බූට් එකක් කෑවට පස්සෙ.......

Status
Not open for further replies.

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    පැටියා;5421083 said:
    ow machan thanks
    Matath oya dema meeta 1 year ekakata issella una..
    2.gif

    ath dan balapan kochchara athal eke innawada kiyala..:D
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    පැටියා;5421110 said:
    kohomada uba hita hadagaththe?
    Kolloth ekka thamai godakma hitiye..
    nathnam machine eka dagena game ekak gahanawa..

    ubath oka ganan ganne nathuwa joliye inna balapan..
    adenawanam adapan kiyana eka thamai matath kiyanna thiyenne..
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    මචන්...
    මමත් ඔවලින් හොදම එකක් කාපු එකෙක්....මට තේරෙනව මචන් උඹ ඉන්න විදිහ...හිත හදා ගනින් කියලා අපි කිව්වට උඹට ඒක කරන්න බෑ...හෙනම අවුල..සති 2-3 යනකම් ඔහොම තමයි...කන්න බෑ..බොන්න බෑ...
    එත්...දැන් උන දේ උනානේ මචන්....

    මචාන්..මේක් ටිකක් සැර වඩි වෙන්න පුලුවන්....ඒත් මේකෙන් කියන්නේ මොකද්ද කියන එක විතරක් හිතට ගනින්...උඹ අහල තියේනවද කතාවක් "කි**ක් හින්දා ගෙම්බෙක් වෙන්න එපා" කියලා...හ්ම්ම්ම්..

    තනියම ඉන්න එපා...පුලුවන් තරම් උඹේ සෙට් එකත් එක්ක ඉදපන්...උඹට අක්ක කෙනෙක් ඉන්නවද???නැත්තන් උඹ අදුරන අක්ක කෙනෙක්ට උඹේ දුක සෙට් එකට කියපන්...

    මටනම් මචන් දාල ගිය එකට වඩා 100000 කින් හොද කෙල්ලෙක් හම්බුනා....එලකිරි එකේම සමහර අය දන්නවා මම හිටපු හැටි..

    කෙල්ලට පෙන්නත් එක්ක හොද තැනකට වරෙන් මචාන්...
    Uබටත් හොද එකක් සෙට් වේ..ජය...
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    kolaaaaaaaaa machan,me mahaaaaaaaaaaaaa sagaraye inne eka maluwa witharak nowei,,,thawa malun boho gananak siti.ehein machan.................athaerapan ban e w****wa............................
     
    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    hamadeyakama amataka karanna try karanna....:dull: hitenawa kiyana taram lsi na amataka karana..:no:
    wena karanna deyak nanee...:(:(
     
    rck

    Member
    Sep 16, 2007
    44
    1
    0
    35
    Waikkla-SriLanka
    machan kohoma hari hitha hada ganin matath okama una mama eyata godak aaadare kala mage panatath wada bt eya mata boot 1ka tibaa mul kaale jevithe epa welai hitiye bt mama therum gaththa mawa eyata epanam mama ai thawath eya gana hithanne ekita man gana poddakwath dukak naththam mama boruwata duk wena 1n therumak nahane kiyana 1 therum gaththa eta passe mama decision 1ta awa ayeth kath 1ka hari yaalu wenawanam eyawa godak kal asraya karala eyawa therum aran thama yaalu wenne kiyala ehema unama prashna nahene anika machan booot 1k kaalath exp. 1k tiyenna epai mama ubata mekai kiyanne uba ayeth kath 1ka hari yalu wenawanam boot 1k kawoth iwasanna puluwan wenna one k machan eya ube baba kotapu 1kena neme wenna athi bun ubata oyta wada ubata eyage panatath wqada adaraya karana kenek hambawei machan Good Luck
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    kolaaaaaaaaa machan,me mahaaaaaaaaaaaaa sagaraye inne eka maluwa witharak nowei,,,thawa malun boho gananak siti.ehein machan.................athaerapan ban e w****wa............................

    mata nam meka gana sakai
    umba sirawatada kiyanne :D

    මචන්...
    මමත් ඔවලින් හොදම එකක් කාපු එකෙක්....මට තේරෙනව මචන් උඹ ඉන්න විදිහ...හිත හදා ගනින් කියලා අපි කිව්වට උඹට ඒක කරන්න බෑ...හෙනම අවුල..සති 2-3 යනකම් ඔහොම තමයි...කන්න බෑ..බොන්න බෑ...
    එත්...දැන් උන දේ උනානේ මචන්....

    මචාන්..මේක් ටිකක් සැර වඩි වෙන්න පුලුවන්....ඒත් මේකෙන් කියන්නේ මොකද්ද කියන එක විතරක් හිතට ගනින්...උඹ අහල තියේනවද කතාවක් "කි**ක් හින්දා ගෙම්බෙක් වෙන්න එපා" කියලා...හ්ම්ම්ම්..

    තනියම ඉන්න එපා...පුලුවන් තරම් උඹේ සෙට් එකත් එක්ක ඉදපන්...උඹට අක්ක කෙනෙක් ඉන්නවද???නැත්තන් උඹ අදුරන අක්ක කෙනෙක්ට උඹේ දුක සෙට් එකට කියපන්...

    මටනම් මචන් දාල ගිය එකට වඩා 100000 කින් හොද කෙල්ලෙක් හම්බුනා....එලකිරි එකේම සමහර අය දන්නවා මම හිටපු හැටි..

    කෙල්ලට පෙන්නත් එක්ක හොද තැනකට වරෙන් මචාන්...
    Uබටත් හොද එකක් සෙට් වේ..ජය...

    tahnks machans la. meka sira tamai banz. mama EK eke inne full fun eke wage. EEth athulen pichchenawa ban. Eeka nati karaganna tamai ek eke athal eke inne.:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan kohoma hari hitha hada ganin matath okama una mama eyata godak aaadare kala mage panatath wada bt eya mata boot 1ka tibaa mul kaale jevithe epa welai hitiye bt mama therum gaththa mawa eyata epanam mama ai thawath eya gana hithanne ekita man gana poddakwath dukak naththam mama boruwata duk wena 1n therumak nahane kiyana 1 therum gaththa eta passe mama decision 1ta awa ayeth kath 1ka hari yaalu wenawanam eyawa godak kal asraya karala eyawa therum aran thama yaalu wenne kiyala ehema unama prashna nahene anika machan booot 1k kaalath exp. 1k tiyenna epai mama ubata mekai kiyanne uba ayeth kath 1ka hari yalu wenawanam boot 1k kawoth iwasanna puluwan wenna one k machan eya ube baba kotapu 1kena neme wenna athi bun ubata oyta wada ubata eyage panatath wqada adaraya karana kenek hambawei machan Good Luck

    hamadeyakama amataka karanna try karanna....:dull: hitenawa kiyana taram lsi na amataka karana..:no:
    wena karanna deyak nanee...:(:(

    thanks machan ubalata godak pin:)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;5439116 said:
    tahnks machans la. meka sira tamai banz. mama EK eke inne full fun eke wage. EEth athulen pichchenawa ban. Eeka nati karaganna tamai ek eke athal eke inne.:)

    Athal 1 idapan , aru kiwwa wage nikan GEMBEK wenna hadanna epa , Hada 1 set wi ubata , ahala tiyanawada kathawak , okkoma Hodatai kiyala ,
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    පැටියා;5402544 said:
    බූට් එකක් කෑවට පස්සෙ කොහොමද හිත හදාගන්නෙ? මට පිස්සු වගේ. ඇගට පනත් නෑ. තරහ යනව. මැරෙන්න හිතෙනව...... මට මෙහෙම ඉන්න බෑ මචංලා..... කවදහරි මගෙ අම්මව බලාගන්න ඉන්නෙ මම විතරයි. මමත් නැති වුනොත් කවුද මගෙ අම්මව බලාගන්නෙ? මට උදවු ඕනෙ උඹල ඹක්කොමලගෙන් මගෙ හිත හදාගන්න.

    ow ohoma thama mulin ita passe tikak shp mekai api dala giya1kenek gana duk wenawata wada api laga inna ayawa balaganna ona. Math bt kawa muladi man hodatama aduwa noka hitiya karaganna ona hamadema karagaththa ath anthimata hithuna ai man mangana hithan nathi1kenek wenuwen duk wenne kiyala ita passe man duka hithena hama welawakama pothak kiyawanawa athakota prshna amathaka wenawa soooooooooo man hithanne hodama de oyath1kama katana1ka
     
    thanks machan:)
     
    Status
    Not open for further replies.