බුලත් හපයා

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    එහෙම එකක් නෑ.කෙල ගිලිනවා..හපන නිසා එන කෙල ප්‍රමාණය වැඩි නිකන් ප්‍රමානෙට වඩා..මම දන්න අය ඉන්නවා නිදාගන්න කලින් විටක් කන්න ඕනි. රෑ 1,2ට නින්දෙන් නැකිටලා විට අලුත කරනවා ආයේ.අපේ ගෙවල්වල ඕනි වෙලාවක බුලත විට තියෙනවා.පියා කනවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇයි බං බුලත් කද්දී කෙල ගිලින්නේ නැතුව එළියට දාන්නේ ( කෙල ගහන්නේ) ?

    විශේෂ හේතුවක් තියෙනවද?

    gilinna hoda na
    bulath kannath hoda na
    bulath witak kana gaman cigarette ekak gahaddi lal ekak tiyenawa, idala hitala karata kamak na

    bulath kana unta godak spicy kama ona wagema unge diwata kello kamatilu
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔහෙටත් තියන පස්න.

    පුවක්, හුනුත් එකක් කනකොට කටට වැඩියෙන් කෙල උනනවා.
    ඒ නිසා නිකම්ම කෙල ගහන්න පෙලබෙනව ඇති.

    නිකම්ම බුලතුයි, පුවකුයි කනකොට එහෙම ලොකු උවමනාවක් නෑ. ලොකුවට කටෙ කෙල පිරෙන්නෙ නෑ.

    අනික, හොදට හුනු, දුම්කොල දාල, කෙල ගිල්ලොත් මොන මගුලක් වෙඉවිද දන්නෙ නැ, අවුරුද්දෙන් වගේ ගලනාලයෙ, ආමාශයෙ පිලිකා ඒවි

    වමනෙ යාවි, සැරයි එ මිස්ක්චර් එක.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔහෙටත් තියන පස්න.

    පුවක්, හුනුත් එකක් කනකොට කටට වැඩියෙන් කෙල උනනවා.
    ඒ නිසා නිකම්ම කෙල ගහන්න පෙලබෙනව ඇති.

    නිකම්ම බුලතුයි, පුවකුයි කනකොට එහෙම ලොකු උවමනාවක් නෑ. ලොකුවට කටෙ කෙල පිරෙන්නෙ නෑ.

    අනික, හොදට හුනු, දුම්කොල දාල, කෙල ගිල්ලොත් මොන මගුලක් වෙඉවිද දන්නෙ නැ, අවුරුද්දෙන් වගේ ගලනාලයෙ, ආමාශයෙ පිලිකා ඒවි

    වමනෙ යාවි, සැරයි එ මිස්ක්චර් එක.

    OL kaale baabul kala kela gilala wamane giya
    wadinawa hodi nati wenna
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    ඇයි බං බුලත් කද්දී කෙල ගිලින්නේ නැතුව එළියට දාන්නේ ( කෙල ගහන්නේ) ?

    විශේෂ හේතුවක් තියෙනවද?
    මෙහෙමයි , මත්වෙන ගතියක් එනවනෙ විට කද්දි.
    ඒක කන්ට්‍රොල් වෙන්නෙ කෙල ගැසුවාම.

    අනික තමයි, දුම්කොල හුණුවගේ දේවල් මිශ්‍රවෙලා තියන නිසා ඒවා ගිලින එක පහසුනැ.
    චුවින්ගම් අපි ගිලින්න ට්‍රයි කරන්නේ නැනේ.

    මොනවා උනත් කන එක හරිද නැද්ද කියන එක වෙනම කතාවක්.
    නමුත් ඔය රෑ එහෙම දුවන බස් එක ටර්න් එකක් විතරක් යන දුරගමන් ඒවා රියදුරාට ගිහින් හැප්පුනා කියලා අහන්න වත් නැත්තෙ ඔන්න ඔය දේ නිසා මම හිතන්නෙ.
    රෑට වාහන එලවන යම්කිසි පිරිසකුත් (පුරුද්දක් විදියට බුලත් නොකන ) විටක් කටේ දාගන්නවා.
    ලගදී ලොරියක් එකවන ගමේ එක්කෙනෙක් කියනවා, ඌ සිගර්ට් බීලා බැලුවලු නින්දයනවට.
    පස්සෙ කෙනෙක් විටක් කාපන් කිව්වලු. ඌ කියනවා ඒකනේ නින්දයනවට කියලා හොදම ට්‍රික් එක කියලා.
    වැඩක් කරන්න කම්මැලි ආවොතුත් එහෙමයි.

    අපිත් පොඩි මිනිස්සු නමුත් හිල්ටන් එකට ගියත් බත් කැවොත් විටක් කනව, ඔන්න ඔතනදිනම් උබ කිව්ව වැඩේ කරන්න වෙනව සමහර වෙලවට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,969
    113
    කෙල ගිල්ලොත් ඉක්මනට මත් වෙනව. මට ඒත් ඒ පුරුද්ද නෑ.
    ඉස්සර නන් සාරවිට පාරෙ යනව සතියකට පාරක් කොරෝන වලින් පස්සෙ දැක්කෙ නෑ ආවත් අවුල් ඉස්සර වගේ කන්න බයයි. :( :(
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ඔහෙටත් තියන පස්න.

    පුවක්, හුනුත් එකක් කනකොට කටට වැඩියෙන් කෙල උනනවා.
    ඒ නිසා නිකම්ම කෙල ගහන්න පෙලබෙනව ඇති.

    නිකම්ම බුලතුයි, පුවකුයි කනකොට එහෙම ලොකු උවමනාවක් නෑ. ලොකුවට කටෙ කෙල පිරෙන්නෙ නෑ.

    අනික, හොදට හුනු, දුම්කොල දාල, කෙල ගිල්ලොත් මොන මගුලක් වෙඉවිද දන්නෙ නැ, අවුරුද්දෙන් වගේ ගලනාලයෙ, ආමාශයෙ පිලිකා ඒවි

    වමනෙ යාවි, සැරයි එ මිස්ක්චර් එක.
    ඇත්ත
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Oya jarawa addiction eka නවත්තන්න ne කොහොමද bn
    දුම්කොල/ හුනු නොදා කාපන්, එතකොට එපා වෙනව

    මෙහෙමයි , මත්වෙන ගතියක් එනවනෙ විට කද්දි.
    ඒක කන්ට්‍රොල් වෙන්නෙ කෙල ගැසුවාම.

    අනික තමයි, දුම්කොල හුණුවගේ දේවල් මිශ්‍රවෙලා තියන නිසා ඒවා ගිලින එක පහසුනැ.
    චුවින්ගම් අපි ගිලින්න ට්‍රයි කරන්නේ නැනේ.

    මොනවා උනත් කන එක හරිද නැද්ද කියන එක වෙනම කතාවක්.

    නමුත් ඔය රෑ එහෙම දුවන බස් එක ටර්න් එකක් විතරක් යන දුරගමන් ඒවා රියදුරාට ගිහින් හැප්පුනා කියලා අහන්න වත් නැත්තෙ ඔන්න ඔය දේ නිසා මම හිතන්නෙ.
    රෑට වාහන එලවන යම්කිසි පිරිසකුත් (පුරුද්දක් විදියට බුලත් නොකන ) විටක් කටේ දාගන්නවා.
    ලගදී ලොරියක් එකවන ගමේ එක්කෙනෙක් කියනවා, ඌ සිගර්ට් බීලා බැලුවලු නින්දයනවට.
    පස්සෙ කෙනෙක් විටක් කාපන් කිව්වලු. ඌ කියනවා ඒකනේ නින්දයනවට කියලා හොදම ට්‍රික් එක කියලා.
    වැඩක් කරන්න කම්මැලි ආවොතුත් එහෙමයි.

    අපිත් පොඩි මිනිස්සු නමුත් හිල්ටන් එකට ගියත් බත් කැවොත් විටක් කනව, ඔන්න ඔතනදිනම් උබ කිව්ව වැඩේ කරන්න වෙනව සමහර වෙලවට
    හම්මා, ඩ්‍රයිව් කරන්න සුපිරිම බේත
    ලා බුලත්, සින්හල පුවක්, සින්හල / යාපනෙ දුම්කොල , හුනු + කරාබු නැට්ටක් + එනසාල්/ කුරුදු පොත්තක්

    හොදට කටපුරොලා, වැඩිපුර දුම්කොල ටිකක් දාලා ගත්තාම, කන රත් වෙලා, නලලට ලාවට දාඩිය පාරක් එනව.
    ඕනෙ දුරක්, ඕනෙ වෙලාවක් යන්න පුලුවන්

    oya bulath kryo denna nam dannwa athi hethuwa
    ඇඩොව්
     
    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    beet.PNG
    Health-Benefits-of-Betel-Nut-(Supari).jpg

    Hunu Potasium but dont mix tobaco
     
    Attachments

    • Health-Benefits-of-Betel-Nut-(Supari).jpg
      Health-Benefits-of-Betel-Nut-(Supari).jpg
      37 KB · Views: 63

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මෙහෙමයි , මත්වෙන ගතියක් එනවනෙ විට කද්දි.
    ඒක කන්ට්‍රොල් වෙන්නෙ කෙල ගැසුවාම.

    අනික තමයි, දුම්කොල හුණුවගේ දේවල් මිශ්‍රවෙලා තියන නිසා ඒවා ගිලින එක පහසුනැ.
    චුවින්ගම් අපි ගිලින්න ට්‍රයි කරන්නේ නැනේ.

    මොනවා උනත් කන එක හරිද නැද්ද කියන එක වෙනම කතාවක්.

    නමුත් ඔය රෑ එහෙම දුවන බස් එක ටර්න් එකක් විතරක් යන දුරගමන් ඒවා රියදුරාට ගිහින් හැප්පුනා කියලා අහන්න වත් නැත්තෙ ඔන්න ඔය දේ නිසා මම හිතන්නෙ.
    රෑට වාහන එලවන යම්කිසි පිරිසකුත් (පුරුද්දක් විදියට බුලත් නොකන ) විටක් කටේ දාගන්නවා.
    ලගදී ලොරියක් එකවන ගමේ එක්කෙනෙක් කියනවා, ඌ සිගර්ට් බීලා බැලුවලු නින්දයනවට.
    පස්සෙ කෙනෙක් විටක් කාපන් කිව්වලු. ඌ කියනවා ඒකනේ නින්දයනවට කියලා හොදම ට්‍රික් එක කියලා.
    වැඩක් කරන්න කම්මැලි ආවොතුත් එහෙමයි.

    අපිත් පොඩි මිනිස්සු නමුත් හිල්ටන් එකට ගියත් බත් කැවොත් විටක් කනව, ඔන්න ඔතනදිනම් උබ කිව්ව වැඩේ කරන්න වෙනව සමහර වෙලවට

    :lol::lol::lol:
     
    • Like
    Reactions: NRTG