හැබැයි එකපාරයි බෙදාගන්න පුළුවන් පුතේ
නැහැ මචන් අපිට ඕනේ වාර ගානක් බෙදාගන්න පුළුවන්. ඕනේ නම් තමන් කලින් කාපු පිගාන අරන් ගිහින් එකටම බෙදා ගන්න පුළුවන් එහෙම නැත්තන් අලුත්ම එකකට බෙදා ගන්නත් පුළුවන්.
සුප් බොන්න එපා
කෙලින්ම කාපන් බඩේ රැල් කෙලින් වෙන්න
සුප් එක අනිවා බොන්න.
issellama ban beda ganna kalin buffet eke raumak gahala balapan monawad akanna thiyenne kiyala... ape un issellama bath eka beda gannawa noodles beda gannawa eta passe tiyena hama jathiyak ma beda gannawa bath eka nikan everest kanda wage.. okkomatama kalin soup ekak biyan. bila tikak wela idapan ethakota badagini wenawa
bath poddak beda ganin mokada bath walata wada uba kamathi kama thawa godak buffet eke tiyenawa eta passe ewa beda ganin
chiken beda gannakota katu nathi kaallak beda ganin mokada handi garappu walin katu kaddi ubata amarui..
tikak beda gena kala ayeth palayan kauruwtah mukuth kiyanne nahe
mama oka igena gaththe suddek gen.. u podda podda hama kama ekakma kanawa.. ehema kanakota kauru hari hina wenawa nam e uge moda kama & nodanuwath kama..
ubata handi garappu wlain kanna danne nathnam baya nathuwa athin kapan. waiter kenek gen finger ball ekak illapan..
desert kanna kalin poddak idapan kapu kama bahinna eta passe ice cream beda ganin eta passe palathuru anthimata oya tiyena jelly moose custed watalappan cake wage ewa piliwelata kapan..
mama ubata oya kiuwe mage system eka.. oka waradinne nahe kauruwath hina wenneth nahe
ඔව් කාලගෝල කියන එක හරි. අනිත් එක තමයි මුලින්ම හොටෙල් එකට ගියගමන් බෆට් එක තියන ටයිම් එක දැනගනින් සාමන්යයෙන් පැය 3 විතර තමයි තියෙන්නේ ඉතින් ඒ පැය ටික ඔක්කොම යනකන් කාපං මොකද එක දිගට ගිලගෙන ගිලගෙන යන්නේ නැහැ නේ. ඒක නිසා ටිකක වෙලා යනවා ගෙදරදී කනවට වඩා...
හොදට මතක තියාගනින් උබ බෆට් එකේ තියන ඔක්කොම කැවත් කාටවත් මුකුත් කියන්න බැහැ. අනික ඒ බෆට් එකේ සේවය කරන අය දන්නවා අපි කන්න එන නිසා තමයි එයාලට ජොබ් එක තියෙන්නේ කියලා ඒක නිසා උන් මුකුත් කියන්නෙත් නැහැ.
මම ඔය කලින් කිවුවේ ලංකාවේ අපි ගියාම කන්න ඕනේ විදිය. නමුත් මම දන්නා විදියට බෆට් එකක කෑම වර්ග ගොඩක් තියෙන්නේ ඔක්කොම එක්කෙනෙක් කන්න ඕනේ කියලා නෙවෙයි. බෆට් එකේ කෑම වර්ග තීරණය වෙන්නේ හොටෙල් එකේ ඒ දවසට ඉන්න ගෙස්ට්ලා අනුව තමයි මොකද එක එක රටවල උන්ට වෙන වෙන විදියේ අහාර ගන්න නිසා..






