මම නම් නිරගමිකයි කියලා නෑ කොහෙවත්නිරාගමික කියන්නේ ආගම කියන concept එක වැඩක් නෑ කියන අය.
ආගම කියන සංකල්පය උඩ තමා නිර්ආගමික හා ආගමික දෙකම තියෙන්නේ.
මම නම් නිරගමිකයි කියලා නෑ කොහෙවත්![]()
මම කිව්වේ නැ ඉතින් උබ එහෙම කිව්වා කියලා ත් .ඒක duality එකේ උදාහරණය, ඔයා නිරගමිකයයි කියලා නෑ එකේ. ආයේ කියවලා බලන්න.![]()
දැන් උබට තේරෙනව ද මහමෙරු පර්වතේ කොහෙද තියෙන්නේ කියලා ?BTW ඔයාට තේරෙන්නේ නැත්තේ ඇයි කියලා තමා එකේ කියලා තියෙන්නේ. අපිට තේරෙන්නේ නැති දේවල් කොමත් මෝඩ කතා වෙනවා.
1. ආයේ thread එක කියවන්න. උබ ඒ කතාව මගේ කියලා බාර ගත්ත නිසා නෙමේද අරම දැම්මේ කිසිම සම්බන්ධයක් නැතුව. "මං නිර්ගමික කියලා නෑ" . අවංක නොවී නම් ගොඩ දාන්න බෑ. හීනියට හරි හිතේ කතාව ගියේ නැත්නම් ඒ උත්තරය එන්න අමාරුයි.මම කිව්වේ නැ ඉතින් උබ එහෙම කිව්වා කියලා ත් .
උබල ඔලුවෙන් හදාගෙන අදාළ නැති රෙද්දවල් මට කියන්න එපා කියලා කිව්වේ .
දැන් උබට තේරෙනව ද මහමෙරු පර්වතේ කොහෙද තියෙන්නේ කියලා ?
------ Post added on Aug 28, 2026 at 7:16 PM
උබ රට පටලන් උබේ ඔළුවට එන මනස්ගාත බන් කියවන්නේ අනිත් උන් ගැන . .1. ආයේ thread එක කියවන්න. උබ ඒ කතාව මගේ කියලා බාර ගත්ත නිසා නෙමේද අරම දැම්මේ කිසිම සම්බන්ධයක් නැතුව. "මං නිර්ගමික කියලා නෑ" . අවංක නොවී නම් ගොඩ දාන්න බෑ. හීනියට හරි හිතේ කතාව ගියේ නැත්නම් ඒ උත්තරය එන්න අමාරුයි.
2. හිතේ

කොහොම හරි බුදු බව ලබන්න බෑ මේ ලෝකේ කාටවත් .. එක බ්ලොක් කරල තියෙන්නේ ..
ඊළගට බුදු වෙන්න බෑ කොහොමත් . ඊලග බුදු වෙන කෙනා දැනටම තුසිත දිව්යලෝකේ ඉන්නේ . ඉතින් ඒ වෙන එකෙක් වෙන්න බෑ .
ඊට පස්සේ බුදු වෙන කෙනෙක් කියලා හිතුවොත් ඒකත් හරි යන්නේ නෑ. ඊලග බුදුන්ගෙන් පස්සේ මහා කල්ප විනාසය වෙනවා .
ඉතින් ඊට පස්සේ අවුරුදු මිලියන ගානක් යනකන් චාන්ස් නෑ ..
ඒක නිසා උබල බොරුවට බුදු වෙන්න ට්රයි කරන්නේ නැතුව ඊට යටින් තියන දෙයකින් ගොඩ යන්න කියලා තමයි කියන්නේ .
මොකද වෙන බුදු වෙන්න ඉන්න කෙනෙක් හෝ බුදු කෙනෙක් එකපාර ලෝකේ පහල උනොත් ඒක ආගමේ පැවැත්මට ප්රශ්නය ක් . ඒක තමයි ඔහොම එකක් දාල තියෙන්නේ .
එතකන් දුක් විදින්න වෙන්නේඅවුරුදු මිලියන ගානකට පස්සෙ පුලුවං නේද?

කල්පෙකට මිලියන කීයක් කියලද ගාණ හැදුවේ.එතකන් දුක් විදින්න වෙන්නේ![]()
මම එහෙම එකක් හැදුවේ නෑ .. හැදුව නම් ගානක් කියනව නේකල්පෙකට මිලියන කීයක් කියලද ගාණ හැදුවේ.
එතකොට ඉතිං මිලියන කියලම කිව්වේ බිලියන ලක්ෂ වගේ කියන්නේ නැතුව.මම එහෙම එකක් හැදුවේ නෑ .. හැදුව නම් ගානක් කියනව නේ
ඔව් ඔව් අපි මනස්ගාත . උබ point එකට.උබ රට පටලන් උබේ ඔළුවට එන මනස්ගාත බන් කියවන්නේ අනිත් උන් ගැන . .![]()
ඔව් ඔව් අපි මනස්ගාත . උබ point එකට.
මං නම් නෙමේ ඔන්න උදාහරණය මගේ කරන් උත්තර දුන්නේ.
නෑ නෑමනස්ගාත
Seriously yes.
Post එකේ දාන reply එකෙන් මං කොමද උබ හිතාගෙන ඉන්න ඒවා දැන ගන්නේ.
Vise versa
BTW මනස්ගාත ඇරෙන්න දෙයක් හිතෙන්නේ නැති හින්ද තමා නිවන් දකින්න වෙන්නේ
මොන බයිලා ද මන්ද බන් උබත් කියවන්නේ .
බුදුවරු දෙන්නෙක් අතර කාල පරතරය හදන්නෙ අල්ලාගෙ කැමැත්තට
ඔය එකක්වත් නෙවෙයි බන් .. මට උබේ බයිලා දැක්ක ගමන් තේරෙනව කිසි තේරුමක් නැති දෙයක් කියලා . ඉතින් කියවන්නත් කම්මැලි. සමහර විට දෙතුන් පාරක් කියෙව්වොත් බයිලා තේරෙන්න පුළුවන්. සමහර විට
BTW නොතේරෙන සියල්ල බයිලා නොවේ.
මෙහෙම වෙන්නත් පුළුවන්
1. මට ඒක කියන්න තේරෙන්නේ නෑ
2. උබට ඒක තේරුම් ගන්න බෑ
3. මේක එකට වේලාව නෙමේ.
එක්මදේ ආයේ කියවලා බලන්න පුළුවන්, ඒත් වැල් බයිලා වගේ නම් අල්ලලා දාන්න.![]()