බූට් කනවා කියලා ඉවරයක් නැහැ.

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes:
මේ කුකුලට​ හොද කෙල්ලෙක් සෙට් වේවා ! :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

giphy.gif
 
powers

Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa

    මට වගේම ELAKIRIයේ ඉන්න තනිකඩ කොල්ලන්ට හොද කෙල්ලෙක් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථානා කරපල්ල​.
    :yes::yes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    කේන්දර විශ්වාස කරන නොකරන එක නෙවෙයි බන් අවුල , උබට ඔය වගේ දෙයක් ට්‍රයි කරන්න හිතිච්ච එක ...

    ඒ කියන්නේ තමන්ට තමන් ගැන කන්ෆිඩන්ස් නෑ .. මට උබ ලියපු එක කියෝනකට එහෙමයි කල්පනා වෙන්නේ , මන්ද ඉතින් මට උබ ගැන තීරණය කරන්න බෑ මෙහෙම ඔන්ලයින් ෆෝරම් එකකින් .. එත් තියෙන දත්තත් එක්ක මගේ නීරීක්ෂණය ඕක :rofl:

    උබ මාත් එක්ක කෙල්ලෝ යාලු වෙන්නේ නෑ කියන එක ඔලුව ඇතුලේ තියාගෙන කෙල්ලන්ට ට්‍රයි කරනව .. ඒකයි අවුල .. *මන් කියන්නේ මේක මේ කෙල්ලෝ සබ්ජෙක්ට් එකේදී විතරක් නෙවෙයි ඕනෑම දේකදී ඔහොම කරන එක අවුල්* උබ එහෙම හිතන බවට එක සිග්නල් එකක් තමයි මට තේරුණ විදිහට ඔය අවසානයේ කේන්දර වලටවත් ගිහින් බලනවා කියල හිතපු එක .. ඉතින් ඔන්න ඕකයි කතාව ! :)
    උබේ කතාවේ ඇත්තක් තියෙනවා බන්.කොල්ලෙක් උනාම කන්ෆිඩන්ස් හදාගෙන ගේමට බහින්න ඕනේ.නෙගටිව් හිතුවොත් මොනම දෙයක්වත් කරන්න බෑ
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    519
    315
    63
    ෂෝපින් කරද්දි කලින් යාලු වෙලා හිටපු කෙල්ල මුණට මූණ හමුවුනාම ඊට වඩා ගැම්ම ;)

    බීල ගෙවන්න cashier එකට යද්දි ඊටත් වඩා ගැමිම
     
    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    පෙනුමත් අවුලක් නැත්නම් , සල්ලිත් තියෙනවනම් ...මෙහෙ කෙල්ලන්ගේ ලොකු ලයින් බලන්නේ මොකටද ,,,හොද සුද්දියෙක් බැදහන්කෝ ඉවරයිනේ .....

    දැට්ස් මා බෝයි :lol:
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    උබ හගුලක් කාතා කරනවා මගේ වයස අවු 29.. මට එහෙමට කියලා කෙල්ලන්ට හිතයන්නේ නෑ (සාමාන්‍ය විදිහට ආසා ඇතිවෙනවා...) ඒත් හිත ගිය කෙල්ල එක්කො කැමකි නෑ එක්කො කොල්ලෙක් ඉන්නවා....
    තාමත් තනිකඩ.....
    හිත හොද මිනිස්සු ගාව කෙල්ලො රැදෙන්නැ...
    මොකද බොහො දෙනෙක් ගාව නැති ගුණ තිවෙන හිත හොද එවුන්ව උන්ට පෙන්නේ පිස්සෝ වගේ.... (බොහොම කෙටියෙන්)
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    උබ හගුලක් කාතා කරනවා මගේ වයස අවු 29.. මට එහෙමට කියලා කෙල්ලන්ට හිතයන්නේ නෑ (සාමාන්‍ය විදිහට ආසා ඇතිවෙනවා...) ඒත් හිත ගිය කෙල්ල එක්කො කැමකි නෑ එක්කො කොල්ලෙක් ඉන්නවා....
    තාමත් තනිකඩ.....
    හිත හොද මිනිස්සු ගාව කෙල්ලො රැදෙන්නැ...
    මොකද බොහො දෙනෙක් ගාව නැති ගුණ තිවෙන හිත හොද එවුන්ව උන්ට පෙන්නේ පිස්සෝ වගේ.... (බොහොම කෙටියෙන්)

    හිත හොද එකයි පොන්න ටයිප් එකේ කොල්ලොයි අතර වෙනසක් තියෙනවා බන්.සමහර විට පී ටයිප් එකා හිතන් ඉන්නවා මම අහිංසකයි,හිත හොදයි ඇයි මට කෙල්ලො සෙට් වෙන්නෙ නැත්තේ.කුඩ්ඩො වගේ ඉන්න පොරවල් වලටයි හොද කෙල්ලො සෙට් වෙන්නේ කියලා.අර කවුද මන්දා එකෙක් ත්‍රෙඩ් එකක කියලා තිබ්බා ඇල්ෆා මේල් කෙනෙක් වෙයන්(දන්නෙ නැත්නම් ගූගල් කරලා බලහන්,මම ත්‍රෙඩ් එක හම්බුනොත් දාන්නම්)උන්ටයි කෙල්ලො ආස කියලා.....
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,487
    3,170
    113
    斯里蘭卡
    හිත හොද එකයි පොන්න ටයිප් එකේ කොල්ලොයි අතර වෙනසක් තියෙනවා බන්.සමහර විට පී ටයිප් එකා හිතන් ඉන්නවා මම අහිංසකයි,හිත හොදයි ඇයි මට කෙල්ලො සෙට් වෙන්නෙ නැත්තේ.කුඩ්ඩො වගේ ඉන්න පොරවල් වලටයි හොද කෙල්ලො සෙට් වෙන්නේ කියලා.අර කවුද මන්දා එකෙක් ත්‍රෙඩ් එකක කියලා තිබ්බා ඇල්ෆා මේල් කෙනෙක් වෙයන්(දන්නෙ නැත්නම් ගූගල් කරලා බලහන්,මම ත්‍රෙඩ් එක හම්බුනොත් දාන්නම්)උන්ටයි කෙල්ලො ආස කියලා.....
    balanna thread eka pennamapn mokakkda e alfa balagana :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මට වගේම ELAKIRIයේ ඉන්න තනිකඩ කොල්ලන්ට හොද කෙල්ලෙක් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථානා කරපල්ල​.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ තාම අවාසනාවන්ත නැති නිසා බන් සෙට් වෙන්නේ නැත්තේ..:yes:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ට්‍රය් කරහන් ඉතින් ගෙට වෙලා හිටියට කෙල්ලෝ සෙට් වෙන්නේ නැ ... කොහේ ගියත් ෆුල් කිට මරලා පලයන් ... කෙල්ලෙක් හම්බුණාම ටිකක් හිනාවෙයන් කට කොනින් හිමිට ...