බුදු හාමුදුරුවන්ගේ කාලේ...

topkollek

Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙතන පෘථිවියේ විශ්කම්භයත් එක්ක ප්‍රශ්නයක් ඇතිවෙන්නේ යොදුනක් කියන්නේ රෝමන් කාරයෝ හදපු හැතැම්ම වලින් 16 ක් කියලා හිතන නිසා. ඔය සූත්‍ර ලියපු කාලේ ඒ රෝමන් හෝ බ්‍රිතාන්‍ය හැතැම්ම නොතිබුන නිසා ඔහොම ප්‍රශ්නයක් අහන එක ගැලපෙන්නේ නෑ නේද?

    මට මතක හැටියට එළකිරියේම sgrdk1 සහෝදරයා සඳහන් කරලා තිබුන විදිහට යොදුනක් කියන්නේ යෝදයෙකුට (ශක්තිමත් මිනිහෙකුට) දුන්නෙන් විදින්න පුළුවන් දුරට. සමහරවිට මීට අවුරුදු 2600 කට විතර කලින් යොදුනට තිබුන අර්ථකථනය වෙන එකක්ද කියලා මම දන්නේ නැහැ.

    අනික මේ සූත්‍රයේ මහාමේරුව ගැන විස්තරය අදාළ වෙන්නේ අද දවසට නෙවෙයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් පහලවෙලා දීර්ඝ කාලයක් ගියාට පස්සේ. ඒ කියන්නේ අදින් අවුරුදු ලක්ෂ කිහිපයකට පස්සේ වෙන්න පුළුවන්. මේ තර්කය මට ඇහුණේ රාජගිරියේ අරියඥාන හාමුදුරුවන්ගේ බණ අහන කාලේ.

    මේ සූත්‍රයේ සිංහල පරිවර්තනයේ තියෙන විදිහට පුදුම සමමිතික බවක් තියෙන මහාමේරු කියලා කන්දක් තියෙනවා කියල මට ඔප්පු කරන්න ඕනේ නැහැ. ගොඩක් වෙලාවට පසු කාලීන සාහිත්‍ය කතාත් මෙතනට ගෑවිලා ඇති. නමුත් සූත්‍ර පරිවර්තන වල හරි වැරදි දැනගෙන, හරි දේ හරියටම දැනගන්න, අනුගමනය කරන්න අවංක උවමනාවක් තියෙන ඕනෙම කෙනෙකුට මීවනපලානේ සිරිධම්මාලංකාර අරිහතුන් වහන්සේගෙන් ඒ ගැන විමසලා බලන්න පුළුවන්.

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කියපු විදිහේ අදහසක් සත්තසූරියුග්ගමන සූත්‍රයේ නැහැ කියන්නයි මං කලින් පෝස්ට් එක දැම්මේ, නැතුව මහාමේරුවක් ගැන ඔප්පු කරන්න නෙවෙයි.

    මම කිව්වෙ සප්තසූර්යෝද්ගමන සූත්‍රය වැරදියි කියල. වැරදි දේක තවත් අරක මේක තියෙනවද බලන එක තේරුමක් නෑ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    උබ කොහොමද එහෙම වැරදි කියන්නෙ විද්‍යාව , ආගම කියන ලෙබල් එක ගලවලද උබ කාතා කරන්නෙ :P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ කොහොමද එහෙම වැරදි කියන්නෙ විද්‍යාව , ආගම කියන ලෙබල් එක ගලවලද උබ කාතා කරන්නෙ :P

    ඕන ලේබල් එකක් අලවගෙන කියන්න මහාමේරුවෙ දිග පලල ත්‍රිපිටකයේ තියෙන යොදුන් අසූහාරදාහ කියන එක පිලිගන්නවද නැද්ද කියල.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේ කොටස ත්‍රිපිටකයේ තියනවද?

    "මහණ අර දුර ඈත පෙනෙන තාරකාව සැබැවින්ම පවතින්නක්‌ ද...?"
    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."
    එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා....
    "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියා.....
    දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි...."

    මේක ගැන ඇත්ත නැත්ත මටත් දැනගන්න ඕනේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඕන ලේබල් එකක් අලවගෙන කියන්න මහාමේරුවෙ දිග පලල ත්‍රිපිටකයේ තියෙන යොදුන් අසූහාරදාහ කියන එක පිලිගන්නවද නැද්ද කියල.

    හරි උබ ත්‍රිපිටකය කියවලා තියෙනවද අඩුම ගානෙ ත්‍රිපිටකයක් දැකලා තියෙනවද :rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේක ගැන ඇත්ත නැත්ත මටත් දැනගන්න ඕනේ.

    ඔයිට වැඩිය දෙවල් පට්ටානෙ තියෙනවා :yes:

    හාමුදුරු කෙනෙක් ඉර්දියෙන් බලලා වතුර වල ඉතා සියුම් සත්තු ඉන්නවා කියුවහාම තාතාගතයන් වහන්සෙ කියලා තියෙනවා එ ගැන හිතන් නැතුව බොන්න කියලා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දන්නෙ නෑ. කියල දියන්කො. අර යොදුන් අසූහාරදාහ කොච්චර ලොකුද කියලත් කියහන්කො.

    Sound waves ඇහැට පෙනවද නෑනෙ , එ කියන්නෙ ශබ්ද නැද්ද , තියෙනවා
    ඉන්ෆරෙඩ් ඇහැට පෙනවද නෑනෙ එ කියන්නෙ ඉන්ෆරෙඩ් නැද්ද තියෙනවා ඔය phone camera වලටත් පෙන්නෙ
    පරමානු දැකපු කෙනෙක් ඉන්නවාද නෑනෙ එහෙනම් පිලිගන්නෙ
    උබලා වගෙ මොඩයන්ට ඔවා තෙරෙයිද
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sound waves ඇහැට පෙනවද නෑනෙ , එ කියන්නෙ ශබ්ද නැද්ද , තියෙනවා
    ඉන්ෆරෙඩ් ඇහැට පෙනවද නෑනෙ එ කියන්නෙ ඉන්ෆරෙඩ් නැද්ද තියෙනවා ඔය phone camera වලටත් පෙන්නෙ
    පරමානු දැකපු කෙනෙක් ඉන්නවාද නෑනෙ එහෙනම් පිලිගන්නෙ
    උබලා වගෙ මොඩයන්ට ඔවා තෙරෙයිද

    ඒ කිව්වෙ අයියෙ යොදුන් අසූහාරදාහ පොලොවට වඩා ලොකුද නැද්ද? මම නම් පරමානු දැකල නෑ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒ කිව්වෙ අයියෙ යොදුන් අසූහාරදාහ පොලොවට වඩා ලොකුද නැද්ද? මම නම් පරමානු දැකල නෑ

    පරමානු අයින් කරමු , sound waves , light waves, අඩුම ගානෙ fan එකකින් වදින් හුලගවත් දැකලා තියෙනවාද එවා තියෙනවා කියලා පිලිගන්නෙ , උබ ඔවා ගැන වත් දන්නේ නැතුව කොහොමද යොදුන් අසූහාරදාහ පොලොවට වඩා ලොකුද නැද්ද කියලා දැනගෙන පිළිගන්නේ
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    • Like
    Reactions: topkollek

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඕන ලේබල් එකක් අලවගෙන කියන්න මහාමේරුවෙ දිග පලල ත්‍රිපිටකයේ තියෙන යොදුන් අසූහාරදාහ කියන එක පිලිගන්නවද නැද්ද කියල.

    දන්නෙ නෑ. කියල දියන්කො. අර යොදුන් අසූහාරදාහ කොච්චර ලොකුද කියලත් කියහන්කො.

    මචං උඹ අහන ප‍්‍රශ්න හරිම පොඩි වැඩියි. කොච්චර ද කියනව නම් ඒව ප‍්‍රශ්න විදිහට ගන්න බැරි තරම්. බුදු දහමේ කියවෙන දේවල් ගැන එච්චර පටු විදිහට හිතල කවදාවත් ප‍්‍රශ්න කරන එකේ තේරුමක් නැහැ. නිකම් අතරමං වෙන්න විතරයි වෙන්නෙ. බුදුවරයෙක් ධර්මයක් දේශනා කරන්නේ අවබෝධයෙන්මයි. ඒක ප‍්‍රත්‍යක්‍ෂ ඥාණයක්. ඒ ඥාණය ගැන අපිට මෙහෙමයි කියන්න බැහැ. ඒ නිසා ඇසට නොපෙනුණ පමණට දෙයක් එතන නැතැයි කියන්න අපිට බැහැ.
    ---

    මහාමේරු පර්වතය පැහැදිළිව දකින්න කවදාවත් තමන්ගේ සිත දියුණු නොකර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මහාමේරු පර්වතය දිවැස් ඇති අයට පැහැදිළිව දකින්න හැකියාව තියෙනව කියල දේශනා කරල තියෙනව. ඒක බුද්ධ විෂයටත්, සිත දියුණු කර ඥාන වඩන අයටත් ගෝචර වෙන දෙයක්. බුදු දහමේ දේශනාවලට අනුව අපි ජීවත් වෙන සක්වල තුල භූමි තල 31 ක් තියෙනව. ඒකෙන් 29 ක් ම අපේ ඇස් වලට අහුවෙන්නෙ නැහැ. දැනට විද්‍යාව දියුණු වෙලත් නැහැ ඒවා හොයාගන්න. ඒ භූමි තල වලින් අපේ ඇහැට පේන්න තියෙන්නෙ මනුෂ්‍යයින් සහ තිරිසනුන් කියන තල දෙක විතරයි. ඇහැට නොපේන දේවල් බලාගන්න කැමති කෙනෙක් ඉන්නව නම් දිබ්බචක්කු ඥානය ඇති කරගන්න ඔ්නෙ කියල තමා දේශනා කරල තියෙන්නෙ. (නමුත් දැන් අපි ජීවත්වෙන තලය තුල අපිට ඇහැට නොපෙනුණත්, පාවිච්චියට ගන්න ගොඩක් දේවල් තියෙනව. Sonar, Thermal Vision, Mobile Signal. ඒ විතරක් නෙමෙයි අපිට නොපෙනෙන ඇහෙන් නැති ගොඩක් දේවල් ඇහෙන සත්තු ඉන්නව.)

    ඉස්සර තිබුණු මිණුම් ක‍්‍රම අනුව අද කාලයට ආසන්න වශයෙන් දැනට පිළිගැනෙන්නෙ යොදුනක් සැතපුම් 16 ක් පමණ කියලයි. ඒ අනුව යොදුන් ගණන ඒ ගණනින් වැඩි කරල අපි අද කාලේ දන්න මිණුම් ක‍්‍රමය අනුව අපිට තේරෙන බාසාවෙන් ආසන්න අගයකට දුර මැනගන්න පුළුවන්.

    මහාමේරු පර්වතයේ උස ගැන ප‍්‍රශ්නය
    රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ පැහැදිලි කරල තියෙන ධර්ම කරුණු අනුසාරයෙන්

    මහ පොළව පිහිටි මහා සාගරය තුළ සිට ඉහලට පිහිටා ඇත. යොදුන් අසූ හාරදහසක් ජලයෙන් උඩටත් යොදුන් අසූ හාරදහසක් ජලයෙන් යටටත් පිහිටා ඇත. මිහිගු බෙරයක හැඩයකින් යුක්තව පිහිටා ඇති බව කියවෙයි.

    ---
    ප‍්‍රශ්න කරන එක හොඳයි. ඒත් තව ගැඹුරට හොයන්න. තව විස්තර කියවන්න. ධර්ම දේශනා අහන්න. පොඩි තැනක කොණක් අල්ලගෙන ඒක ඇත්තද බොරුද, පිළිගන්නවද නැද්ද කියල වාද කරන එකෙන් බොරුවට කාලය නාස්ති කරන එක විතරයි වෙන්නෙ. ධර්ම කරුණු ගැඹුරට හොයාගෙන යද්දි ටිකින් ටික ධර්ම අවබෝධයට යන්න බැරි නැහැ. උත්සාහ කරන්න. තමන්ගෙන්ම අහන්න... වැඩිය වැදගත් වෙන්නෙ මහාමේරු පර්වතයේ උස හොයන එකද නැත්තං මේ සංසාරේ විඳින්න වෙන දුකෙන් මිදෙන එකද කියන එක ගැන.
     
    Last edited:

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93

    අනේ මන්ද බන් උඹලගෙයි අනිත් අන්තවාදී ආගම්කාරයොයි අතර වැඩි වෙනසක් මමනම් දකින්නෙ නෑ. ඕනෑම ආගමක් මේ වෙනකොට විද්‍යාවට ජැක් ගහගන ඒ කාලෙ කියල තියෙන්නෙ දැන් මේ ඔප්පු වෙන දේවල් තමයි කියල එක එක්කෙනාට ඕන ඕන විදිහට කරුණු කාරණා එක්ස්ප්ලේන් කරන්න හදනවා.

    පොඩ්ඩක් ගූගල් කරලා බලපන්කො ඉස්ලාම්, හින්දු කතෝලික ඔය ඔක්කොම එහෙමයි. ඕක අද ඊයෙක වෙන එකක් නෙමේ, අවුරුදු දහස් ගානක ඉඳල ඒ ඒ කාලෙට ගැලපෙන්න තර්ක ගොඩ නගනවා.

    සමහරවිට ඔය පූජ්‍ය පක්ෂයේ අයත් තමන්ගෙ අදහස ඉදිරිපත් කරන්නෙ එහෙම තමයි තමයි එයාලගෙ ශාස්තෘන්වහන්සේ දේශනා කරලා තිබිලා තියෙන්නෙ කියල තමන්ම ස්වයං මෝහනෙකට පත් වෙලා. ඒ හින්දා ඒ මිනිස්සුන්ට දොස් කියන්නත් බෑ.

    උඹ කියන විදිහට පොඩි පොඩි දේවල් වල එල්ලිලා ඉන්නෙ නැතුව ධර්මය අවබෝධ කරගන්නවා කියල උඹේ මිනුම් දණ්ඩේ සැලකියයුතු තැනකට එන්න අපිත් ස්වයං මෝහනෙකට පත් වෙන්න ඕන. පොඩ්ඩක් හොයල බලපන් ලෝකෙට ආගම් බිහිඋනේ ඇයි කියල.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    බොහොම ස්තූතියි. ඕකෙ කියන විදිහට යොදුනක් කිලෝමීටර් 20ක් විතර වෙනවා.

    මෙහෙම හිතමුකො; බයිබලයේ නෝවාගේ කතාව ගමු. එහෙම නැවක් හදන්න පුලුවන්ද කියල ඇහුවොත් ඒක වැරදි ප්‍රශ්නයක් නෙවෙයිනෙ.

    ත්‍රිපිටකය නේද වර්තමාන බුද්ධාගමේ පදනම. එක එක හාමුදුරුවරු තමන්ට හිතෙන හිතෙන දේවල් දේශනා කරනකොට අපිට අවුල ලිහාගන්න යන්න තියෙන්නෙ ත්‍රිපිටකයට නේද?

    එතකොට ත්‍රිපිටකයේ ලියල තියෙන සමහර දේවල් බොරු කියල ඔප්පු වෙනව නම් අපි මොකද කරන්නෙ?

    පොඩිතැන් වලින් අල්ලගන්න එපා කියන්නෙ පොඩි පොඩි දේවල් වැරදි නිසාද? ලොකු දේවල් වල හරි වැරැද්ද හොයන්න අමාරුයි. ඒ නිසා කාටත් තේරෙන දේවල් තමයි අල්ලගන්න වෙන්නෙ.

    "‘භික්ෂුව, ඒක මේ වගේ දෙයක්. මහා ගල් පර්වතයක් තිබෙනවා. ඒ පර්වතය යොදුනක් දිගයි. යොදුනක් (සැතපුම් හතක්) පළලයි. යොදුනක් උසයි. සිදුරු නැති කුහර නැති ගල් පර්වතයක් . එක්තරා පුරුෂයෙක් අවුරුදු සියයකට වතාවක් සිනිඳු සේලයකින් ඒ ගල් පර්වතය පිස දමනවා. පින්වත් භික්ෂුව, ඔය ක්‍රමයෙන් ඒ මහා ගල්පර්වතය ගෙවිලා අවසන් වෙලා ගියත් කල්පය කියන්නේ එතරම් ඉක්මණින් ගෙවී අවසන් වන දෙයක් නොවේ."

    http://www.budusarana.lk/budusarana/2013/12/16/tmp.asp?ID=vision06

    මේ කතාව ගන්න. මෙතනදි හාමුදුරුවො යොදුනක් සැතපුම් 7ක් කියල කියනව.

    අපි බලන්න ඕනෙ මහාමේරුව පොලොවෙ තියෙනව නම් පොලොවේ ප්‍රමාණය එක්ක සසඳල යොදුන කියන දුර හොයාගන්න එක. එතකොට යොදුනක් කියන්නෙ සෙන්ටිමීටර්ගානකට බහිනව.

    එතකොට අර ගල සේලයකින් අතගාන කල්ප තියරිය විහිලුවක් වෙනව.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මම කිව්වෙ සප්තසූර්යෝද්ගමන සූත්‍රය වැරදියි කියල. වැරදි දේක තවත් අරක මේක තියෙනවද බලන එක තේරුමක් නෑ.
    වැරදියි කියන්න හේතුව යොදුනේ දිග ගැන ප්‍රශ්නයක් නම් එ් ගැන පැහැදිලිව උත්තර දීලා තියෙන්නෙ. සිංහල තේරෙන්නෙ නැති අය එක්ක කතා කරල තේරුමක් නෑ. දැක්කෙ නෑ වගේ ඉන්න බොරුකාරයො එක්ක කතා කරලත් වැඩක් නෑ.
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    අනේ මන්ද බන් උඹලගෙයි අනිත් අන්තවාදී ආගම්කාරයොයි අතර වැඩි වෙනසක් මමනම් දකින්නෙ නෑ. ඕනෑම ආගමක් මේ වෙනකොට විද්‍යාවට ජැක් ගහගන ඒ කාලෙ කියල තියෙන්නෙ දැන් මේ ඔප්පු වෙන දේවල් තමයි කියල එක එක්කෙනාට ඕන ඕන විදිහට කරුණු කාරණා එක්ස්ප්ලේන් කරන්න හදනවා.

    පොඩ්ඩක් ගූගල් කරලා බලපන්කො ඉස්ලාම්, හින්දු කතෝලික ඔය ඔක්කොම එහෙමයි. ඕක අද ඊයෙක වෙන එකක් නෙමේ, අවුරුදු දහස් ගානක ඉඳල ඒ ඒ කාලෙට ගැලපෙන්න තර්ක ගොඩ නගනවා.

    සමහරවිට ඔය පූජ්‍ය පක්ෂයේ අයත් තමන්ගෙ අදහස ඉදිරිපත් කරන්නෙ එහෙම තමයි තමයි එයාලගෙ ශාස්තෘන්වහන්සේ දේශනා කරලා තිබිලා තියෙන්නෙ කියල තමන්ම ස්වයං මෝහනෙකට පත් වෙලා. ඒ හින්දා ඒ මිනිස්සුන්ට දොස් කියන්නත් බෑ.

    උඹ කියන විදිහට පොඩි පොඩි දේවල් වල එල්ලිලා ඉන්නෙ නැතුව ධර්මය අවබෝධ කරගන්නවා කියල උඹේ මිනුම් දණ්ඩේ සැලකියයුතු තැනකට එන්න අපිත් ස්වයං මෝහනෙකට පත් වෙන්න ඕන. පොඩ්ඩක් හොයල බලපන් ලෝකෙට ආගම් බිහිඋනේ ඇයි කියල.

    oyata buddagama widywath ekka godak thanwala ekata yana eka gana prashnyak thiyenwa wage.
    ithin oya hama agamakama mul kale deshana aran balanna
    dan kale kiyana dewal aran balanna
    ethkota kawuda widyawth ekka musu wenna hadanna dagalanne kiyala peneyi.

    loketa agam bihiwuna sankalpeth e wage thama.

    muslim agama gana nam apata godak denata nisi awabodayak thiyenwa mokatada eka patan gaththe kiyala.

    eth man kristhiyan saha baudda agam patan gaththe mokatada kiyala nam danne na
    bauddagama nam paudgalika aramunu thaka patangaththa aagamak nemeyi.

    බොහොම ස්තූතියි. ඕකෙ කියන විදිහට යොදුනක් කිලෝමීටර් 20ක් විතර වෙනවා.

    ow eth oya gana pahadili karanna man aththtama danne na
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඕන ලේබල් එකක් අලවගෙන කියන්න මහාමේරුවෙ දිග පලල ත්‍රිපිටකයේ තියෙන යොදුන් අසූහාරදාහ කියන එක පිලිගන්නවද නැද්ද කියල.
    මේ සූත්‍රයේ යොදුනක් කියන්නේ අද තියෙන සැතපුම් වලින් 16 ක් කියලා ත්‍රිපිටකයේ හරි වෙන අටුවාවක තියෙන තැනක් පෙන්නන්න. එවෙලෙම අල්ලා අදහන්න පටන් ගන්නවා.

    එහෙම පෙන්නන්න බැරිනම් තමන් නැට්ට පාගගෙන ඉන්නෙ කියල තේරුම් ගන්න බලන්න.