බූට් සින්දු අහන්න එපා...

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එහෙම කියන්න එපා මචන්. :(
    කළකිරුනහම ඔක්කොම එපා උනාම තමන්ගේ මතකය විතරයි තියෙන්නේ.
    ඉතින් ඒක වත් තමන් ගාව තියාගන්න බැරිද?
    මම නම් අහන්නේම ඒවා. දුකයි තමයි, ඒත් ඒකෙන් එළියට යන්න බෑ.