රියනක් කියන්නේ වියත් දෙකයි ,
සුරංගනා කතා වල , අර "බුදු හාමුදුරුවෝ විජය කියන්න ඉන්දියාවෙන් පිටුවහල් කරපු අපරාධ කාරයව ආරක්ෂා කරන්න කියල සක්ර්යට කිව්වා ,සකාර්ය මෙහෙ උපුල්වන් ට කිව්වා " වගේ . බෞද්ධ කෙනෙක් නම් පොඩ්ඩක් හරි බුදු දහම දන්න හිතල බලන්න බුදු හාමුදුරුවෝ එහෙම කතාවක් කියනවද කියන එක.
සුරංගනා කතා ,සාහිත්‍ය ,චිත්‍ර ,පිළිම සුත්‍ර එක්ක පටල ගන්න එපා අඩු තරමේ අටුවා ,ටීකා වත් පටල ගන්න එපා .
අටුවා ,ටීකා හොදයි නොදන්නා දේ දැන ගන්න , උදාහරණ සුත්‍ර යේ තීනවා කුස තණ මිටියක් ගැන ,අද කලේ අය කුස තණ දන්නේ නැහැ අටුවා ,ටීකා වල විස්තර කරලා තිනවා ඒවා . ඒ වගේ දේවල් වලට අටුවා ,ටීකා භාවිතා කරන්න . අටුවා ,ටීකා රචකයෝ මෙහෙම ලියලා තිනවා , "ඒ අය තමන්ට තේරෙන ආකාරයෙන් සුත්‍ර පැහැදිලි කරන්න උත්සහ කරනවා වැරදි තිනවා නම් සමාවෙන්න කියල " එහෙම තම විශුද්ධි මගෙත් තින්නේ .
වැඩේ තින්නේ සමහර හාමුදුරුවෝ අටුවා ,ටීකා , විශුද්ධිමගෙ දේවල් සුත්‍ර ගානට දාල කතා කරන එක .
විනයේ තීන දෙයක් ,කරුණක් කියද්දී පැහැදිලිව කියන්න ඕන මේක බුදු හාමුදුරුවෝ කිව්ව එකක් ද නැත් නම් තමන් විස්තර කරන විදිහද හෝ වෙන කෙනෙක් විස්තර කරපු විදිහ නම් ඒ බව .
සෝම හාමුදුරුවෝ නම් බණ වලදී ඕව ගැන කිව්වා වෙන ප්‍රසිද්ද TV වල බණ කියන හාමුදුරු කෙනෙක් නම් දැකල නැහැ . ඒ කතා කියන .
@25.12 බලන්න විජය කතාව