

ආවේ නැ කිව්වම මුළු බුද්ධ ඉතිහාසේම ඉන්දියාවට ලියල දෙන්න පුලුවන් නෙ
තව කාලයක් යද්දී සොලොස්මස්ථාන බොරු වෙයි. ඒවත් ඉන්දිඅවෙන්ම හොයා ගත්ත කියයි
නඩ කාරයන්ට මරු

බුදු හාමුදුරුවෝ ඉපදුනේ කොහෙද ආවෙ ගියේ කොහේද කියන එක වැදගත් දේවල් නෙමෙයි. අඩුම ගානේ පන්සල් , පිළිම කියන්නෙත් වැදගත් දේවල් නෙමෙයි.මේ තට්ටයා කියන විදියට මිනිස්සුන්ට කැළණිය, සිරීපාදය, මයියංගනය වගේ තැන් ගැන තියෙන විශ්වාසය නැතිවෙනවනෙ.
සමහරක් කියනව බුදුන් ඉපදුනේ ලංකාවෙ කියල
මේ තට්ටයා කියන විදියට ෆුල් ඉන්දියන් ලංකාව පලාතෙ ඇවිල්ල නෑ
කැඳ හැලියක් වගේ!![]()
බුදුන්ට සම්බන්ධ ප්‍රධාණ ස්ථාන 4ර සහ ලංකාවට ආව කියන තැන් දැක බලාගන්න එක වැදගත්.බුදු හාමුදුරුවෝ ඉපදුනේ කොහෙද ආවෙ ගියේ කොහේද කියන එක වැදගත් දේවල් නෙමෙයි. අඩුම ගානේ පන්සල් , පිළිම කියන්නෙත් වැදගත් දේවල් නෙමෙයි.
වැදගත්ම දේ බුදුන් වදාළ ධර්මය හා එයට අනුකූලව ජීවිතය හැඩගස්වා ගන්න එක.
අපේ බොහොමයක් එවුන් නොකරන්නෙත් ඔය ටික තමයි.
ශ්‍රද්ධාව කියලා ආගමේ තියන ඕන දෙයක් ඇත්ත කියලා හිතන එක / අන්ධ භක්තිය , සසර ගමන කෙලවර කරගන්න බාධාවක් වෙන්න බැරිද ?බුදුන්ට සම්බන්ධ ප්‍රධාණ ස්ථාන 4ර සහ ලංකාවට ආව කියන තැන් දැක බලාගන්න එක වැදගත්.
නිවැරදිව මාර්ගය වඩන අයට ඒකෙන් ලැබෙන ශ්‍රද්ධාව ඉක්මනින් සසර ගමන කෙලවර කර ගැනීමට හේතු වෙන්ඩ පුලුවන් (ඕවට වැඳල දිව්‍ය, මිනිස් සැප බලාපොරොත්තු වෙන්නෙ නැතුව)
පදපරම කොටස වෙනුවෙන් තමා ශ්‍රද්ධාව වැදගත් වෙන්නේ.ශ්‍රද්ධාව කියලා ආගමේ තියන ඕන දෙයක් ඇත්ත කියලා හිතන එක / අන්ධ භක්තිය , සසර ගමන කෙලවර කරගන්න බාධාවක් වෙන්න බැරිද ?
ශ්‍රද්ධාව කියලා ලියලා තියන, කවුරු හරි කෙනක් කව්වා කියලා කියන කියන දේ හොයල බලන්නේ නැතුව විශ්වාස කරගෙන ඉන්න එක අන්ධ භක්තියක් . එහෙමෙ කෙනෙක් ට කවදාකවත් හරි අවබෝදයක් ලැබෙන්න විදියක් නෑ .පදපරම කොටස වෙනුවෙන් තමා ශ්‍රද්ධාව වැදගත් වෙන්නේ.
ඇයි එහෙම කියන්නේපදපරම කොටස වෙනුවෙන් තමා ශ්‍රද්ධාව වැදගත් වෙන්නේ.
එහෙම අවබෝධ කරගන්න බැරි කොටසක් ඉන්නවා. ඒ කොටස වෙනුවෙන් තමා ශ්‍රද්ධාව.ශ්‍රද්ධාව කියලා ලියලා තියන, කවුරු හරි කෙනක් කව්වා කියලා කියන කියන දේ හොයල බලන්නේ නැතුව විශ්වාස කරගෙන ඉන්න එක අන්ධ භක්තියක් . එහෙමෙ කෙනෙක් ට කවදාකවත් හරි අවබෝදයක් ලැබෙන්න විදියක් නෑ .
උබ දැක්කද ලොකු කකුලක් තියෙනවා එතනඑතකොට අර සිරීපාදෙ තියෙන ලොකු කකුල කාගෙද ?![]()