ඒක කොහොමද වටහගන්නේ?අවිද්යාව මොකක්ද විද්‍යාව මොකක්ද කියන දෙක අතර වෙනස වත් ඔයා වටහාගෙන නෑ.
චතුරාර්ය සත්ය පැහැදිලි කීරීමක් කියවලා තේරුම් ගන්නවා කියන්නේ, ඒක උපාදානය කරන් වෙන පටිච්ච සමුප්පාද ක්‍රියාවලියමයි. එතන කොහෙන්ද චතුරාර්ය සත්ය අවබෝධයක්?එතන කියනවා චතුරාර්ය සත්‍යය ගැන හරිම සරල විදිහට පැහැදිලි කිරීමක්.
එතකොට නසන්න, පවතින "අවිද්‍යාව" කියලා දෙයක් තියෙනවද? කොහෙද තියෙන්නේ?එතකොට බුදුහාමුදුරුවෝ අවිද්‍යාව නසලා විද්‍යාව දැක්කේ කොහොමද කියන එක..
ගිහි/ පැවිදි කතාවක් මන් කිව්වේ නැහැ. මන් කිව්වේ පෘථක්ජන, මාර්ගඵල ලාබී සහ රහත්.ප්‍රඥාව කියන දේට ගිහි ද පැවිදිද කියන එක අදාල නෑ ත්‍රිහේතුක ද ද්විහෙතුක ද කියන එක විතරයි අදාල වෙන්නේ..
"මමයි" "බුදුනුයි" "දෙසටක් මිත්‍යා දෘස්ටියි" "ඔයයි" මේ ඔක්කොම දෘස්ටි තමයි. සක්කාය දිට්ටිය.බුදු හාමුදුරුවෝ කලේ ඒ කාලේ තිබුණු දෙසටක් මිත්‍යා දෘෂ්ටි නැති කිරීම.. විද්‍යා උදපාදි... ආලෝකෝ උදපාදී කියල බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි.. එහෙම නැති කරපු එක ඔයා දෘෂ්ටියක් කියලා ගන්නව නම් ඉතින් අපරාදේ...![]()
විදර්ශනාව භාවනාවක් විදිහට වඩනවනම්, සමථයෙන් යම් දියුනුවක් ලබලා, විදර්ශනෙව වඩන එක මාර්ගය වඩන කෙනාට පහසුවක්.ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවලත් නැති පාටයි.. සමථ ගැන ද මම මේ කියලා තියෙන්නේ විදර්ශන භාවනාව ගැනද කියලා මුලින්ම කියවලා ඉන්න..
මොන වචනේ ගත්තත් එකයි. ලෞකිකව මාර්ගය දේශනා කරද්දි "වචන" පාවිච්චි කරන්න වෙනවා."අවිද්යාව කියන්නේ අඳුරක් නෙමෙයි. එය දේවල්වලට වැරදි ආලෝකයක් දෙන විකෘති දැනීමක්."
ජීවිතය අවසානයේ දී චුති සිත ලබද්දී (ඒ කියන්නේ තප්පරයකින් කෝටි ලක්ෂයකින් එකක් තුළ අපිට අනාත්ම ව පහළ වන සිතුවිල්ල), ඊළග භවය ගැන පොඩි හරි ආශාවක් ඇති නොවෙන තැනට හිත, අපේ පාලනයෙන් තොරව, අනාත්මව පත් වෙද්දී... භාවාංග චිත්තය කල්ප කෝටි ගානක් පවත්වාගෙන ආපු සිතුවිලි පරම්පරාව නවතිද්දි...
දැනෙන නිදහස නම්... ඒ නිවනයි![]()
නැත්තන් ඉතින් චෙතනා හිත හිතා සමතයක් පුරුදු කරන එක තමයි කරන්නෙ,
බාවනා කරන්න තියෙන්නෙ අරි අටගි මග,
සමතය ඉක්මවන්න නම්, විදර්ශනා කරන්න පටිචචසමුප්පාදය අවබොද වෙලා තියෙන්න ඔන, ඉදපචචයතා පටිචචසමුප්පාදය අවබොද කරන්න ඔන, මෙලොව ජාති හැදෙන පටිචචසමුප්පාදය තෙරුම් ගන්න ඔන,
මාර්ගය බාවනා කරනවා කියන්නෙ, සම්මා දිට්ටිය මුල් වෙලා සං චෙතනා, සංකාර, චෙතනා, උදා නොකිරිම, පටිචචසමුප්පාදයෙ නිරොදය,"බාවනා කරන්න තියෙන්නෙ අරි අටගි මග,"
මර්ගයක් භාවනා කරන්නෙ කොහොමයි?
"විදර්ශනා කරන්න පටිචචසමුප්පාදය අවබොද වෙලා තියෙන්න ඔන"
කොහෙද බන් මේවා ත්‍රිපිටකයෙ තියෙන්නෙ?
ඒක තමයි අවුල..ඔබ ඔය ප්‍රශ්න කරන්නෙ ඔබ හිතලා හාදා ගත්ත විඤ්ඤාන දැනුමකට අහු වෙලා ඉන්නෙ,
ඔක හරිම දුශ්කර දෙයක්, මොන ක්‍රමයෙන් හරි ලොකෙට බැදෙන විදිය තෙරුම් ගන්න ඔන, හාදා ගත්ත දෘශ්ටි වලින් තෙරුම් ගන්න ගියොත් හිතලා හාදා ගත්ත විඤ්ඤාන දැනුමකට අහු වෙනවා, ප්‍රශ්නෙ පටිචචසමුප්පාද තියරි එක තෙරුම් ගන්න ට්‍රයි කරන්නෙ නැ, සමතෙන් පිට පනින්න පුලුවන් කමක් නැ,ඒක තමයි අවුල..
ඕක කොච්චර කිව්වත් වැඩක් නැහැනේ, @ek_rosh අන්කල්ට සම්මා දිට්ටය නැතුව, ඉතින් එයා ලෞකිකව හදාගත්ත මොකක් හරි වඩනවා නිවන් දකින්න හිතන්.
මාර්ගය බාවනා කරනවා කියන්නෙ, සම්මා දිට්ටිය මුල් වෙලා සං චෙතනා, සංකාර, චෙතනා, උදා නොකිරිම, පටිචචසමුප්පාදයෙ නිරොදය,
පටිචචසමුප්පාදය දැක්කොත් තමයි දර්මය දකින්නෙ, චතු අරිය සත්‍ය කියන්නෙ පටිචචසමුප්පාදයට,
පටිචචසමුප්පාදය අවබොද කරන්නෙ නැතුව පංච උපාදානස්කන්දය සකස් වෙන විදිය තෙරුම් ගන්න පුලුවන් කමක් නැත,
සමතය ඉක්මවන්න නම් පටිචචසමුප්පාදය දකින්න ඔන උදා වෙන විදියයි නිරොද වෙන විදියයි,
ලොකෙ දෙකට හිත තියලා චෙතනා කර කර සමතයට හිර වෙලා ඉන්න පුලුවන්, සමතය ඉක්මවන්න නිරොදයට එන්න තමයි පටිචචසමුප්පාදය අවබොද කරලා දෙශනා කරන්නෙ බුදු කෙනෙක්,
උඩ දාලා තියෙන ත්‍රිපිටක විස්තර බලන්න,
කැමැත්තෙන් අකමැත්තෙන් හිතන එක අයින් කරලා දෘශ්ටි ගත වෙන් නැතුව,
පටිචචසමුප්පාදය ගොඩ නැගෙන විදියයි නිරොද වෙන විදියයි තෙරුම් ගන්න ට්‍රයි කරන්න,
චෙතනා හිතුවොත් සංකාර කරොත්, සංකාර පච්චයා විඤ්ඤාන (දැනුම),
ඔබ ඔය ප්‍රශ්න කරන්නෙ ඔබ හිතලා හාදා ගත්ත විඤ්ඤාන දැනුමකට අහු වෙලා ඉන්නෙ,
හිතලා බලන්න,
ඔක හරිම දුශ්කර දෙයක්, මොන ක්‍රමයෙන් හරි ලොකෙට බැදෙන විදිය තෙරුම් ගන්න ඔන, හාදා ගත්ත දෘශ්ටි වලින් තෙරුම් ගන්න ගියොත් හිතලා හාදා ගත්ත විඤ්ඤාන දැනුමකට අහු වෙනවා, ප්‍රශ්නෙ පටිචචසමුප්පාද තියරි එක තෙරුම් ගන්න ට්‍රයි කරන්නෙ නැ, සමතෙන් පිට පනින්න පුලුවන් කමක් නැ,
අවිජ්ජාව විජ්ජාව මුලාව කඩන එක ලෙසි නැ දෘශ්ටි හදන් හිතලා විඤ්ඤාන හදන් ලොකෙම කැරකෙනවා,
ඒක තමයි අවුල..
ඕක කොච්චර කිව්වත් වැඩක් නැහැනේ, @ek_rosh අන්කල්ට සම්මා දිට්ටය නැතුව, ඉතින් එයා ලෞකිකව හදාගත්ත මොකක් හරි වඩනවා නිවන් දකින්න හිතන්.
එයා අදහස් කරන්නේ අවබෝධය, තේරුම් ගන්න එක නෙමෙයි..පටිච්චසමුපාදය තේරුම ගන්න පුලුවන් දෙයක් ද? තේරුම ගන්නව කියන්නෙම අවිජ්ජාවෙන් අල්ලන සන්නාවනෙ බන්..
ඕක ගැන අපි කලින් කතා කරලා තියෙනවනේ..මහත්තයො...පෘතක්ජන බූමුයෙ ඉන්න කෙනාට ලවුකිකව තමයි පටන්ගන්න වෙන්නෙ...මොකක් හරි වඩන්න ඕනෙ මොකටද?...සතර සතිපට්ටනය වඩන්න කියල තියෙද්දි..
@Fiona Dabareමේ වචන ස්වල්පය තුල oba මාගේ මාන්නයක් දැක්කානම් ඒ මගේ නොව ඔබේ මාන්නයයි)
එයා අදහස් කරන්නේ අවබෝධය, තේරුම් ගන්න එක නෙමෙයි..
ඕක ගැන අපි කලින් කතා කරලා තියෙනවනේ..
ඔය සතිපට්ටානය කියලා වඩන එක, වඩන්නේ පෘථක්ජන කෙනා අවිද්‍යාවෙන්.. අයෝනිසෝ මනසිකාරයෙන් ඒ කරන වැඩේ අතරතුර සිහියට පත් *වුනොත්*, ඒක වෙනම දෙයක්.. ඒත් සම්මා දිට්ටිය නැතුව වැඩෙන සතිපට්ටානයක් නැහැ. සම්මා දිට්ටය තියෙන කෙනෙක්ගේ ජීවිතයම තමයි සතිපට්ටානය වෙන්නේ. ඒක තමයි ඉක්මන්ට වීර්ය කරලා ධර්මය අවබෝධ කර ගන්න කියන්නේ.
ඔයාට අහුවෙලා ඇත්තේ, psychological projection ගැන තිබ්බ මොකක් හරි කන්ටෙන්ට් එකකදි..@Fiona Dabare
meeka poddak explain karahanko.
mata meeta samana katha keepa thanakadi ahu wela thiyenawa
වඩන්නේ ඔයානේ.. ඉතින් ඔයා රහත් වෙලා නැහැ කියලා මන් හිතනවා.සතිපට්ටානය අවිද්යාවෙන් වඩන විදිහ කියන්නකො බලන්න පොඩ්ඩක්?
එක එක අය, ධර්මය කියන විදිහ වෙනස්. එක එක්කෙනාට සාපේක්ශයි.එහෙනම් මෙහෙම වෙන්නෙ කොහොමද?
"විදර්ශනා කරන්න පටිචචසමුප්පාදය අවබොද වෙලා තියෙන්න ඔන"
ඔය ඔබ තුල ඔබට කොන්ට්‍රොල් නැති සියුම් අකමැත්තක් එනවා ඉතින් අවබොදෙට නෙවෙයි ඔබ ප්‍රශ්න කරන්නෙ ඔබට එන පිඩනෙට, එක අකමැත්තක් විදියට චෙතනා වලින් ක්‍රියා කරනවා, එහෙම අකමැත්තක් එන්නෙත් හෙතුවක් ඇතිව ඔබ තුල විඤ්ඤාන දැනුමක් හදන් තියෙනවා සතිපට්ටානය වැඩිමක් පිලිබදව, ඉතින් පටිචචසමුප්පාදය නොදැන විදර්ශනා කරන්න හැකියාවක් නැ කිවුවහාම ඔබ හිතලා හාදා ගත්ත විඤ්ඤාන දැනුම ඔබව කුලප්පු කරනවා අකමැත්තක් ගැටිමක් ඉස්මතු කරනවා නැ එහෙම නෙවෙයි කියන තැනට ඔබ හාදා ගත්ත විඤ්ඤාන දැනුම වද දෙනවා ඔබට,"විදර්ශනා කරන්න පටිචචසමුප්පාදය අවබොද වෙලා තියෙන්න ඔන"
කෝ අවශය් දෙය දාල නැහැනෙ...මෙහෙම කොහෙද කියල තියෙන්නෙ? තියෙන තැන පෙන්නන්න..
ප්‍රජ්නා චක්ශුශයෙන් දකින පටිච්චසමුපාදය...මොන තියරියෙන් තේරුම ගන්නද බන්?...පටිච්චසමුපාදය තේරුම ගන්න පුලුවන් දෙයක් ද? තේරුම ගන්නව කියන්නෙම අවිජ්ජාවෙන් අල්ලන සන්නාවනෙ බන්..
------ Post added on Jun 7, 2025 at 12:40 PM
මහත්තයො...පෘතක්ජන බූමුයෙ ඉන්න කෙනාට ලවුකිකව තමයි පටන්ගන්න වෙන්නෙ...මොකක් හරි වඩන්න ඕනෙ මොකටද?...සතර සතිපට්ටනය වඩන්න කියල තියෙද්දි..
------ Post added on Jun 7, 2025 at 12:43 PM
වඩන්නේ ඔයානේ.. ඉතින් ඔයා රහත් වෙලා නැහැ කියලා මන් හිතනවා.
වඩන්නේ මොකක්ද, ඇයි වඩන්නේ.. කියලා බලන්න, වඩන එක පොඩ්ඩක් පැත්තකින් තියලා.
සත්‍ය නානයෙන් පස්සේ තමයි කෘත්‍ය නානය.
ඔයා මොකක්, කොහොම වැඩුවත්, එතන, අරමුනු උපාදානය වීමත් වෙනවා, *ඔයා* ත් ඉන්නවා. භවයත් තියෙනවා. නැති එකම දේ *නිවන*. ( ඕන්නම් ඒකත් අරමුනක් විදිහට උපාදානය කරන් ඉන්න පුලුවන් *නිදහස්* *මාර සැපයි* *නිවිලා*.. කියලා හිත හිත, නිකන් ඵල සමාපත්තියකට සම වැදිලා වගේ. හරි දැන් නිවනත් තියෙනවා.)
එක එක අය, ධර්මය කියන විදිහ වෙනස්. එක එක්කෙනාට සාපේක්ශයි.
"විපස්සනාව" කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා මුලින් අහලා බලන්න එයාගෙන්. ඊට පස්සේ තේරෙයි, ඇයි එහෙම වෙන්නේ කියලා. ( කියලා තියෙනවා කලින් රිප්ලයි එකේ එයාම, ඇයි එහෙම වෙන්නේ කියලා. මැත්ස් ඩිග්රි එකක් නේ තියෙන්නේ? මන් හිතුවේ තේරෙන්නැති කියලා ඇයි එහෙම කියලා තියෙන්නේ කියලා)

ඔය ඔබ තුල ඔබට කොන්ට්‍රොල් නැති සියුම් අකමැත්තක් එනවා ඉතින් අවබොදෙට නෙවෙයි ඔබ ප්‍රශ්න කරන්නෙ ඔබට එන පිඩනෙට, එක අකමැත්තක් විදියට චෙතනා වලින් ක්‍රියා කරනවා, එහෙම අකමැත්තක් එන්නෙත් හෙතුවක් ඇතිව ඔබ තුල විඤ්ඤාන දැනුමක් හදන් තියෙනවා සතිපට්ටානය වැඩිමක් පිලිබදව, ඉතින් පටිචචසමුප්පාදය නොදැන විදර්ශනා කරන්න හැකියාවක් නැ කිවුවහාම ඔබ හිතලා හාදා ගත්ත විඤ්ඤාන දැනුම ඔබව කුලප්පු කරනවා අකමැත්තක් ගැටිමක් ඉස්මතු කරනවා නැ එහෙම නෙවෙයි කියන තැනට ඔබ හාදා ගත්ත විඤ්ඤාන දැනුම වද දෙනවා ඔබට,
පටිචචසමුප්පාදය නොදැකපු කෙනෙකුට සතිපට්ටානය තොර ගන්න බැ, හෙතුව සමතය ඉක්මවන්න ඔහුට තෙරෙන්නෙ නැ, ඔහු කරන්නෙ සමත අරමුනුවලට හිත තියමින් විඤ්ඤාන දැනුම වර්දනයක් පමනයි,
පටිචචසමුප්පාදය අවබොද කරලා සංම්මාදිට්ටියට පැමිනෙන්න එක,
අරි අටගි මග වැඩිම බාවනා දෙක,