ම්චන් අද විදාවට අනුව සිත කියන්නේ කියන්නේ අමුතුම ඉන්ද්‍රයක් නොවේයි එය හුදෙක් අනෙකුත් පන්ද්‍රයන් හා බැදුනු දෙයක්, සමහර සුත්‍ර දෙශනාවලත් මිට සමිප අදහස් තියෙනවා. සමහර තැන්වල වැරදි අර්තකතනයන් දී තිබෙනවා.
ඉතින් ඒ අනුව අපි මල පසු මේ සිතද තැති වෙලා යනවා විදාවට අනුව, නමුත් නැවත ඇතිවිමේ ශක්තියක්/ගතියක් එහි තියෙන්න පුලුවන්. හරියට හිතන්නේ අපි අඔ ගසක් පැල කරනවා නමුත් එයට අවස්ස වතුර නැහැ එක නිසා එය පස යට තියෙනවා පසුව වැස්සක් වහිනවා අන්න එවිට පැලය හට ගන්නවා. ඔය ගන්දබ්බ කතාවත් මේ වගේ කාලයක් වෙන්න ඔනැ නමුත් වෙනත් තැන්වල තියෙනවා කූඩැල්ලෙක් වගේ අල්ලාගන්නවා කියලා
සමහර දෙවල් එදා මිනිස්සුන්ට තෙරුම් ගන්න අපහසු වෙන්න ඇති එක නිසා වැරදි නිගමන වලට එලබෙන්න ඇති.
ඔබගේ දැනිම අනුව සිත සහ කය දෙකක්ද? එකක්ද? නැතිනම් එකවිට පවතින දෙයක්ද? කයක් නෝමැතිව සිතක් පැවතිය හැකිද?