mokadda university eka?? hamba wela ahapanko pahadiliwa mokada awla kiyala..
රජරට මචං. අහුවට පස්සෙ වෙන දේට මට මුහුන දෙන්න අමාරු වෙයි මචං.
mokadda university eka?? hamba wela ahapanko pahadiliwa mokada awla kiyala..
Hodatama adapan , hithe Duka yannath ekka , masa 2 , 3 yaddi poddak oka amthka wela yanna patan gani , eheam wennema nathnam , wenna kellek ekka yaalu weyan , eki ubata adare karanawanm , ubath ekita godak adaree karanna gani , anna ethakota , parana seen 1 yata gihin ube aluth love 1 udata ennawa.............
පැටියා;5402836 said:hmmmmmm
ahemawath karanna wei ban. ehh....
Ehemathmai karanna wenne
Kello , kolla adare karana 1 godak durata redila tiyenne , sex kiyana kaaranawath ekka , eka loke pewethmata tiyenna 1 kiyala mama wishwasa karanne , uba bayawenna epa , maasa 2 , 3 uba widawai , aluth kellek ekka , ubata idiri gamanak tiyey ,
GOODLUCK
යකො කෙල්ලො නිසා උඹ ජිවිතෙන් සමුගන්න එපා.ඒක මහා මොඩ වැඩක්.කලකණ්නි කෙල්ලො නිසා උඹෙ ලස්සන ජිවිතය අදුරු කරගන්නෙ නැතුව වෙන කෙල්ලෙක් ගැන හිතපන්.මේ මම වගෙ.මටත් හොද බුට් එකක් වැදුන.එත් මම එක ගනන් ගන්නෙ නැතුව ඉන්නවා.





balamu nemei ban.ehema karapan.පැටියා;5402959 said:ahemawath balamu![]()
balamu nemei ban.ehema karapan.
uba mekath danaganain,
1a kollekata kello 6k ganna tharam kello lankawe innawa

kawuda kiyanne????පැටියා;5402986 said:eeth machan love karanna puluwan1 kellatane![]()
machan mechchari, uba ekita athtatama adare kalanam, eki ubawa dala giye ekige thiyena w*sa kamatane... uba dan ube gutz pannapan.. ela kiri kellek set kara ganin.. ekitath meet karapan passe.. thatu wisi wei akakita.. echcharai, wadiya hitanna epa... oka amataka wela yay kaleth ekka..,.
පැටියා;5402544 said:බූට් එකක් කෑවට පස්සෙ කොහොමද හිත හදාගන්නෙ? මට පිස්සු වගේ. ඇගට පනත් නෑ. තරහ යනව. මැරෙන්න හිතෙනව...... මට මෙහෙම ඉන්න බෑ මචංලා..... කවදහරි මගෙ අම්මව බලාගන්න ඉන්නෙ මම විතරයි. මමත් නැති වුනොත් කවුද මගෙ අම්මව බලාගන්නෙ? මට උදවු ඕනෙ උඹල ඹක්කොමලගෙන් මගෙ හිත හදාගන්න.
ටික දවසකින් ඔය දුක නැතුව යයි..
ඊට පස්සෙ වෙන කෙල්ලෙක්ව දාගනින් උඹට Boot එක දුන්න එකීට පෙන්නත් එක්ක...



