Good post!![]()
Good Post...
ලියමු දිගටම..![]()
නැකැත් රාල;17194075 said:ඔව් හිකනල්ලු කැනකිල්ලු එනකොට තමයි එපා වෙන්නේ.. නමුත් උන් ආපු එකෙන් මම දන්නෙවත් නැති පරන මෙම්බර්ස්ලා මට ගොඩක් හිතවත් වුනා.. දිගටම ලියනවා. මේකේ ඔය රඟන මෙම්බර්ස්ලා තුන් හතර දෙනෙක් වුනාට එලකිරියේ අම්මලා තාත්තලගෙන් සල්ලි ඉල්ලන් ඉන්ටනෙට් නොඑන, තමන්ට කියලා ස්ථාවරයක් තියන, මේකේ පඩ කමෙන්ට් දදා කාලේ නාස්ති නොකරන වැදගත් මෙම්බර්ස්ලා ගොඩක් මගේ පොස්ට් කියෙව්වා කියලා මම දන්නේ මට ආපු පී.එම් වලින්..
පිස්සො ගනන් ගන්න එපා..



මෙච්චර පිංබලයක් තියන බුදු හිමියන්ටත් කර්ම විපාක ලැබුනනම් අපිට කොහෝම නොලැබේවිද. ඒත් සමහරු කියනවා මටමයි මෙහෙම වෙන්නේ, පව් කරන උන් හොදට ඉන්නවා කියලා. ඒත් ඒ අය දන්නෙ නෑ අකුසල කර්ම විපාක දෙන්න ගියහම විදින්න වෙන දුක් ගැහැට මොනවද කියලා.
apita nam niwan dakinna wenne ne e kiyanne karapu paw walata anuwa![]()




ලිපිය නම් හොඳයි.
ඒත් කර්මය ගැන කියලා, ඊට පස්සේ කර්මයෙන් වෙන්න තියෙන දේ තමයි කේන්දරයෙන් අපි පෙන්නන්නේ කියලා මතයක් ඔලුවට දාලා තමන්ගේ business එකට පොඩි sup එකක් එකක් දෙන්න try කරනවා නෙමෙයි කියලා මං හිතනවා...



බුදු හාමුදුරුවන්ටත් කර්මය පල දුන්නනම් අපි ගැන කවර කතාද .
දැන් උබල යන්තරේ බෙල්ලෙ එල්ලල පල දෙන්ඩ තියෙන කර්මය නැති කරන්නෙ කොහොමද?????
එකෙන්ම ඔප්පු වෙනව නේද උබල කරන ජොතිස්සය කියන්නෙ අමු බොරුවක් කියල.


