එහෙනම් කියපු දේ හරය ගන්නේ නැතුව කිරල ඇබයක් වතුර එකකට දාලා ඔබ ඔබ ඉදහං. උඹ වගේ හිතන එව්න්ට යමක් පැහැදිලි කරල වැඩක් නෑ බං![]()
විහිලිවක ගන්න එපා මචං මිනිහෙක් භක්තියෙන් දෙන උත්තරයක්
උඹට මම කියපු දේ නොතේරැනාට මට කරන්න දෙයක් නැහැ.... තව ටිකක් බුද්ධාගම ගැන ඉගෙන ගත්තොත් තේරේවි......

අල්ලපු වැටේ හිටපු සූකර ඝාතකයාට බුද්ධාගම උගන්වන්න බුදුහාමුදුරු ගියේ නැත්තේ ඇයි කියලා දැන් තමයි මට තේරෙන්නේ, උබලා වගේ සමහර එවුන්ට යමක් කිව්වට තේරුම් ගන්න බෑනේ, ඒකේ ඇදයක්මයි හොයන්නේ.![]()
මන්ද? උඹනේ ඇද හොයන්න ආවේ? මන් උඹෙ කතාවට ටීකාවක් එකතු කලා විතරයි... තේරැන් නැති උනාම මට බැනලා වැඩක් තියෙනවද?
උඹ ඒකෙන් කිව්වේ පව පඩිසන්දුන්නම ආයි පින් කරලා ඒපව යටපත් කරන්න පුලුවන් කියල නම් ඒක විහිලුවක් මචං. මම කිව්වේ පවෙන් වලකින්න ඕනි කියලා. නමුත් උඹගේ කමෙන්ට් කරේ උඩට ආපු පව් ටික පින් කරලා ආයි යටපත් කරන්න ඕනි කියලා. හැම පවක්ම පින් කරා කියලා යට යන්නෙ නෑ ගුනේ.
උඹට මම කියපු දේ නොතේරැනාට මට කරන්න දෙයක් නැහැ.... තව ටිකක් බුද්ධාගම ගැන ඉගෙන ගත්තොත් තේරේවි......

පවේ බලපෑම අඩු කරගන්න පුලුවන්.... නැතිකරන්නම ඔිනි නැහැ....
. 
පවේ බලපෑම අඩු කරගන්න පුලුවන්.... නැතිකරන්නම ඔිනි නැහැ....
උඹ කලින් කියපු කිරල මූඩිය ඇතුලට ඔබාගෙනම ඉන්න කතාවයි, මේකතාවයි දෙකම පරස්පර විරෝධී බං. හරිම ලොල් සහගතයි.ත්රිලක්ෂණය ඇහුවම දන්නේ නෑ කියපු උඹ දැන් කිරියේ බුදුදහම උගන්නනවද බං![]()
උබල හිත්න් ඉන්නෙ පුලුවන් තරම් කලකන්නි වැඩ කරලා පව් කරලා ප්න්සල් ගානෙ බොදි පුජා තිබ්බම නිවන් යන්න පුලුවන් කියලද ?? එහෙම කරන්න බැහැ මච්න් උබ කෙරිස්ට්‍ර්හියනි ආගමෙ පව් සමාකරන සන්කල්ප මෙවට ඔබ්බන්න් එන්න එපා. කර්මය අනිවරයෙන් පලඩෙනවා.
කර්මය කියන දෙ මකන්න බැහැ.![]()

බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ
12. මහ බෝසතාණන් වහන්සේට බුදු වීම පිණිස සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වුණේ පෙර ජෝතිපාල මාණවක ව සිටියදී ඝටීකාර බමුණා සමඟ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට දොස් කී පාපය නිසා බව දත යුතු.




අප මහා බෝසතාණන් වහන්සේ අත්තකිලමථානුයෝගය අත්හදබලා එය තුලින් තමන් වහන්සේ සොයන විමුක්තිය ලගා කරගතනොහකිබව ප්‍රයෝගිකව පසක්කොටගන, පසුව මැදුම්පිළිවෙත අනුගමනයකර අවසන අමාමහා බුද්ධත්වය ලැබුසේක...! (එහෙම කිවනම් හොදයි නේද ???)
බෝසතුන් ඉහත පාපකර්මය නොකෙරුවනම් එතුමන් අත්තකිලමථානුයෝගය වැරදිබව දැනගන්නේකෙසේද ???? එලෙස නොදැන ගත්තානම් තම අනුගාමිකයන්ට අත්තකිලමථානුයෝගය තුලින් විමුක්තිය ලගා කරගතනොහකිබව පහදා දෙන්නේ කෙසේද ?
**** බෞද්ධ දර්ශනයත් එක්ක ඕනවට වඩා බෞද්ධ සාහිත්‍ය ගාවගන්න එපා!
ත්රිලක්ෂණය ඇහුවම දන්නේ නෑ කියපු උඹ දැන් කිරියේ බුදුදහම උගන්නනවද බං![]()