කතාවට කියන්නෙ කළු කුහරේ ඇතුලෙ සීතලයි කියලා බන්. අවීචිය තියෙන්නෙ මහ පොලව යට මචන්. කොහේ හරි තැනක තියෙනවා උනුවතුර උල්පතක් සම්බන්ධ දේකදි, ඒ වතුර රත් වෙලා එන්නෙ අවීචිය ලඟින් ගමන් කරන නිසාලු. ඕක ගැන විස්තර කරේ එක්කො බුදු හාමුදුරුවො නැත්නම් මුගලන් හාමුදුරුවො.
අධික සීතල තියෙන අපායක් හරි මොකක් හරි තැනකුත් තියෙනවා තමයි. ඒ ගැන රේරුකානේ හාමුදුරුවොන්ගෙ පොත්වල තිබ්බා වගේ මතකයි. ගොඩක් දුරට ඒ තැන කළු කුහරය වෙන්න පුළුවන්.