ඇයි බං බුලත් කද්දී කෙල ගිලින්නේ නැතුව එළියට දාන්නේ ( කෙල ගහන්නේ) ?
විශේෂ හේතුවක් තියෙනවද?

ඔහෙටත් තියන පස්න.
පුවක්, හුනුත් එකක් කනකොට කටට වැඩියෙන් කෙල උනනවා.
ඒ නිසා නිකම්ම කෙල ගහන්න පෙලබෙනව ඇති.
නිකම්ම බුලතුයි, පුවකුයි කනකොට එහෙම ලොකු උවමනාවක් නෑ. ලොකුවට කටෙ කෙල පිරෙන්නෙ නෑ.
අනික, හොදට හුනු, දුම්කොල දාල, කෙල ගිල්ලොත් මොන මගුලක් වෙඉවිද දන්නෙ නැ, අවුරුද්දෙන් වගේ ගලනාලයෙ, ආමාශයෙ පිලිකා ඒවි
වමනෙ යාවි, සැරයි එ මිස්ක්චර් එක.
මෙහෙමයි , මත්වෙන ගතියක් එනවනෙ විට කද්දි.ඇයි බං බුලත් කද්දී කෙල ගිලින්නේ නැතුව එළියට දාන්නේ ( කෙල ගහන්නේ) ?
විශේෂ හේතුවක් තියෙනවද?

oya bulath kryo denna nam dannwa athi hethuwa
ඔය දාල තියෙන්නෙ සුපිරියටම...oya bulath kryo denna nam dannwa athi hethuwa
ow dn awama anan mana kyai munඔය දාල තියෙන්නෙ සුපිරියටම...
ඇත්තඔහෙටත් තියන පස්න.
පුවක්, හුනුත් එකක් කනකොට කටට වැඩියෙන් කෙල උනනවා.
ඒ නිසා නිකම්ම කෙල ගහන්න පෙලබෙනව ඇති.
නිකම්ම බුලතුයි, පුවකුයි කනකොට එහෙම ලොකු උවමනාවක් නෑ. ලොකුවට කටෙ කෙල පිරෙන්නෙ නෑ.
අනික, හොදට හුනු, දුම්කොල දාල, කෙල ගිල්ලොත් මොන මගුලක් වෙඉවිද දන්නෙ නැ, අවුරුද්දෙන් වගේ ගලනාලයෙ, ආමාශයෙ පිලිකා ඒවි
වමනෙ යාවි, සැරයි එ මිස්ක්චර් එක.
දුම්කොල/ හුනු නොදා කාපන්, එතකොට එපා වෙනවOya jarawa addiction eka නවත්තන්න ne කොහොමද bn
හම්මා, ඩ්‍රයිව් කරන්න සුපිරිම බේතමෙහෙමයි , මත්වෙන ගතියක් එනවනෙ විට කද්දි.
ඒක කන්ට්‍රොල් වෙන්නෙ කෙල ගැසුවාම.
අනික තමයි, දුම්කොල හුණුවගේ දේවල් මිශ්‍රවෙලා තියන නිසා ඒවා ගිලින එක පහසුනැ.
චුවින්ගම් අපි ගිලින්න ට්‍රයි කරන්නේ නැනේ.
මොනවා උනත් කන එක හරිද නැද්ද කියන එක වෙනම කතාවක්.
නමුත් ඔය රෑ එහෙම දුවන බස් එක ටර්න් එකක් විතරක් යන දුරගමන් ඒවා රියදුරාට ගිහින් හැප්පුනා කියලා අහන්න වත් නැත්තෙ ඔන්න ඔය දේ නිසා මම හිතන්නෙ.
රෑට වාහන එලවන යම්කිසි පිරිසකුත් (පුරුද්දක් විදියට බුලත් නොකන ) විටක් කටේ දාගන්නවා.
ලගදී ලොරියක් එකවන ගමේ එක්කෙනෙක් කියනවා, ඌ සිගර්ට් බීලා බැලුවලු නින්දයනවට.
පස්සෙ කෙනෙක් විටක් කාපන් කිව්වලු. ඌ කියනවා ඒකනේ නින්දයනවට කියලා හොදම ට්‍රික් එක කියලා.
වැඩක් කරන්න කම්මැලි ආවොතුත් එහෙමයි.
අපිත් පොඩි මිනිස්සු නමුත් හිල්ටන් එකට ගියත් බත් කැවොත් විටක් කනව, ඔන්න ඔතනදිනම් උබ කිව්ව වැඩේ කරන්න වෙනව සමහර වෙලවට
ඇඩොව්oya bulath kryo denna nam dannwa athi hethuwa
මෙහෙමයි , මත්වෙන ගතියක් එනවනෙ විට කද්දි.
ඒක කන්ට්‍රොල් වෙන්නෙ කෙල ගැසුවාම.
අනික තමයි, දුම්කොල හුණුවගේ දේවල් මිශ්‍රවෙලා තියන නිසා ඒවා ගිලින එක පහසුනැ.
චුවින්ගම් අපි ගිලින්න ට්‍රයි කරන්නේ නැනේ.
මොනවා උනත් කන එක හරිද නැද්ද කියන එක වෙනම කතාවක්.
නමුත් ඔය රෑ එහෙම දුවන බස් එක ටර්න් එකක් විතරක් යන දුරගමන් ඒවා රියදුරාට ගිහින් හැප්පුනා කියලා අහන්න වත් නැත්තෙ ඔන්න ඔය දේ නිසා මම හිතන්නෙ.
රෑට වාහන එලවන යම්කිසි පිරිසකුත් (පුරුද්දක් විදියට බුලත් නොකන ) විටක් කටේ දාගන්නවා.
ලගදී ලොරියක් එකවන ගමේ එක්කෙනෙක් කියනවා, ඌ සිගර්ට් බීලා බැලුවලු නින්දයනවට.
පස්සෙ කෙනෙක් විටක් කාපන් කිව්වලු. ඌ කියනවා ඒකනේ නින්දයනවට කියලා හොදම ට්‍රික් එක කියලා.
වැඩක් කරන්න කම්මැලි ආවොතුත් එහෙමයි.
අපිත් පොඩි මිනිස්සු නමුත් හිල්ටන් එකට ගියත් බත් කැවොත් විටක් කනව, ඔන්න ඔතනදිනම් උබ කිව්ව වැඩේ කරන්න වෙනව සමහර වෙලවට

Bulath vitharak kanna epa ban.Puwak kanna ona eka balance wenna (uba kanawanam)bulath kanna ba sera wadi mata nan