බුදු දහම ගැන නොදන්න දෙයක්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බුදු දහම ගැන නොදන්න දෙයක්....

    බුදු දහම අනුව වඩාත් නිවැරදි,

    • අත්හැරීම ද?
    • අල්ලා නොගැනීම ද?
    • ප‍්‍රතික්‍ෂේප කිරීම හා අත්හැරීම යනු එකක් ද?
    දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න.....:confused:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බුදු දහම අනුව වඩාත් නිවැරදි,

    • අත්හැරීම ද?
    • අල්ලා නොගැනීම ද?
    • ප‍්‍රතික්‍ෂේප කිරීම හා අත්හැරීම යනු එකක් ද?
    දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න.....:confused:

    All those questions are completely irrelevant to the core teachings of Buddhism. Anicca is the key, the inability to hold anything as if it "exist", "it is there" So what are you going to let go or refrain from attachments?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    All those questions are completely irrelevant to the core teachings of Buddhism. Anicca is the key, the inability to hold anything as if it "exist", "it is there" So what are you going to let go or refrain from attachments?

    අපේ සංඝයා වහන්සේලා ධර්ම දේශනාවකදී අත්හැරීම පුරුදු වෙන්න කියල කියන්නේ මොකද...? :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    හරියටම කියන්න දන්නෙ නෑ. ඒත් මම තේරුම් ගත්ත විදිහට කෙටියෙන් කියන්නම්, අවිද්‍යාවෙන් මෝහයෙන් මුලාවෙච්ච සත්වයා තමන්ගේ නොවන දේවල් සියල්ලම මම මගේ අපේ කියලා තණ්හාවෙන් අල්ලගෙන ඉන්නවා.

    මුලින්ම තමන් අල්ලන් ඉන්නෙ තමන්ගෙ නොවන දේවල් බවත්
    දෙවනුව ඒ දේවල් අවිද්‍යාව නිසා අල්ලා ගත් බව දැන ගෙන නුවණින් අතහැරීමත්
    තෙවනුව අල්ලා ගැනීමට හෝ අතහැරීමට වත් මෙතන කිසි දෙයක් නොමැති බව අවබෝධ කරගැනීම

    ස්වාමීන්වහන්සේලා එක එක ස්ටේජස් ටාගට් කරලා තමයි ධර්ම දේශනා කරන්නෙ. අපි ඒවා පටලව ගන්න හොඳ නෑ.
     
    මම හිතන්නේ හරිම කතාව තමයි ඔය දේ..... :yes:
     
    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    Ubata badagini wenawa, uba kemak dakinawa,
    1. ubata kanna asa hithenawa, kela peragena kanawa, ewwa thawa thawa hoyanawa a rasata aasa wela.

    2. uba badainna niwaganna ona nisa ema kema kanawa eka rasa ho suwada ho guna ho gena thekimak karala eka gena asawak athi karaganne naha. kewa bada piruna eka ethana thiyala wena wedak karagaththa.

    mama dakinne onna oya dewani eka. api yamakata getenawa, getena ewwa allaganne, ewwa maththe merenne, nehenne, duwanni nehe kiyana eka thamayi oya athherima kiyanne.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Ubata badagini wenawa, uba kemak dakinawa,
    1. ubata kanna asa hithenawa, kela peragena kanawa, ewwa thawa thawa hoyanawa a rasata aasa wela.

    2. uba badainna niwaganna ona nisa ema kema kanawa eka rasa ho suwada ho guna ho gena thekimak karala eka gena asawak athi karaganne naha. kewa bada piruna eka ethana thiyala wena wedak karagaththa.

    mama dakinne onna oya dewani eka. api yamakata getenawa, getena ewwa allaganne, ewwa maththe merenne, nehenne, duwanni nehe kiyana eka thamayi oya athherima kiyanne.

    ඒ කියන්නේ අපි දෙයක් ප‍්‍රතික්‍ෂේප කරනව කියල කියන්නෙත් යම් උපාදානයක් ඇති කරගන්නවා කියන එක නේද...? :confused:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    බුදු දහම අනුව වඩාත් නිවැරදි,

    • අත්හැරීම ද?
    • අල්ලා නොගැනීම ද?
    • ප‍්‍රතික්‍ෂේප කිරීම හා අත්හැරීම යනු එකක් ද?
    දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න.....:confused:

    ඔය තුනම නෙවෙයි මචන්, නොඇලීම.... ඒ කියන්නේ අපි හිතමුකෝ උඹ කාර් එකක් ගන්නවා කියලා, ඇත හැරීම කිව්වොත් උඹ කාර් එක පාවිච්චි කරන්න බෑ. අල්ලා නො ගැනීම කිව්වොත් උඹ කාර් එකක් ගන්නම බෑ, ප්‍රතික්ෂේප කීරිම කිව්වොත් උඹ තියෙන කාර් එකත් විකුනන්න ඕනේ. බුදු දහම මේ එකක්වත් කියන්නේ නෑ, බුදු දහම කියන්නේ ඇලෙන්න එපා කියලා. උඹ කාර් එක ගන්නකොටම එකේ ස්වබාවය තේරුම් ගන්න ඕනේ, ඒක පාවිච්චි කරනකොට ගෙවෙනවා, කැඩෙනවා, කැත වෙනවා..... උඹ කාර් එකට ඇලිලනම් උඹට දුක හිතෙනවා. බුදු දහම කියන්නේ මේ ඇලීම තියෙන්නේ කාර් එකේ නෙවෙයි තමන්ගේ හිත ඇතුලේ කියලා. උඹ කොච්චර ට්‍රයි කරත් කොච්චර පරිස්සම් කරත් කාර් එකට අර කිව්වා දේවල් වෙනවා. ඒ වගේ තමයි ජීවිතයත්, අපි කොච්චර මොනවා කරත් වයසට යනවා, ලෙඩ වෙනවා මැරෙනවා... මේ කුණු කයේ ස්වබාවය තේරුම් අරන් ජිවත් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Ayesh Dilshan

    ඒ කියන්නේ අල්ලා ගැනීමවත් අත්හැරීමවත් නොවේ උපේක්ෂාශීලි වීම නේද...? හැබැයි හාමුදුරුවරු කියන විදියට අර්ථය විකෘති වීමක් වෙනවා කියල මට හිතෙන්නේ....:yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හරියටම කියන්න දන්නෙ නෑ. ඒත් මම තේරුම් ගත්ත විදිහට කෙටියෙන් කියන්නම්, අවිද්‍යාවෙන් මෝහයෙන් මුලාවෙච්ච සත්වයා තමන්ගේ නොවන දේවල් සියල්ලම මම මගේ අපේ කියලා තණ්හාවෙන් අල්ලගෙන ඉන්නවා.

    මුලින්ම තමන් අල්ලන් ඉන්නෙ තමන්ගෙ නොවන දේවල් බවත්
    දෙවනුව ඒ දේවල් අවිද්‍යාව නිසා අල්ලා ගත් බව දැන ගෙන නුවණින් අතහැරීමත්
    තෙවනුව අල්ලා ගැනීමට හෝ අතහැරීමට වත් මෙතන කිසි දෙයක් නොමැති බව අවබෝධ කරගැනීම
    ස්වාමීන්වහන්සේලා එක එක ස්ටේජස් ටාගට් කරලා තමයි ධර්ම දේශනා කරන්නෙ. අපි ඒවා පටලව ගන්න හොඳ නෑ.

    :yes::yes::yes:
    හොඳ පැහැදිලි කිරීමක්.:love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට ඕව තේරුම් ගන්න බෑ පොඩි එකෝ...:baffled:
    ඔක්කොම මැව්වෙ අල්ලහ් කියල හිත හදා ගන්න පුලුවන් එකේ මොකට ඔය බහුබූත හිතනවද..
    :rofl: