@dilann කියන්නෙ o\l ෆේල් මිගමුවෙ මාලු කාරයෙක් බන්, දැක්කනෙ රට ගොනා කැළණියේ තේරුම ගුගල් කරල හොයා ගත්ත හැටි ,කැලණි ගගට කියන්නෙ කල්‍යාණ නදී
මල්වතු ඔයට කියන්නේ කදම්භ නදී
කළු ගගට කියන්නේ කාල නදී
මහ වැලි ගගට කියන්නේ මහා වාලුකා නදී ඕව යකෝ මේ ඉස්කෝලේ යන පොඩි උන්ගේ පොත් වලත් තියෙන ඒවනේ,
ඒකවත් දන්නේ නැතුවද මූ මේ සාහිත්‍ය ගැන කියවන්නේ.
tharaha wenna epa kiwwata. deyak logically prashna karahama amboo oka karanna epa, kawadawath therum ganna ba wage kiyanne itin ethana podi aulak thiyenawa.. serama agam walata meka podui