බුරියානි ....කමුද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් ඒක වැරදි නැත්තන් උබ ඇයි උබ ඒකක් අල්ලගෙන දගලන්නේ? අනික මහින්ද කොහෙද ගෝඨා යටතේ යුද්ධ කරේ? කොයි කාලෙද?

    මොන ලබ්බක් කියවනවද මන්ද ...මම කිව්වේ ෆොන්සේකා , මහින්දයි ගෝටයි යටතේ යුද්ද කළා කියල

    මේවත් තර්ජන කියලා හිතනවා නම් තෝ සිඟිති පතාලේ එකෙක්.

    ඉතින් මොකද උඹට තරහ ගිහිල්ල 🤭
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් චම්පිකයා මහින්දගේ ආණ්ඩුවේ ඉන්දැද්දි අයියා මලෝ දෙන්නට නවලා *කේ ඇරලත් ගිහින්. බලපන් බොගහකුත් කපලා මහින්දා එපා කියද්දි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් චම්පිකයා මහින්දගේ ආණ්ඩුවේ ඉන්දැද්දි අයියා මලෝ දෙන්නට නවලා *කේ ඇරලත් ගිහින්. බලපන් බොගහකුත් කපලා මහින්දා එපා කියද්දි..

    ආ හරි හරි....පාටලී එහෙම කිව්වේ නෑ ...font එක පොඩි කරලා සන්සුන් වෙයන් ...නහරයක් පුපුරලා මැරෙනවා දැන් 🤭
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මොන ලබ්බක් කියවනවද මන්ද ...මම කිව්වේ ෆොන්සේකා , මහින්දයි ගෝටයි යටතේ යුද්ද කළා කියල

    තෝනේ හරියට ටයිප් කරල නැත්තේ එහෙනන් :P කොමාවක් දාපන් .නවත්තන්නේ නැත්තන් ඒ කියන්නේ උබල ඒක අනුමත කරනවා කියන එකනේ. ආන්ඩුවෙ වැරදි හින්ද හැබැයි පාටලි ආවොත් උබලට තමයි ලොකුම සාපේ වදින්නේ. ආවොත් ඉන්න ඔක්කොටම වැඩිය හපන් වෙනවා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආ හරි හරි....පාටලී එහෙම කිව්වේ නෑ ...font එක පොඩි කරලා සන්සුන් වෙයන් ...නහරයක් පුපුරලා මැරෙනවා දැන් 🤭
    හරි බන් එල... පොඩ්ඩක් ගම්මන්පිලගෙන් සර් ගෙන් අහපං අවාසියා දෘශ්‍යාබාධා කියන්නේ මොකද්ද කියලා. අපිත් දැනගත්තේ එයාගෙන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,374
    113
    එකමත් එක රටක
    මොන ලබ්බක් කියවනවද මන්ද ...මම කිව්වේ ෆොන්සේකා , මහින්දයි ගෝටයි යටතේ යුද්ද කළා කියල
    යුද්දේ කරපු හමුදාවට නායකත්වය දුන්නේ නම් ෆොන්සේකා.. මහින්දවත් ගෝටාවත් නෙවෙයි.
    මහින්ද ජනාදිපති විදියට වැඩක් කරපු කෙනක් . ගෝටා නම් නිකන් අයියා ජනාදිපති නිසා පුම්බපු පැරෂුට් ඩයල් එකක් බන්. දැන් හොදටම පෙන්වා නේ ඒක නම්. ඔතන මහින්ද විතරයි මොනව උනත් පවුලේ වැඩක් ඇති එකෙක්ට ඉන්නේ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    යුද්දේ කරපු හමුදාවට නායකත්වය දුන්නේ නම් ෆොන්සේකා.. මහින්දවත් ගෝටාවත් නෙවෙයි.
    මහින්ද ජනාදිපති විදියට වැඩක් කරපු කෙනක් . ගෝටා නම් නිකන් අයියා ජනාදිපති නිසා පුම්බපු පැරෂුට් ඩයල් එකක් බන්. දැන් හොදටම පෙන්වා නේ ඒක නම්. ඔතන මහින්ද විතරයි මොනව උනත් පවුලේ වැඩක් ඇති එකෙක්ට ඉන්නේ.
    බැසිල්ස් ප්ලෑන් ෆො නාමල් වෙන්න ඕනි. මහින්දයා එන්න කලින් පාර්ලිමන්ට් සෙප්පඩයො ටික නැතුව හොදට කරා. කපටිකමට හරි, චන්ද ගන්න මොකට හරි. මහින්දයා ආවට පස්සේ තමයි ඔක්කොම රුවිතෙට යන්න පටන් ගත්තේ.මහින්ද ප්ලෑන් කරල නම කනවා වෙන්න බැයිද ජනාධිපති ගෙ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,374
    113
    එකමත් එක රටක
    බැසිල්ස් ප්ලෑන් ෆො නාමල් වෙන්න ඕනි. මහින්දයා එන්න කලින් පාර්ලිමන්ට් සෙප්පඩයො ටික නැතුව හොදට කරා. කපටිකමට හරි, චන්ද ගන්න මොකට හරි. මහින්දයා ආවට පස්සේ තමයි ඔක්කොම රුවිතෙට යන්න පටන් ගත්තේ.මහින්ද ප්ලෑන් කරල නම කනවා වෙන්න බැයිද ජනාධිපති ගෙ?
    මම කියන්නේ 2012ට වගේ කලින් හිටපු මහින්දයා ගැන. අර මහ රජකම ඔලුවට ගහපු මහින්දයා නෙවෙයි බන් .
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    deep-water-well-in-the-town-inside-picture-id927539274

    පතුලක් පෙන්නේ නෑනේ බං :nerd:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    යුද්දේ කරපු හමුදාවට නායකත්වය දුන්නේ නම් ෆොන්සේකා.. මහින්දවත් ගෝටාවත් නෙවෙයි.
    මහින්ද ජනාදිපති විදියට වැඩක් කරපු කෙනක් . ගෝටා නම් නිකන් අයියා ජනාදිපති නිසා පුම්බපු පැරෂුට් ඩයල් එකක් බන්. දැන් හොදටම පෙන්වා නේ ඒක නම්. ඔතන මහින්ද විතරයි මොනව උනත් පවුලේ වැඩක් ඇති එකෙක්ට ඉන්නේ.
    යුද්ධය ගැන කියපු නිසා කියන්නම්.
    ගෝටා කරපු හොඳ වැඩ නම් දින 12කින් විශ්‍රාම යාමට සිටි ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මහත්මයාව අයියට කියල සේවා දිගුවක් අරන් දීම. අනිත් එක අණදීමේ structure එක වෙනස් කරපු එක. උදාහරණයක් විදිහට වන්නි ප්‍රදේශයේ පාබල සටනක් යනවනම් ඒ ප්‍රදේශයේ මෙහෙයුම් කාර්‍යාලයෙන් නියෝග දුන්නට Air Strike ඉල්ලල ඒක ලැබෙන්න ගුවන් හමුදා මූලස්ථානයෙන් අවසර ඕනෙ. එතකොට අවශ්‍ය වෙලාවට නෙමෙයි Air Strike එක එන්නෙ. එතකොට වෙන්න ඕනෙ දේ වෙලා ඉවර වෙන්න පුලුවන්. සටනකදී නියමිත වෙලාවට නියම ආකාරයට සතුරාට පහර නොදුන්නොත් සතුරාට වාසි වෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. 4 වෙනි ඊලාම් යුද්දයෙදි ඔය structure එක වෙනස් කරා.
     
    • Like
    Reactions: dilann and lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මම කියන්නේ 2012ට වගේ කලින් හිටපු මහින්දයා ගැන. අර මහ රජකම ඔලුවට ගහපු මහින්දයා නෙවෙයි බන් .
    එකනන් ඇත්ත බන්.සුද්දට වැඩිය අපේ උන් අපේ රට කාලා තියෙන්නේ. උන් දාලා ගිය විසබීජ ටික ලස්සනට පරම්පරාවෙන් පරම්පරාවට අපේ උන් ගෙනියනවා
     
    • Like
    Reactions: dilann

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්ද ජනාධිපති කාලේ මහින්දගේ කැබිනට් එකේ ඇමති කෙනෙක් හැටියට ලොක්කගේ වැඩකට චම්පික ගිහින් එච්චරයි ඕකට මරාගන්න දෙයක් නෑ දැන් තරහකාරයො වගේ හිටියට ඒ කාලේ එකට කාපු බීපු උදවිය නෙ.
     
    • Like
    Reactions: dilann

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    එකනන් ඇත්ත බන්.සුද්දට වැඩිය අපේ උන් අපේ රට කාලා තියෙන්නේ. උන් දාලා ගිය විසබීජ ටික ලස්සනට පරම්පරාවෙන් පරම්පරාවට අපේ උන් ගෙනියනවා
    මේ රට හදන්න හොඳම අවස්ථාව තිබ්බෙ මහින්දට පොර ඒ අවස්ථාව රජ වෙන්න පාවිච්චි කරා
     
    • Sad
    Reactions: lk-maare

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යුද්දේ කරපු හමුදාවට නායකත්වය දුන්නේ නම් ෆොන්සේකා.. මහින්දවත් ගෝටාවත් නෙවෙයි.
    මහින්ද ජනාදිපති විදියට වැඩක් කරපු කෙනක් . ගෝටා නම් නිකන් අයියා ජනාදිපති නිසා පුම්බපු පැරෂුට් ඩයල් එකක් බන්. දැන් හොදටම පෙන්වා නේ ඒක නම්. ඔතන මහින්ද විතරයි මොනව උනත් පවුලේ වැඩක් ඇති එකෙක්ට ඉන්නේ.

    අවාසියා දෘශයාබාධා ...අලෝපු video අලවන්න බෑ බන් .....

    පතුලක් පෙන්නේ නෑනේ බං :nerd:

    ඇයි පාටලී බෝ ගහ කපන්න එපා කියල ලිඳට පැනලද ? 🤭

    හොදට බලපං. ;-)

    දැන් පාටලී බෝගහ කපන්න එපා කියලද
    🤭
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දේශපාලන ගනිකාවට අද එවලා තියන කැලෑ පත්තර ටිකේ පිටපත ටිකක් අවුල් වගේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහින්ද ජනාධිපති කාලේ මහින්දගේ කැබිනට් එකේ ඇමති කෙනෙක් හැටියට ලොක්කගේ වැඩකට චම්පික ගිහින් එච්චරයි ඕකට මරාගන්න දෙයක් නෑ දැන් තරහකාරයො වගේ හිටියට ඒ කාලේ එකට කාපු බීපු උදවිය නෙ.

    මමනම් නැහැ කියන්නේ නෑ...එකට බුරියානි කෑවනම් කෑවා කියන්න ඕනේ ...

    දේශපාලන ගනිකාවට අද එවලා තියන කැලෑ පත්තර ටිකේ පිටපත ටිකක් අවුල් වගේ.

    ඇයි බන් පාටලී බෝ ගහ කපන්න එපා කියලද ? 🤭 ආයේ මේක බලපන්කො

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,374
    113
    එකමත් එක රටක
    දැන් පාටලී බෝගහ කපන්න එපා කියලද

    ආයිත් හොදට බලපං බන් video දෙකම. පාටලී ගිහින් කතාකරන්නේ කලබල කරන මිනිස්සු ටිකකට. ගිහින් කියන්නේ සාමකාමිව ඉන්න කියලා.
    ඒකට ජොනියා .. ඌ කලබලයක් නැතිව ඉන්න මුස්ලිම් උන් ටිකක් ලගට ගිහින් කියනවා අපි පන්සලේ බෝ අත්ත කැපුවා , අපිට චන්දෙ දෙන්න කියලා. නිකන් ඉන්න උන්ව කුලප්පු කරනවා.. අනික අත්ත කපන්න කියලා එවල තියෙන්නේ මහින්ද නේ. :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආයිත් හොදට බලපං බන් video දෙකම. පාටලී ගිහින් කතාකරන්නේ කලබල කරන මිනිස්සු ටිකකට. ගිහින් කියන්නේ සාමකාමිව ඉන්න කියලා.
    ඒකට ජොනියා .. ඌ කලබලයක් නැතිව ඉන්න මුස්ලිම් උන් ටිකක් ලගට ගිහින් කියනවා අපි පන්සලේ බෝ අත්ත කැපුවා , අපිට චන්දෙ දෙන්න කියලා. නිකන් ඉන්න උන්ව කුලප්පු කරනවා.. අනික අත්ත කපන්න කියලා එවල තියෙන්නේ මහින්ද නේ. :rofl:

    ඉතින් පාටලී කියල නැද්ද කාක් බෝ . 🤭 .. කපන්න එපා කියල .....

    ඕක ඉතින් මහින්දට කියන්න දෙයක් නෑනේ ...එක සේරම දන්නවනේ .... මම කියන්නේ මේ ඉන්නේ පාටලී නෙමෙයි ....මේක deep fake කියල.....;-)