බුදු දහම දන්නා අයගෙන්-කළු කුහර ගැන

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ වගේ දෙන්නෙක් අතර simultaneity planes දෙකක් අතර කාල ගැලීම වෙනස් කිව්වට

    මට හරියට තේරුම් ගන්ඩ අමාරුයි..

    අරයට සාපේක්ෂව මෙයාට මෙහෙම වෙනවනං. මෙයාට සාපේක්ෂව එයාටත් එහෙම වෙන්ඩෝන..
    අන්තිමට බලනකොට ඇති වෙනසක් නෑ

    twin paradox

    මට මේක තේරෙන්නෙ නෑ:(

    twin paradox එක මේකට කෙලිංම අදාල නෑ. twin paradox එක තියෙන්නෙ එක්කෙනෙක් station එකේ ඉඳල තව කෙනෙක් කෝච්චියෙ ගිහිං ආවොත්. station එකේ ඉන්න කෙනාට පේන්නෙ කෝච්චියෙ ඔරලෝසුව හිමිං යනව. කෝච්චියෙ යන කෙනාට පේන්නෙ ස්ටේශමේ ඔරලෝසුව හිමිං යනව. ඒකෙත් paradox එකක් නෑ station එකේ ඉන්න කෙනාගෙ රාමුවෙ වෙනසක් වෙන්නෑ, කෝච්චිය ආපහු හරවන්න වෙනව. ඉතිං station එකට ආවොත් කෝච්චියෙ ගිය කෙනා තමා අඩුවෙන් වයසට ගිහිං තියෙන්නෙ. ඒ විශේෂ සාපේක්ශතාවාදය. ස්කන්ධයන්/ශක්තීන් නිසා කාලයේ වෙනස ගැන විස්තර කරන්නෙ සාධාරණ සාපේක්ශතාවාදය.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    මොකක්ද ඔය කෝච්චිය ආපහු හරවන කතාව එතන තමයි රහස තියෙන්නෙ..
    එහෙම බලනකොට කෝච්චියෙ යනකෙනාට සාපෙක්ෂව ස්ටේෂන් එකේ ඉන්න කෙනාත් ඈත්වෙලා ආයෙ ලං වෙන්ඩ ගන්ඩ පොයින්ට් එකක් තියෙනවනෙ
    හරියට නිකං කෝච්චිය හරවන්නෙ නැතුව එහෙමම ආයෙ පස්සෙට එනවනං :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක්ද ඔය කෝච්චිය ආපහු හරවන කතාව එතන තමයි රහස තියෙන්නෙ..
    එහෙම බලනකොට කෝච්චියෙ යනකෙනාට සාපෙක්ෂව ස්ටේෂන් එකේ ඉන්න කෙනාත් ඈත්වෙලා ආයෙ ලං වෙන්ඩ ගන්ඩ පොයින්ට් එකක් තියෙනවනෙ
    හරියට නිකං කෝච්චිය හරවන්නෙ නැතුව එහෙමම ආයෙ පස්සෙට එනවනං :rofl:

    station එකේ ඉන්න කෙනා වෙනසක් අත්විඳින්නෙ නෑ. කෝච්චියෙ ඉන්න කෙනා වෙනසක් අත්විඳිනව.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    හැම ලබ්බටම ආගම ප්ලග් කරන්න යන්නෙ ඇයි බොලන්? දැන් කුරුසයොයි හම්බයොයි දුවන් එයි කුරානෙ කලු කුහර ගැන කියල තිබුන කියල.:lol:

    මේකට මාත් සම්පූර්ණයෙන් එකගයි මොකද තියන හැම මගුලටම බුද්ධාගම හරි මොකක් හරි ආගමක් පටලගෙන තමන්ගෙ ආගම හොදයි කියලා ඒ ආගමේ කට්ටිය සේරම එක්ක අනෙක් ආගම් වලට ගරහා ගරහා පොඩි ආතල් එකක් ගන්න එක තමයි කරන්නෙ

    කියපු එක වචනයක් අල්ලගෙන ආ ඒ කියල තියෙන්නෙ කලු කුහර තමයි කියලා පටලගන්න එක වෙන ආගම් වල අයට පේන්නෙ දෙවියො මේ ලෝකෙම මැවුවා කියලා ඒ ආගම් වල අය කියද්දි උන්ව බුද්දාගමේ අයට පේන විදියටම තමයි
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සේරම නවතිනව. frame එක වැදගත්. event horizon එකට ලං වෙන්න වෙන්න කාලය freeze වේගෙන යනව පේන්නෙ ඈතින් ඉඳන් නිරීක්ශණය කරන කෙනෙක්ට විතරයි. (කැමති තරමක් දුරින්)
    event horizon එකට ලං වෙන කෙනාට තමන්ගෙ කාලයේ ගතවීමෙ වෙනසක් දැනෙන්නෑ. උට සියල්ල සාමාන්‍යයි.
    හැබැයි උට අවට තියෙන හැම දේම fast forward යනව පේන්න ගන්නව. මුලු විශ්වයේම අනාගතය, තරු හැදිල පැවතිලා විනාශ වෙලා යන අවුරුදු බිලියන ගානක් යන දේ තප්පර කිහිපෙන් දකින්න පුලුවන් ගානට යනව.

    අඩේ පට්ට ඔයා.. ෆිල්ම් එකක් හැදුවනන් හරි ඔය ගැන:love:
    මන්නන් පට්ට කැමති ඒවට :shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    අඩේ පට්ට ඔයා.. ෆිල්ම් එකක් හැදුවනන් හරි ඔය ගැන:love:
    මන්නන් පට්ට කැමති ඒවට :shocked:

    interstellar වල තියෙන්නෙ ඔය ගැන තමා :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    නෑ බං මං කිව්වේ උබ කිව්ව ෆාස්ට් ෆෝවඩ් සිද්දිය ගැන. :)

    interstellar වල තියෙන්නෙ ඒක තමා :yes: අර මනුස්සය කලු කුහරෙ ලඟ ග්‍රහලෝකෙක ටික වෙලාවක් ඉඳල එද්දි එයාට ඈතින් තියෙන පෘථිවියෙ දේවල් සෑහෙන වේගෙන් සිද්ධ වෙලා. යද්දි පොඩි ලමය එද්දි ආච්චි කෙනෙක් වෙලා :yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    interstellar වල තියෙන්නෙ ඒක තමා :yes: අර මනුස්සය කලු කුහරෙ ලඟ ග්‍රහලෝකෙක ටික වෙලාවක් ඉඳල එද්දි එයාට ඈතින් තියෙන පෘථිවියෙ දේවල් සෑහෙන වේගෙන් සිද්ධ වෙලා. යද්දි පොඩි ලමය එද්දි ආච්චි කෙනෙක් වෙලා :yes:

    අයි බලන්න ඔනි :love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    interstellar වල තියෙන්නෙ ඒක තමා :yes: අර මනුස්සය කලු කුහරෙ ලඟ ග්‍රහලෝකෙක ටික වෙලාවක් ඉඳල එද්දි එයාට ඈතින් තියෙන පෘථිවියෙ දේවල් සෑහෙන වේගෙන් සිද්ධ වෙලා. යද්දි පොඩි ලමය එද්දි ආච්චි කෙනෙක් වෙලා :yes:
    Ubata e movie eka therunada ban? Mata eka therune naha wage mathakai. Mama e movie eka balala notherena than ahuwoth pahadili karala denna puluwanda?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ubata e movie eka therunada ban? Mata eka therune naha wage mathakai. Mama e movie eka balala notherena than ahuwoth pahadili karala denna puluwanda?

    දැන් ගොඩක් කල් බං ඒක නං බලල. මටත් වෙන ඔක්කොම මතක නෑ. මතක තැන් වලිං නං පැහැදිලි කරන්නං. මාත් ආයෙ බලන්න ඕනෙ ආපු දවස් වල බැලුවෙ :sorry:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    interstellar වල තියෙන්නෙ ඒක තමා :yes: අර මනුස්සය කලු කුහරෙ ලඟ ග්‍රහලෝකෙක ටික වෙලාවක් ඉඳල එද්දි එයාට ඈතින් තියෙන පෘථිවියෙ දේවල් සෑහෙන වේගෙන් සිද්ධ වෙලා. යද්දි පොඩි ලමය එද්දි ආච්චි කෙනෙක් වෙලා :yes:

    ඔව් කාලය 4 වෙනි මානය ලෙස ක්‍රියාත්මක වෙන සීන් එකක් තමා එතන තියෙන්නෙ.
    එකෙ කළු කුහරෙ ඇතුලට යනවා නෙද ?
    ගියහම නෙද ටෙසරැක්ට් එකකට වැටෙන්නෙ?

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් කාලය 4 වෙනි මානය ලෙස ක්‍රියාත්මක වෙන සීන් එකක් තමා එතන තියෙන්නෙ.
    එකෙ කළු කුහරෙ ඇතුලට යනවා නෙද ?
    ගියහම නෙද ටෙසරැක්ට් එකකට වැටෙන්නෙ?

    හුටා. ඇතුලට යන සීන් එක දැනුයි මතක් වුනේ :D ඔව් ඌට ඊට පස්සෙ අපි බිම ඇවිදිනව වගේ කාලය හරහා එහා මෙහා යන්න පුලුවන් වෙනව :yes: ඒක නං තනිකර මනඃකල්පිත සීන් එකක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    දැන් ගොඩක් කල් බං ඒක නං බලල. මටත් වෙන ඔක්කොම මතක නෑ. මතක තැන් වලිං නං පැහැදිලි කරන්නං. මාත් ආයෙ බලන්න ඕනෙ ආපු දවස් වල බැලුවෙ :sorry:
    Ubata mathaka nathiwei ban kiyala denna. Moko kiyanne dennama ekata balamuda :D:D got 2nd epiya release wenna kalin wage?19 poya dawasak