බුදු_හිමියන්ට_විපාක_දුන්_කර්ම_දොළහ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙනම් කියපු දේ හරය ගන්නේ නැතුව කිරල ඇබයක් වතුර එකකට දාලා ඔබ ඔබ ඉදහං. උඹ වගේ හිතන එව්න්ට යමක් පැහැදිලි කරල වැඩක් නෑ බං :dull:

    විහිලිවක ගන්න එපා මචං මිනිහෙක් භක්තියෙන් දෙන උත්තරයක්

    උඹට මම කියපු දේ නොතේරැනාට මට කරන්න දෙයක් නැහැ.... තව ටිකක් බුද්ධාගම ගැන ඉගෙන ගත්තොත් තේරේවි......
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹට මම කියපු දේ නොතේරැනාට මට කරන්න දෙයක් නැහැ.... තව ටිකක් බුද්ධාගම ගැන ඉගෙන ගත්තොත් තේරේවි......

    අල්ලපු වැටේ හිටපු සූකර ඝාතකයාට බුද්ධාගම උගන්වන්න බුදුහාමුදුරු ගියේ නැත්තේ ඇයි කියලා දැන් තමයි මට තේරෙන්නේ, උබලා වගේ සමහර එවුන්ට යමක් කිව්වට තේරුම් ගන්න බෑනේ, ඒකේ ඇදයක්මයි හොයන්නේ. :(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අල්ලපු වැටේ හිටපු සූකර ඝාතකයාට බුද්ධාගම උගන්වන්න බුදුහාමුදුරු ගියේ නැත්තේ ඇයි කියලා දැන් තමයි මට තේරෙන්නේ, උබලා වගේ සමහර එවුන්ට යමක් කිව්වට තේරුම් ගන්න බෑනේ, ඒකේ ඇදයක්මයි හොයන්නේ. :(

    මන්ද? උඹනේ ඇද හොයන්න ආවේ? මන් උඹෙ කතාවට ටීකාවක් එකතු කලා විතරයි... තේරැන් නැති උනාම ම‍ට බැනලා වැඩක් තියෙනවද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මන්ද? උඹනේ ඇද හොයන්න ආවේ? මන් උඹෙ කතාවට ටීකාවක් එකතු කලා විතරයි... තේරැන් නැති උනාම ම‍ට බැනලා වැඩක් තියෙනවද?

    උඹ ඒකෙන් කිව්වේ පව පඩිසන්දුන්නම ආයි පින් කරලා ඒපව යටපත් කරන්න පුලුවන් කියල නම් ඒක විහිලුවක් මචං. මම කිව්වේ පවෙන් වලකින්න ඕනි කියලා. නමුත් උඹගේ කමෙන්ට් කරේ උඩට ආපු පව් ටික පින් කරලා ආයි යටපත් කරන්න ඕනි කියලා. හැම පවක්ම පින් කරා කියලා යට යන්නෙ නෑ ගුනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ ඒකෙන් කිව්වේ පව පඩිසන්දුන්නම ආයි පින් කරලා ඒපව යටපත් කරන්න පුලුවන් කියල නම් ඒක විහිලුවක් මචං. මම කිව්වේ පවෙන් වලකින්න ඕනි කියලා. නමුත් උඹගේ කමෙන්ට් කරේ උඩට ආපු පව් ටික පින් කරලා ආයි යටපත් කරන්න ඕනි කියලා. හැම පවක්ම පින් කරා කියලා යට යන්නෙ නෑ ගුනේ.

    පවේ බලපෑම අඩු කරගන්න පුලුවන්.... නැතිකරන්නම ඔිනි නැහැ....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    2014%2B-%2B1
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹට මම කියපු දේ නොතේරැනාට මට කරන්න දෙයක් නැහැ.... තව ටිකක් බුද්ධාගම ගැන ඉගෙන ගත්තොත් තේරේවි......

    ත්‍රිලක්ෂණය ඇහුවම දන්නේ නෑ කියපු උඹ දැන් කිරියේ බුදුදහම උගන්නනවද බං :eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පවේ බලපෑම අඩු කරගන්න පුලුවන්.... නැතිකරන්නම ඔිනි නැහැ....

    උබල හිත්න් ඉන්නෙ පුලුවන් තරම් කලකන්නි වැඩ කරලා පව් කරලා ප්න්සල් ගානෙ බොදි පුජා තිබ්බම නිවන් යන්න පුලුවන් කියලද ?? එහෙම කරන්න බැහැ මච්න් උබ කෙරිස්ට්‍ර්හියනි ආගමෙ පව් සමාකරන සන්කල්ප මෙවට ඔබ්බන්න් එන්න එපා. කර්මය අනිවරයෙන් පලඩෙනවා:).

    කර්මය කියන දෙ මකන්න බැහැ. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පවේ බලපෑම අඩු කරගන්න පුලුවන්.... නැතිකරන්නම ඔිනි නැහැ....

    :lol: උඹ කලින් කියපු කිරල මූඩිය ඇතුලට ඔබාගෙනම ඉන්න කතාවයි, මේකතාවයි දෙකම පරස්පර විරෝධී බං. හරිම ලොල් සහගතයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ත්‍රිලක්ෂණය ඇහුවම දන්නේ නෑ කියපු උඹ දැන් කිරියේ බුදුදහම උගන්නනවද බං :eek:

    උබල හිත්න් ඉන්නෙ පුලුවන් තරම් කලකන්නි වැඩ කරලා පව් කරලා ප්න්සල් ගානෙ බොදි පුජා තිබ්බම නිවන් යන්න පුලුවන් කියලද ?? එහෙම කරන්න බැහැ මච්න් උබ කෙරිස්ට්‍ර්හියනි ආගමෙ පව් සමාකරන සන්කල්ප මෙවට ඔබ්බන්න් එන්න එපා. කර්මය අනිවරයෙන් පලඩෙනවා:).

    කර්මය කියන දෙ මකන්න බැහැ. :)

    ඌට ඕව කියල වැඩක් නෑ බං. නිකං ඌට කෝට් කරන්න ගතවෙන කාලෙත් අපරාදේ.:dull:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    බෞද්ධ දර්ශනයත් එක්ක ඕනවට වඩා බෞද්ධ සාහිත&#3530

    බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ
    12. මහ බෝසතාණන් වහන්සේට බුදු වීම පිණිස සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වුණේ පෙර ජෝතිපාල මාණවක ව සිටියදී ඝටීකාර බමුණා සමඟ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට දොස් කී පාපය නිසා බව දත යුතු.

    අප මහා බෝසතාණන් වහන්සේ අත්තකිලමථානුයෝගය අත්හදබලා එය තුලින් තමන් වහන්සේ සොයන විමුක්තිය ලගා කරගතනොහකිබව ප්‍රයෝගිකව පසක්කොටගන, පසුව මැදුම්පිළිවෙත අනුගමනයකර අවසන අමාමහා බුද්ධත්වය ලැබුසේක...! (එහෙම කිවනම් හොදයි නේද ???):):):)

    බෝසතුන් ඉහත පාපකර්මය නොකෙරුවනම් එතුමන් අත්තකිලමථානුයෝගය වැරදිබව දැනගන්නේකෙසේද ???? එලෙස නොදැන ගත්තානම් තම අනුගාමිකයන්ට අත්තකිලමථානුයෝගය තුලින් විමුක්තිය ලගා කරගතනොහකිබව පහදා දෙන්නේ කෙසේද ?:oo:

    **** බෞද්ධ දර්ශනයත් එක්ක ඕනවට වඩා බෞද්ධ සාහිත්‍ය ගාවගන්න එපා!
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා

    නැහැ මචන් වැරදි බව හරි දැනගන්න දුක් විදින්න උනේ ඒ කරපු පාප කර්මය හින්ද වෙන්න ඇති,..
    මේ ලෝකේ වෙන හැම දේම කර්ම ඵල සම්බන්දයක් නැති උනත් ගොඩක් දේවල් එහෙම තමයි.
    ඕක ගැන ගොඩක් ගැටළු තියනවා. ඒවා විසදගන්න නම් ඉතින් කරන්න තියන්නේ අපිටත් සල්ලි පස්සේ දුවන්නේ නැතිව නිදහසේ වනගත වෙලා සිත දියුණු කරන එක තමයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ත්‍රිලක්ෂණය ඇහුවම දන්නේ නෑ කියපු උඹ දැන් කිරියේ බුදුදහම උගන්නනවද බං :eek:

    ඔවු. දන්න දේ කියල දෙනවා.... තේරැන් ගන්න තරන් නිහතමානී උන් තේරැන් ගත්තාවේ....