thanks
elaz
, Rep++++
hang over
bump






moon flower කියන්නෙ ඕක නෙමෙයි මචෝ, ඒක වැටවල් වල හදන එකක්..
ඒත් burundanga කියන එක මෙහේ ඕන තරම් තියෙන්වා බං, ඔය මත් වෙන එකමද කියලා නම් දන්නෙ නැ, ,
![]()
සුද්දා තමයි ගෙනල්ලා වවලා තියෙන්නෙ. ... ...
කුඩු ගහන එකෙක්ට මම මේ විස්තරේ කියලා, ඌට කියලා Test කරලා බලන්න ඕන, උන් නම් මත් වෙනවා කිව්වොත් කොහොඹ කොලත් කන උන්, ,,
![]()
අප්පට සිරි ,,,
ලංකාවටත් ආවානම් බඩුම තමා..
,,,,+12,,,,



මේව නුවරඑළියේ ඕන තරන් තියනවනෙ බන් ...මල මේ විදියමයි ...
me malamada kiyala man nam hariyatama danne ne machooo !![]()