මේ වගේ දෙන්නෙක් අතර simultaneity planes දෙකක් අතර කාල ගැලීම වෙනස් කිව්වට
මට හරියට තේරුම් ගන්ඩ අමාරුයි..
අරයට සාපේක්ෂව මෙයාට මෙහෙම වෙනවනං. මෙයාට සාපේක්ෂව එයාටත් එහෙම වෙන්ඩෝන..
අන්තිමට බලනකොට ඇති වෙනසක් නෑ
twin paradox
මට මේක තේරෙන්නෙ නෑ![]()
twin paradox එක මේකට කෙලිංම අදාල නෑ. twin paradox එක තියෙන්නෙ එක්කෙනෙක් station එකේ ඉඳල තව කෙනෙක් කෝච්චියෙ ගිහිං ආවොත්. station එකේ ඉන්න කෙනාට පේන්නෙ කෝච්චියෙ ඔරලෝසුව හිමිං යනව. කෝච්චියෙ යන කෙනාට පේන්නෙ ස්ටේශමේ ඔරලෝසුව හිමිං යනව. ඒකෙත් paradox එකක් නෑ station එකේ ඉන්න කෙනාගෙ රාමුවෙ වෙනසක් වෙන්නෑ, කෝච්චිය ආපහු හරවන්න වෙනව. ඉතිං station එකට ආවොත් කෝච්චියෙ ගිය කෙනා තමා අඩුවෙන් වයසට ගිහිං තියෙන්නෙ. ඒ විශේෂ සාපේක්ශතාවාදය. ස්කන්ධයන්/ශක්තීන් නිසා කාලයේ වෙනස ගැන විස්තර කරන්නෙ සාධාරණ සාපේක්ශතාවාදය.








ඔව් ඌට ඊට පස්සෙ අපි බිම ඇවිදිනව වගේ කාලය හරහා එහා මෙහා යන්න පුලුවන් වෙනව