බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි ද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,847
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Come On Reaction GIF by MOODMAN
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    උබ මොන ආගමේද කිව්වොත් ඕන ප්‍රශ්නයක් ලේසියෙන් විසදගන්න පුළුවන්
    කතෝලික පොරක් මේකේ ගොඩක් ක්‍රිස්තියානි ආගම ගැන මු තමා Threads දාලා තියෙන්නේ 🤩
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක මෙහෙම දෙයක් සිදුහත් කුමාරය රියන් 18 උස නැ, නමුත් බුද්ධත්වයට පත් උනාම උස නිර්ණය කරන්ඩ බැ.සහිත්යයේදි රියන් 18 කියල සදහන් වෙන්නෙ ඔය කරුන..
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බුදුන් වහන්සේ බඹයක් (අඩි 6ක් ) පමණ උසින් යුක්තයි, උන්වහන්සේගේ ශීර්ෂයේ මුදුන කිසිම කෙනෙකුට දකින්ඩ බෑ (උස අඩි 6 නන් එහෙම වෙන්නෙ කොහොමද කියල හිතන්ඩ යන්ඩ එපා, මොකක්ද බුද්ධ විෂය අචින්තෙ‍ය්‍යයි නෙ, ඒකත් ඒ වගේ හිතල තේරුම්ගන්ඩ බැරි කාරණයක්.. )එක බමුණෙකුත් මෙහෙම බුදුන් වහන්සේගෙ උස මනින්ඩ ගියාලු කෝදුවක් අරන්, ඒත් බැරිවුණාලු..
     

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    රියනක් කියන්නේ වියත් දෙකයි ,

    සුරංගනා කතා වල , අර "බුදු හාමුදුරුවෝ විජය කියන්න ඉන්දියාවෙන් පිටුවහල් කරපු අපරාධ කාරයව ආරක්ෂා කරන්න කියල සක්ර්යට කිව්වා ,සකාර්ය මෙහෙ උපුල්වන් ට කිව්වා " වගේ . බෞද්ධ කෙනෙක් නම් පොඩ්ඩක් හරි බුදු දහම දන්න හිතල බලන්න බුදු හාමුදුරුවෝ එහෙම කතාවක් කියනවද කියන එක.
    සුරංගනා කතා ,සාහිත්‍ය ,චිත්‍ර ,පිළිම සුත්‍ර එක්ක පටල ගන්න එපා අඩු තරමේ අටුවා ,ටීකා වත් පටල ගන්න එපා .
    අටුවා ,ටීකා හොදයි නොදන්නා දේ දැන ගන්න , උදාහරණ සුත්‍ර යේ තීනවා කුස තණ මිටියක් ගැන ,අද කලේ අය කුස තණ දන්නේ නැහැ අටුවා ,ටීකා වල විස්තර කරලා තිනවා ඒවා . ඒ වගේ දේවල් වලට අටුවා ,ටීකා භාවිතා කරන්න . අටුවා ,ටීකා රචකයෝ මෙහෙම ලියලා තිනවා , "ඒ අය තමන්ට තේරෙන ආකාරයෙන් සුත්‍ර පැහැදිලි කරන්න උත්සහ කරනවා වැරදි තිනවා නම් සමාවෙන්න කියල " එහෙම තම විශුද්ධි මගෙත් තින්නේ .
    වැඩේ තින්නේ සමහර හාමුදුරුවෝ අටුවා ,ටීකා , විශුද්ධිමගෙ දේවල් සුත්‍ර ගානට දාල කතා කරන එක .
    විනයේ තීන දෙයක් ,කරුණක් කියද්දී පැහැදිලිව කියන්න ඕන මේක බුදු හාමුදුරුවෝ කිව්ව එකක් ද නැත් නම් තමන් විස්තර කරන විදිහද හෝ වෙන කෙනෙක් විස්තර කරපු විදිහ නම් ඒ බව .

    සෝම හාමුදුරුවෝ නම් බණ වලදී ඕව ගැන කිව්වා වෙන ප්‍රසිද්ද TV වල බණ කියන හාමුදුරු කෙනෙක් නම් දැකල නැහැ . ඒ කතා කියන .

    @25.12 බලන්න විජය කතාව




     
    Last edited:

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ආගමක් නෑ. ගවේෂණාත්මක දේවල් වලට කැමති
    උබේ ගවේෂණ වලදි හම්බෙලා තියෙනවද කන්‍යාවක් උන මරිය තුමිය බඩ උනේ කොහොමද කියලා?
    ගාබ්‍රියෙල් කියන දේව දූතයා ගැන කතාව කිව්වේ ජෝසප් මෝඩ බව දැනගෙන අනියම් සම්බන්ධයකින් ආපු ලමයාව ශේප් එකේ ජෝසප් ගේ ඇගේ ගහන්න වෙන්න බැරිද?
    නැත්තං මරිය තුමී schizophrenia වගේ ලෙඩකින් පෙලුනු අහිංසක කාන්තාවක්, ඇය කාමාතුරයෙක් අතින් දූශණය වෙලා ඒ වෙලාවේ ඇති උන මානසික පීඩනයත් එක්ක එ දූශකයව දේව දූතයෙක් වගේ දැනිලද?
    උබේ ගවේෂණ වලින් මේ පිලිබදව උබ ආපු නිගමනය මොකද්ද?
    මාත් ආසයි ආගම් ගැන ගවේෂණය කරන්න:)
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඕක මෙහෙම දෙයක් සිදුහත් කුමාරය රියන් 18 උස නැ, නමුත් බුද්ධත්වයට පත් උනාම උස නිර්ණය කරන්ඩ බැ.සහිත්යයේදි රියන් 18 කියල සදහන් වෙන්නෙ ඔය කරුන..
    ඒකාලෙත් දෙමවුපියො බවුද්ද නිසා බවුද්ද වෙච්ච උබවගේ තාර්කික බුද්දියක් නැති එක එකාට හෙන ඉල්ල ඉල්ල සක්කිලිතාලෙට ජීවත් උන එවුන් හිටියා. උන් හෙන බයයි අපායෙ යන්න. ඉතින් ඒහින්දා බුදුහාමුදුරුවො ගැන අතිශෝක්තියෙන් වර්නනා කරලා කතන්දර හැදුවා, ඒ පිනෙන් මැරුනට පස්සෙ සුගතියකට යයි කියලා . ඒවා ලමයින්ට කියලා දුන්නා. “උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලනියේ“ කියලා ත්රිපිටකයේ නෑනෙ. ඒත් තෝ වගේ පොන්න හිපාටුවො ඕවා අදහනවා.