කතාවත් මේ වගේ කාලයක් වෙන්න ඔනැ නමුත් වෙනත් තැන්වල තියෙනවා කූඩැල්ලෙක් වගේ අල්ලාගන්නවා කියලා

    සමහර දෙවල් එදා මිනිස්සුන්ට තෙරුම් ගන්න අපහසු වෙන්න ඇති එක නිසා වැරදි නිගමන වලට එලබෙන්න ඇති.

    ඔබගේ දැනිම අනුව සිත සහ කය දෙකක්ද? එකක්ද? නැතිනම් එකවිට පවතින දෙයක්ද? කයක් නෝමැතිව සිතක් පැවතිය හැකිද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඒ වුණාට සංකල්පයක් වේවා හෝ සංකල්පයක් නොවේවා හෝ කොහොම වෙලා හරි ආස්වාදයක් එනවනේ? ඒක සාරයි? ඒක වටින්නේ නැද්ද?

    නෑනෙ නෑනේ

    මොකද බාහිර ලෝකෙ නැති දෙයකට හිතන් චූන් වෙන එක මෝඩ කමක්නෙ.

    අනික බාහිර රූපෙ නැති දෙයක් බලාපොරොත්තු වෙන එක අසාර වැඩක්නේ.

    ඊටත් වඩා බාහිර රූපෙ නැති දෙයක් ගන්න වෙන මහන්සිය කොච්චර දුකක්ද

    ..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කර්මය සම්බන්දයෙන් ගත් ගල අපි දන්නවා පෙරාඅත්ම කතා තියෙනව. කෙනෙක් කෙසෙද තමන්ගෙමයි කියලා පෙර ආත්මය හදුනාගන්නේ? අපි දන්නවා මේ ආත්මයෙත් මම කියලා ස්තිරව අදුනාගත් හැකි කෙනෙකු නැතිවුනත් යම් ශරිර ලක්ශන එක්ක භෞතික ශරිරයක් අපිට හිමිවෙනවා අපි කරපු දෙවල් භෞතික මොලය තුල තැම්පත් වෙනවා නමුත් කලින් ආත්මයෙදි එම භෞතික මොලයත් අහිමි වෙන්වා එහෙනම් කොහොමද අපි එම දත්ත Access කරන්නේ? එ ගැන බුදුන් පැහැදිලි කිරිමක් කරලා තියෙනවාද?

    චිත්ත පරම්පරවක් වුනත් යම් යම් බිදියාම් විය නොහැකිද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    ඔබගේ දැනිම අනුව සිත සහ කය දෙකක්ද? එකක්ද? නැතිනම් එකවිට පවතින දෙයක්ද? කයක් නෝමැතිව සිතක් පැවතිය හැකිද?

    සිහි නැති කරලා ඔපරේෂන් කරපු අය සිරුරට ඉහලින් ඉදන් තමන්ගෙම සිරුරේ ඔපරේෂන් කරන විදිහ බලපු අවස්ථා අනන්ත තියෙනවා.

    සතරමහාභුත කය
    මනෝ කය
    සිත
    යන තුන තුනක් නේද
     
    නාම ගෝත්‍ර ගැන අහලා තියෙනවද?
    නාමගොත්තං නජීරතී කියලා කියනවනේ. ඒක තමයි මෙමරිය.

    මතක ගබඩා වෙන්නෙ මොලයෙ නෙවෙයි. ඕරා ගැන දන්නව නම් පැහැදිලි කරලා දෙන්න පුලුවන්. ත්‍රිපිටකය බලන්න

    350. එහි විඥානප්‍රත්‍යයෙන් උපදනා නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති.

    එහි නාම කවරෙ යත්: වේදනාස්කන්ධ ය, සංඥාස්කන්ධ ය, සංස්කාරස්කන්ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ.

    එහි රූප කවරෙ යත්: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා උපන් රූපය දැ යි මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ විඥානප්‍රත්‍යයෙන් උපදනා ‘නාමරූප’ යි කියනු ලැබේ.[/SIZE]
     
    මොනොමය කයක් ගැන මමත් බුද්ධ දෙශනාවේ හිව්වා එත් හම්බවුනෙ නැහැ නේ? ඔබ කියවලා තියෙනවාද?

    විදාවට අනුව නම් සතරමහභුත කය සහ ඒයින් ඇතිවෙන සිත විතරයි මනොමය කය ඔප්පු කරලා නැහැ මා වැරදිනම් නිවැරදි කරන්න

    ඔපරෙශන් එක එක් හොද තර්කයක් වෙන්න පුලුවන් සිත වෙනමද පැවතිය හැකි කියන එක නමුත් එතනදි වෙන්නෙ කුමක්ද කියන එක තවම පැහැදිලි නැහැ
     
    මට එච්චර පැහැදිලි නැහැ ඔබ කියන්න යන එක.

    ඔරා ගැන අපි අහල තියෙනවා නම්ය්ත් එයත් අපෙ ශරිරයෙම කිර්යාදාමයක්. ඕරා එක ගැන කොහොද බුදුදහමේ තියෙන්නේ කරුනාකර පෙන්වා දෙන්න.... මට නම් හමුවි නැහැ.

    මම මහ ලොකු එකෙක් නෙමෙයි නමුත් දැන ගනයි අහන්නේ.... මුලශ්‍රයන් දෙන්න
     
    Athiest

    Member
    May 6, 2018
    12
    3
    0
    රති සැපත් අපේ හිතේ සංකල්පයක් මිස බාහිර ගෑනිගෙ තියෙන සැපක් නෙවෙයි. මොකද එහෙම බාහිර තිබුන නම් පොන්නයන්ටත් ගෑනුන්ගෙන් සැප තියෙන්න එපැයි.

    වටින්නෑ :no:

    නෑනෙ නෑනේ

    මොකද බාහිර ලෝකෙ නැති දෙයකට හිතන් චූන් වෙන එක මෝඩ කමක්නෙ.

    අනික බාහිර රූපෙ නැති දෙයක් බලාපොරොත්තු වෙන එක අසාර වැඩක්නේ.

    බුදුරජාණන්වහන්සේ ඕක specifically දේශණා කරලා තියෙන තැනක් නැද්ද?

    For example , "මහණෙනි, බාහිර රූප වල ආස්වාද නෑ, එය තමන් විසින්ම හදාගත්ත දෙයකි", ect?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,771
    113
    මට එච්චර පැහැදිලි නැහැ ඔබ කියන්න යන එක.

    ඔරා ගැන අපි අහල තියෙනවා නම්ය්ත් එයත් අපෙ ශරිරයෙම කිර්යාදාමයක්. ඕරා එක ගැන කොහොද බුදුදහමේ තියෙන්නේ කරුනාකර පෙන්වා දෙන්න.... මට නම් හමුවි නැහැ.

    මම මහ ලොකු එකෙක් නෙමෙයි නමුත් දැන ගනයි අහන්නේ.... මුලශ්‍රයන් දෙන්න

    Ane manda ban source nan denna danne ne.math kiyawala tiyenawa.mathakaya store wenne mole newe kiyala.chitta kiyana tanaka kiyala.manasehi gaburuma thanak.manasa kiyanne brain ekata newe.chitta access karannna puluwannan okoma ethana tiyenawa
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ම්චන් අද විදාවට අනුව සිත කියන්නේ කියන්නේ අමුතුම ඉන්ද්‍රයක් නොවේයි එය හුදෙක් අනෙකුත් පන්ද්‍රයන් හා බැදුනු දෙයක්, සමහර සුත්‍ර දෙශනාවලත් මිට සමිප අදහස් තියෙනවා. සමහර තැන්වල වැරදි අර්තකතනයන් දී තිබෙනවා.

    ඉතින් ඒ අනුව අපි මල පසු මේ සිතද තැති වෙලා යනවා විදාවට අනුව, නමුත් නැවත ඇතිවිමේ ශක්තියක්/ගතියක් එහි තියෙන්න පුලුවන්. හරියට හිතන්නේ අපි අඔ ගසක් පැල කරනවා නමුත් එයට අවස්ස වතුර නැහැ එක නිසා එය පස යට තියෙනවා පසුව වැස්සක් වහිනවා අන්න එවිට පැලය හට ගන්නවා. ඔය ගන්දබ්බ කතාවත් මේ වගේ කාලයක් වෙන්න ඔනැ නමුත් වෙනත් තැන්වල තියෙනවා කූඩැල්ලෙක් වගේ අල්ලාගන්නවා කියලා

    සමහර දෙවල් එදා මිනිස්සුන්ට තෙරුම් ගන්න අපහසු වෙන්න ඇති එක නිසා වැරදි නිගමන වලට එලබෙන්න ඇති.

    ඔබගේ දැනිම අනුව සිත සහ කය දෙකක්ද? එකක්ද? නැතිනම් එකවිට පවතින දෙයක්ද? කයක් නෝමැතිව සිතක් පැවතිය හැකිද?
    දූරංගමං ඒකචරං
    අසරීරං ගුහාසයං
    යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති
    මොක්ඛන්ති මාර බන්ධනා

    සිත සහ කය දෙකක්ද?- ඔය ගාථාවේ ගුහාසයං කියන කොටසෙන් කියවෙන්නෙ ඕකයි...ගුහාවක් වගේ වෙන මේ ශරීරය ඇසුරුකරගෙන තමා ජීවත්වෙන සත්වයෙකුගෙ හිත තියෙන්නෙ...ඒත් ඒක ඔලුවද,හදවතද,ස්නායු පද්දතියද කියල වෙන්කරල කියන්ඩ අමාරුයි...ඒ ඔක්කොම ඇසුරුකරගෙන හිත තියෙන්නෙ.....

    කයක් නෝමැතිව සිතක් පැවතිය හැකිද?

    දුරං ගමන්,අසරීරං,ඒකචරං මෙතන ඕකට උත්තරේ තියෙනව...හිතට දුර ගමන් ගිහෑකි..ඒකට කය ඕන නෑ...අසරීරං ,හිතට රූප කායක් නෑ....ඒක චරං හිතට තනියම හැසිරෙන්ඩ පුලුහන්...මේ විදිහට බැලුහම පේනවනෙ හිතට කයක් නැතුව තනියම පවතින්ඩ පුලුහන් කියල.....

    දැන් බ්‍රහ්ම ලෝක ගත්තත් එහෙ ඉන්න බ්‍රහ්මයින්ට
    භෞතික ශරීරයක් නෑ..හිතක් විතරයි තියෙන්නෙ...
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මොනොමය කයක් ගැන මමත් බුද්ධ දෙශනාවේ හිව්වා එත් හම්බවුනෙ නැහැ නේ? ඔබ කියවලා තියෙනවාද?

    විදාවට අනුව නම් සතරමහභුත කය සහ ඒයින් ඇතිවෙන සිත විතරයි මනොමය කය ඔප්පු කරලා නැහැ මා වැරදිනම් නිවැරදි කරන්න

    ඔපරෙශන් එක එක් හොද තර්කයක් වෙන්න පුලුවන් සිත වෙනමද පැවතිය හැකි කියන එක නමුත් එතනදි වෙන්නෙ කුමක්ද කියන එක තවම පැහැදිලි නැහැ

    සිතට අර්ථකතනය වෙන්නෙ වෙනස් වෙනස් අරමුණු දැන ගැනීමේ හැකියාව සිත යනුවෙන්. නමුත් මෙය මම පිටකයේ තියෙන තැන දන්නෙ නැහැ. "ආරම්මණ විජානන ලක්ඛනං විත්තං"

    ඔයා මුලින් ඇහුවේ මේක ගැනද දන්නෙ නැහැ
    10.1.19. කුතූහලශාලා සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 10. අඛ්‍යාකත සංයුක්තය » අබ්‍යාකත වර්ගය

    භවත් ගෞතමයෙනි, යම් කලෙක මේ කයත් බහා තබා ද, සත්ත්වයාත් එක්තරා කයකට නො පැමිණියේ වේ ද, භවත් ගෞතම තෙමේ මොහුට කිමෙක් උපාදාන යයි පනවා දැ? යි. වච්ඡ, යම් කලෙක මේ කයත් බහා තබාද, සත්ත්වයාත් එක්තරා කයකට නො පැමිණියේ වේ ද, එයට මම තණ්හූපාදාන යයි කියමි. වච්ඡ, එසමයෙහි ඔහුට තණ්හාව උපාදාන වේ යි.

    2.8. ඛෙමාපදානය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » අපදාන පාලි - භික්ඛූනී අපදාන » 2. එකූපොසථික වර්ගය

    මනෝකය කියන්නෙ අධ්‍යාත්මකයටද?
    483. මේ අධ්‍යාත්මකාය යම්සේ ද තෙල බාහිරකයත් එසේ යැ, තෙල බාහිර කය යම්සේ ද මේ අධ්‍යාත්ම කයත් එසේ යැ යි අධ්‍යාත්ම වූත් බාහිර වූත් කයෙහි කාමච්ඡන්‍දය දුරු කර
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බුදුරජාණන්වහන්සේ ඕක specifically දේශණා කරලා තියෙන තැනක් නැද්ද?

    For example , "මහණෙනි, බාහිර රූප වල ආස්වාද නෑ, එය තමන් විසින්ම හදාගත්ත දෙයකි", ect?

    1.4.4. නසාන්ති සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 1. දෙවතා සංයුත්‌තය » සතුල්ලපකායික වර්ගය

    ලෝකයේ විචිත්‍ර වූ යම් (රූපාදි) අරමුණු ඇත් ද, ඔහු කාමයෝ නො වෙත්. පුරුෂයාගේ (ශුභාදිවශයෙන්) සංකල්පිත රාගය තෙමේ කාමය යි. ලෝකයෙහි විසිතුරු වූ (රූපාදි) අරමුණු එසේ ම සිටී. වැලිත් පණ්ඩිතයෝ මේ ආරම්මණයන්හි ඡන්දරාගය දුරු කෙරෙත්.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කර්මය සම්බන්දයෙන් ගත් ගල අපි දන්නවා පෙරාඅත්ම කතා තියෙනව. කෙනෙක් කෙසෙද තමන්ගෙමයි කියලා පෙර ආත්මය හදුනාගන්නේ? අපි දන්නවා මේ ආත්මයෙත් මම කියලා ස්තිරව අදුනාගත් හැකි කෙනෙකු නැතිවුනත් යම් ශරිර ලක්ශන එක්ක භෞතික ශරිරයක් අපිට හිමිවෙනවා අපි කරපු දෙවල් භෞතික මොලය තුල තැම්පත් වෙනවා නමුත් කලින් ආත්මයෙදි එම භෞතික මොලයත් අහිමි වෙන්වා එහෙනම් කොහොමද අපි එම දත්ත Access කරන්නේ? එ ගැන බුදුන් පැහැදිලි කිරිමක් කරලා තියෙනවාද?

    චිත්ත පරම්පරවක් වුනත් යම් යම් බිදියාම් විය නොහැකිද?

    අපි කරන කර්මය තැන්පත් වෙන්නෙ මොළය කියන භෞතික ඉන්ද්‍රිය තුල කියනවට වඩා හරි, හිත තුල තැන්පත් වෙනව කියන එක....මොකද හිත භෞතික දෙයක් නෙවේ.....

    චිත්ත පරම්පරා බිඳිල යනව තමා එවුනාට..ඊළගට හැදෙන චිත්ත පරම්පරාවත් හැදෙන්නෙ අර කලින් චිත්ත පරම්පරාව ඇසුරු කරගෙන...අර කාසි පේලියක් එක දිගට හිටවල එකක් පෙරලුහම අනිත් ඒවත් පෙරලීගෙන යන්නේ..ඒ වගේ තමයි චිත්ත පරම්පරාවත් ඒව හැදෙන්නෙත් කලින් පරම්පරාවේ හම්බුණ දේවලුත් එක්ක....කෙනෙක් කරන කර්මයත් මේ විදිහට හිතේ තැන්පත් වෙනව...භෞතික කය විනාශ වුණත් සිතුවිලි පරම්පරාව කලින් ඒවා ඇසුරුකරගෙන ඉස්සරහට යනව...වෙලාවක් හම්බුණාම කරපු කර්මය ඵලදෙනව..

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    ehema hithe thanpath unanam kalin karapu keles okkoma sudda karanna oni da niwan dakinna?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මට එච්චර පැහැදිලි නැහැ ඔබ කියන්න යන එක.

    ඔරා ගැන අපි අහල තියෙනවා නම්ය්ත් එයත් අපෙ ශරිරයෙම කිර්යාදාමයක්. ඕරා එක ගැන කොහොද බුදුදහමේ තියෙන්නේ කරුනාකර පෙන්වා දෙන්න.... මට නම් හමුවි නැහැ.

    මම මහ ලොකු එකෙක් නෙමෙයි නමුත් දැන ගනයි අහන්නේ.... මුලශ්‍රයන් දෙන්න

    දිගට ලියන්න වෙනවා. ත්‍රෙඩ් එකට බාධාවක් වේවි.

    කෙටියෙන් කියන්නම්

    මෙහෙමයි අපේ රාග ද්වේශ මොහ සිතිවිලි අනුව සිරුරෙන් විහිදෙන ඕරා කිරණ වල වර්ණ වෙනස් වෙනවා.

    ඕරා කිරණ කියන්නෙත් ආලෝක කදම්භයක්.

    ආලෝක කියන්නේ අංශු ධාරාවක්. ඒකයි හිරු එලිය නිසා සුර්ය කෝශ වල අර්ධ සන්නායකයෙ ඉලෙටෝනයක් තල්ලු කරලා විදුලි ධාරාවක් හදන්නෙ.

    ඉතින් ඇගෙන් අංශු පිට වෙනවා කියලා පිටකයෙ කොතනද තියෙන්නේ;

    පටිච්‌චසමුප්‌පාදවිභඞ්ගය

    350. එහි විඥානප්‍රත්‍යයෙන් උපදනා නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති.

    එහි නාම කවරෙ යත්: වේදනාස්කන්ධ ය, සංඥාස්කන්ධ ය, සංස්කාරස්කන්ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ.

    එහි රූප කවරෙ යත්: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා උපන් රූපය දැ යි මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ විඥානප්‍රත්‍යයෙන් උපදනා ‘නාමරූප’ යි කියනු ලැබේ.[/SIZE]
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ehema hithe thanpath unanam kalin karapu keles okkoma sudda karanna oni da niwan dakinna?

    කර්ම ගෙවලා නිවන් යන්න ගියොත් අංගුලි මාල තවමත් හිරේ..

    3.1.1 දෙවදහ සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » උපරි පන්නාසකය » 1. දෙවදහ වර්ගය

    මහණෙනි, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති කිසි මහණබමුණු කෙනෙක් ඇත. “මේ පුරුෂපුද්ගල සුව වේව’යි දුක් වේව’යි නොදුක් නොසුව වේව’යි යම් මැ වේදයිතයක් විඳුනේ වේ ද එ හැම පෙරැ කළ කම්පසින් වෙයි. මෙසෙයින් පුරාණ කර්මයන් තැවීමෙන් විගතාන්තභාව කිරීමෙන්, නවකර්මයන් නො කිරීමෙන් මතුයෙහි අනවස්‍රව (කර්මායුහණ නො වනු) වෙයි. මතුයෙහි කර්ම රැස් නො කිරීමෙන් කර්මක්ෂය (කර්ම ගෙවීයනු) වෙයි. කර්මක්ෂය හෙතුයෙන් දුඃඛක්ෂය වෙයි. දුඃඛක්ෂය හෙතුයෙන් වෙදනාක්ෂය වෙයි. වේදනාක්ෂය හෙතුයෙන් හැම දුක් නිර්ජීර්ණ වන්නේය”යි. මහණෙනි, නුවටහු මෙවන් වාද ඇතියහ.

    නිවනට පිටකයේ අර්ථකතනයක් තියෙනවා. ඒක හොයාගන්න
     
    Athiest

    Member
    May 6, 2018
    12
    3
    0
    ලෝකයේ විචිත්‍ර වූ යම් (රූපාදි) අරමුණු ඇත් ද, ඔහු කාමයෝ නො වෙත්. පුරුෂයාගේ (ශුභාදිවශයෙන්) සංකල්පිත රාගය තෙමේ කාමය යි. ලෝකයෙහි විසිතුරු වූ (රූපාදි) අරමුණු එසේ ම සිටී. වැලිත් පණ්ඩිතයෝ මේ ආරම්මණයන්හි ඡන්දරාගය දුරු කෙරෙත්.

    විචිත්‍ර කිව්වේ?
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ehema hithe thanpath unanam kalin karapu keles okkoma sudda karanna oni da niwan dakinna?

    කෙලෙස් කියන්නෙ හිතේ හිතේ ඇතිවෙන අයහපත් සිතුවිලිනෙ....නිවන් දකින්ඩ අතීතයේ ඇතිවුණ කෙලෙස් සුද්ධ කිරීමක් කරන්ඩ ඕන නෑ..කෙලෙස් ,දස සංයෝජන එකින් එක අයින් කරන්ඩ ඕන ,මේක කරන්ඩ ඕන වර්තමානය තුල...අතීතෙ කොහොම ජීවත් වුණත් කමක් නෑ...දස සංජෝජන හිතින් අයින් කරන් යනව නන් එයාට නිවන් දැක්කහැකි...
    සමහර ආගම් වල තියෙනව වගේ වතුරෙ බැහැල පව් සමාකරගන්ඩ, පව් ගෙවන්ඩ එහෙම දෙයක් ඕන නෑ...
    නිවන් දකින එක හිත පිරිසිදුකරගන්න එක තියෙන්නෙ වර්තමානය තුල.....
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දූරංගමං ඒකචරං
    අසරීරං ගුහාසයං
    යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති
    මොක්ඛන්ති මාර බන්ධනා

    සිත සහ කය දෙකක්ද?- ඔය ගාථාවේ ගුහාසයං කියන කොටසෙන් කියවෙන්නෙ ඕකයි...ගුහාවක් වගේ වෙන මේ ශරීරය ඇසුරුකරගෙන තමා ජීවත්වෙන සත්වයෙකුගෙ හිත තියෙන්නෙ...ඒත් ඒක ඔලුවද,හදවතද,ස්නායු පද්දතියද කියල වෙන්කරල කියන්ඩ අමාරුයි...ඒ ඔක්කොම ඇසුරුකරගෙන හිත තියෙන්නෙ.....

    කයක් නෝමැතිව සිතක් පැවතිය හැකිද?

    දුරං ගමන්,අසරීරං,ඒකචරං මෙතන ඕකට උත්තරේ තියෙනව...හිතට දුර ගමන් ගිහෑකි..ඒකට කය ඕන නෑ...අසරීරං ,හිතට රූප කායක් නෑ....ඒක චරං හිතට තනියම හැසිරෙන්ඩ පුලුහන්...මේ විදිහට බැලුහම පේනවනෙ හිතට කයක් නැතුව තනියම පවතින්ඩ පුලුහන් කියල.....

    දැන් බ්‍රහ්ම ලෝක ගත්තත් එහෙ ඉන්න බ්‍රහ්මයින්ට
    භෞතික ශරීරයක් නෑ..හිතක් විතරයි තියෙන්නෙ...

    ඔව් බ්‍රහ්ම ලොකවල ශරිරයක් නැහැ කියලා තියෙනව නිසායි ඇහැව්වේ.

    මම නම් හිතන්නේ පරිවර්තන දොශ තියෙන්න පුලුව.

    එවගෙම තමයි සත්තුන් සහ මිනිසාට හැර අනෙක් අයට පෙර භවයන් මතක් කල හැකියි කියලාත් අහලා තියෙනවා එහෙම නෙද?

    මම දන්න වා මේ විශය ගැබුරුයි නමුත් අපි බුද්ධියෙන් විමසිය යුතුයි.
     
    Similar threads