බුදු මැදුරට පින්තුරයක්

ACHillES_SL

Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    බුදු මැදුරට පින්තුරයක්

    අපේ ගෙදර අලුතින් බුදුමැදුරක් හදනවා.බුදුමැදුරේ background එකට sticker එකක් අලවන්න ඉන්නේ..මට කියහල්ලකෝ ලස්සන background එකක් හොයා ගන්න තැනක් නෙට් එකේ.