බුරියානි ....කමුද ?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේක තමයි අර මහින්ද බුරියානි කෑවා කිව්වේ ....

    මැදමුලන ගූ ලොවන්න ඕව කියපන් ගිහිල්ල ජොනියට. ඌනෙ කිව්වෙ කැපුව කියල . බුරියානියකට බෝ අත්ත කපපු එක හරි කියන්න හදන ගොබ්බය
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ

    පාටලී කරපු චොර වැඩ ඔක්කොම මහින්දගේ ඇකවුන් ට් එකට දාන්න තරම් මු චාටර් පොරක් උනා නේ😬😬
     
    • Like
    Reactions: nicjosh83

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් අපි වැදගත් ආණ්ඩුවේ යැයි කියන මහින්ද ජොනි කියනදේද පිලිගන්න ඕනේ එහෙමත් නැත්තන් ඔයාම බෲටස් කියන කෙනා කියනදේද පිලිගන්නේ.

    චම්පික කොරේ විදුලිබල අමාත්‍යාංශය.... හැබැයි ඔය කාරනාව කොරේ නාගරික සංවර්ධන අධිකාරයෙන්. ඒ කිව්වේ කවුද ඒ කාලේ නාගරික සංවර්ධන අධිකාරිය ලීඩ් කොරේ ? අඩුම තරමේ එතනත් එයා ෆේල්. ඉස්සරහට එන්න බැරිව චම්පික ලව්වා ෂේප් කොරගත්තා. මහ ෆේල් ඩයල් එකක් වගේ.
     
    පාටලී එතෙන්ට ගිහින් කියන එක පිළිගන්න බැරි වහල්ලු දැන් ජෝනියා කිවුව එක පිළිගන්න පුළුවන් ලු. හම්මේ වහල්ලු දැක්කා මෙහෙම වහල්ලු ටිකක් නම් දැක්කේ නැහැ 🙄🙄
     
    • Haha
    Reactions: nicjosh83

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පාටලී එතෙන්ට ගිහින් කියන එක පිළිගන්න බැරි වහල්ලු දැන් ජෝනියා කිවුව එක පිළිගන්න පුළුවන් ලු. හම්මේ වහල්ලු දැක්කා මෙහෙම වහල්ලු ටිකක් නම් දැක්කේ නැහැ 🙄🙄
    සරලව තාර්කිකව කල්පනා කරමු. පාඨලි ඒ කාලේ මහ නගර සංවර්ධන ඇමති නම් කියන්න පුළුවන් එහෙම කපන්න අයිතියක් තියෙනවා කියලා.

    එහෙමත් නැත්තන් නාගරික සංවර්ධන අධිකාරිය තමන් යටතේ තියාගෙන හිටියේ පාඨලී නම් කියන්න පුළුවන් තාර්කිකව පාඨලි කැපුවේ කියලා.

    හැබැයි මහින්ද කැපුවේ කියලා ජොන්ස්ටන් කියනවා. ඒකත් තාර්කිකව කල්පනා කරමු.

    මහින්ද රටේ ආරක්ෂක ඇමති. ආරක්ෂක ලේකම් මහින්ද යටතේ. ආරක්ෂක ලේකම් යටතේ නාගරික සංවර්ධන අධිකාරිය.... අන්න ලස්සනට තිත් ටික යාවෙනවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ඒ පාටලී නෙමෙයි බන් ....වෙන එකෙක් වගේ නේ ....දැන් font එක පොඩි කරලා සන් සුන් වෙයන්කෝ .... 🤭

    පාටලී එතෙන්ට ගිහින් කියන එක පිළිගන්න බැරි වහල්ලු දැන් ජෝනියා කිවුව එක පිළිගන්න පුළුවන් ලු. හම්මේ වහල්ලු දැක්කා මෙහෙම වහල්ලු ටිකක් නම් දැක්කේ නැහැ 🙄🙄

    ගැරඩින්ට බුමිතෙල් ගෑව වගේ .... එයා කිව්වත් එයා නෙමෙයිලු ....:ROFLMAO:

    කෝ පාටලීගේ ගූ කොක්කෝ ....එන්නේ නැද්ද මේ පැත්තේ .....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පුක්ජොසාව ඔහොම ලිඳේ දාන්න එපා මචං :lol:

    ඕක හින්ද තමයි ගොනෝ දැම්මේ...මොකෙක්ද මන්ද හරක 🤭

    Johnston neda kiwwe :rolleyes:

    ජොන්ස්ටන් කියනවා තමයි...ගොනාගේ කට කොහොමත් අවුලනේ ...එතනින් නේ බුරියානි කතාව පටන් ගත්තේ ...

    ඒත් ඇත්තටම එතනට ගිහිල්ල කියන්නේ පාටලී නේද ?

    දැන් උඹ කියන්නේ මේ video එකේ ඉන්නේ පාටලී නෙමෙයිද ? 🤭....

    @maxtalker

    d99xltoxkaa4tt2-jpg.106848
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    වෙලාවට ජොනියා මහින්ද සර්ව තියාගෙනම කිව්වේ අපි තමයි ග්‍රැන්ඩ්පාස් බෝ අත්ත කැපුවේ කියලා. නැත්තන් කුලියට කහින හැත්ත මේ වෙනකොට කෙලින්ම චම්පිකගේ ගිනුම.

    අඩෝ දැන් මුන් කියන විදියට බැලුවනම් නාගරික සංවර්ධනය සම්පූර්ණයෙන් රන් කරලා තියෙන්නේ චම්පික. අරයා ඒ කිව්වේ එකෙනුත් ෆේල්ද ?
     
    • Haha
    Reactions: Smartm

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වෙලාවට ජොනියා මහින්ද සර්ව තියාගෙනම කිව්වේ අපි තමයි ග්‍රැන්ඩ්පාස් බෝ අත්ත කැපුවේ කියලා. නැත්තන් කුලියට කහින හැත්ත මේ වෙනකොට කෙලින්ම චම්පිකගේ ගිනුම.

    අඩෝ දැන් මුන් කියන විදියට බැලුවනම් නාගරික සංවර්ධනය සම්පූර්ණයෙන් රන් කරලා තියෙන්නේ චම්පික. අරයා ඒ කිව්වේ එකෙනුත් ෆේල්ද ?

    අන්න tone එක වෙනස් වෙනවා වගේ 🤭

    හරි හරි ඔය ඉන්නේ පාටලී නෙමෙයි....වෙන එකෙක් ...දැන් හරිනේ .....සන්තොසද ඉතින් ? එහෙනම් එච්චරයි 🤭
     
    අපෝ ටොන් වෙනසක් නෑ. හොඳ ටික විතරක් තමන්ගේ ගිනුමට දාගන්න බෑනේ. නාගරික සංවර්ධන අධිකාරියට අයිති වැඩක් චම්පික කරා නම් ඉතින් අරයා ෆේල් නේ. එයා එක්කො අදාල නැති අයට ඇඟිලි ගහන්න ඉඩදීලා. එහෙමත් නැත්තන් අරයා කරන්න ඕන දේවල් චම්පික කරා වෙන්න පුලුවන්. එතකොට ආයෙ ප්‍රශ්නයක් එනවා චම්පිකද නාගරික සංවර්ධනේ රන් කරේ කියලා. එතකොට කරපු අනිත් වැඩටිකේ ක්‍රෙඩිට් එකත් චම්පිකට දෙන්න ඕනේ.
    අනේ එතකොට අරයා වැඩ බැරි ටාසන්ද ?

    අවාසියා දෘශ්‍යාබාධා වැඩ බෑ.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මැදමුලන ගූ ලොවන්න ඕව කියපන් ගිහිල්ල ජොනියට. ඌනෙ කිව්වෙ කැපුව කියල . බුරියානියකට බෝ අත්ත කපපු එක හරි කියන්න හදන ගොබ්බය
    අාපෝ‍ මුං වගේ ලැජ්ජාවක් නැති උන්..ෂික්..උන්ගේ උන් කියපුවා දැන් අමතකයි.බයියොනේ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපෝ ටොන් වෙනසක් නෑ. හොඳ ටික විතරක් තමන්ගේ ගිනුමට දාගන්න බෑනේ. නාගරික සංවර්ධන අධිකාරියට අයිති වැඩක් චම්පික කරා නම් ඉතින් අරයා ෆේල් නේ. එයා එක්කො අදාල නැති අයට ඇඟිලි ගහන්න ඉඩදීලා. එහෙමත් නැත්තන් අරයා කරන්න ඕන දේවල් චම්පික කරා වෙන්න පුලුවන්. එතකොට ආයෙ ප්‍රශ්නයක් එනවා චම්පිකද නාගරික සංවර්ධනේ රන් කරේ කියලා. එතකොට කරපු අනිත් වැඩටිකේ ක්‍රෙඩිට් එකත් චම්පිකට දෙන්න ඕනේ.
    අනේ එතකොට අරයා වැඩ බැරි ටාසන්ද ?

    අවාසියා දෘශ්‍යාබාධා වැඩ බෑ.

    ඔව් මචන් මට මතකයි නගර සභාවේ කුණ ටැක්ටරේ කුණු අද්දෙත් පාටලී ....වෙන කාටවත් කරන්න දුන්නේ නෑ ...ඌ මයි ගියේ ... 🤭

    අාපෝ‍ මුං වගේ ලැජ්ජාවක් නැති උන්..ෂික්..උන්ගේ උන් කියපුවා දැන් අමතකයි.බයියොනේ..

    ඉතින් පාටලී එහෙම මුකුත් කියල නැද්ද ? 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    වෙලාවට ජොනියා මහින්ද සර්ව තියාගෙනම කිව්වේ අපි තමයි ග්‍රැන්ඩ්පාස් බෝ අත්ත කැපුවේ කියලා. නැත්තන් කුලියට කහින හැත්ත මේ වෙනකොට කෙලින්ම චම්පිකගේ ගිනුම.

    අඩෝ දැන් මුන් කියන විදියට බැලුවනම් නාගරික සංවර්ධනය සම්පූර්ණයෙන් රන් කරලා තියෙන්නේ චම්පික. අරයා ඒ කිව්වේ එකෙනුත් ෆේල්ද ?
    මචං උබ වීඩියෝ එක හරියට බැලුවාද නාකියෝ 🙄
     
    • Haha
    Reactions: nicjosh83