math kanawa bn habai hunu dumkola danne na puwak witharai
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Jul 30, 2016 #21 math kanawa bn habai hunu dumkola danne na puwak witharai
magadia Well-known member Nov 14, 2010 3,539 626 113 මගේ බවනේ Jul 30, 2016 #22 මමත් කනවා .... හිටපු ගමන් මසේ දෙක නොකා ඉන්නවා එක ඔයාගෙ හිතේ තියෙන්නේ ......................
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Jul 30, 2016 #23 මම නම් ඉඳල හිටලා කනවා. දුන්කොල දාපුවහාම පොඩ්ඩක් මත ගතියක් එනවා
Nimesh_LK Member Sep 7, 2015 2,117 129 0 27 ලංකාවේ Jul 30, 2016 #24 Edition said: සමහර පැතිවල පැණි පුවක් කියලත් කියනවා මචන්. Click to expand... ඔය කියන බොරු dasss said: මාව කිව්වෙ මොනාද බන් Click to expand... පුවක් පොඩි පොඩි කෑලි වලට කපල කපල ඒවට පැණි දානව ඊට පස්සෙ indian tobacco දානව මත්වෙන්න ඒව ඉන්දියවෙ තහනන් කරපුව ලන්කාවට ගේනව මුස්ලිම් අය කන්න හොද නෑ බලන්න indian tobacco products කියල සර්ච් කරල බාබුල් හදන්නෙත් එහෙමමයි ඒවට බුලත්කොලෙ පිට හුනු ගාල ඒකට අරව දාලා තව තව tobacco වර්ග දාලා පැනි පොගවනව ඒව කන්න එප පුරුද්දට යනව මාත් සැරයක් යාලුවො එක්ක ක්ලස් ඇරිල එන ගමන් කන්න පුරුදු උන මාර ගේමක් දිල නවත්තගත්තෙ ඇයි පැනි රසයිනෙ අනිත් එක අමුතු ආතල් එකක් තියෙ ඒ උනාට කන්න එපා ඔයා මෙන්න මේක තමය් ලන්කාවෙ මාව, බාබුල් වලටත් දාන්නෙ
Edition said: සමහර පැතිවල පැණි පුවක් කියලත් කියනවා මචන්. Click to expand... ඔය කියන බොරු dasss said: මාව කිව්වෙ මොනාද බන් Click to expand... පුවක් පොඩි පොඩි කෑලි වලට කපල කපල ඒවට පැණි දානව ඊට පස්සෙ indian tobacco දානව මත්වෙන්න ඒව ඉන්දියවෙ තහනන් කරපුව ලන්කාවට ගේනව මුස්ලිම් අය කන්න හොද නෑ බලන්න indian tobacco products කියල සර්ච් කරල බාබුල් හදන්නෙත් එහෙමමයි ඒවට බුලත්කොලෙ පිට හුනු ගාල ඒකට අරව දාලා තව තව tobacco වර්ග දාලා පැනි පොගවනව ඒව කන්න එප පුරුද්දට යනව මාත් සැරයක් යාලුවො එක්ක ක්ලස් ඇරිල එන ගමන් කන්න පුරුදු උන මාර ගේමක් දිල නවත්තගත්තෙ ඇයි පැනි රසයිනෙ අනිත් එක අමුතු ආතල් එකක් තියෙ ඒ උනාට කන්න එපා ඔයා මෙන්න මේක තමය් ලන්කාවෙ මාව, බාබුල් වලටත් දාන්නෙ
DaFuq Well-known member Nov 3, 2013 2,365 271 83 GPS is not Available! Jul 30, 2016 #25 indikaltc said: නවත්ත ගන්න නවත්ත ගන්නනවත්ත ගන්නනවත්ත ගන්නනවත්ත ගන්නනවත්ත ගන්නනවත්ත ගන්නනවත්ත ගන්න Click to expand...
indikaltc said: නවත්ත ගන්න නවත්ත ගන්නනවත්ත ගන්නනවත්ත ගන්නනවත්ත ගන්නනවත්ත ගන්නනවත්ත ගන්නනවත්ත ගන්න Click to expand...
Djwathila Well-known member Jul 15, 2010 8,750 1,093 113 www.wathilacreation.blogspot.com Jul 30, 2016 #26 විට කාල ගෙදර ගියපුවාම ගෑනි දන්නව බීල කියල විට කාල දැක්ක ගමන් ගැනි කැගහනව අදත් මොකා එක්ක හරි පැලිල කියල
විට කාල ගෙදර ගියපුවාම ගෑනි දන්නව බීල කියල විට කාල දැක්ක ගමන් ගැනි කැගහනව අදත් මොකා එක්ක හරි පැලිල කියල