බූත දෝශයක්ද? 😐

Emios

Well-known member
  • Dec 10, 2009
    75,056
    67,366
    113
    Ah etakota maraya uluwasse hitiye dora uda.mogolonna rahathan wahansege bada athulata giye?ubala kohomada buthayo ne kiyanne.
     
    • Like
    Reactions: Pissu_Kanna

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,301
    16,018
    113
    Colombo
    ගෙදර හොදට අස්කරලා,,දුවීලි මකුනු දැල් අයින් කරලා හොදට එලිය එන්න හදහන්.... දුම් අල්ලලා කහ ඉහල උදේටයි හවසටයි තුන් සූත්‍රය දාපන්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,056
    67,366
    113
    Karanayeeya meetta sutraya patan gannema buhtayantai perethayantai adagahala.mun kiyanawa buthyao nelu :lol:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඔයා බෞද්ධ නම්, කරන්න තියෙන්නේ, යම් ආත්මයකට පින් දෙන්න. නිතර නිතර. උබල ගොඩක් පින් අතෙ දේවල් කරන්න. එකියන්නෙ පන්සල් ම පල කියල නෙමෙයි. දාන, දන් දීමට දේවල් කරන්න. භෞතිකව බැලුවොත්, ගෙදර පිරිසිදු ව තියා ගන්න. මේ වැහි කාලේ තෙතමනයට කාලයක් තිස්සෙ බිත්ති වල මොනව හරි reaction එකක් වෙන්න පුලුවන්. එ පැත්තත් බලන්න.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Karanayeeya meetta sutraya patan gannema buhtayantai perethayantai adagahala.mun kiyanawa buthyao nelu :lol:
    නැහැයි කියන උන්ට ඕක ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්න පුළුවන් මැරෙන්න කලින්ම. දැන් ජිවත් වෙනකොට දස අකුසලයෙන් රාග, ද්වේශ, මෝහ වැඩ ටික හොඳට කරගෙන හිටියනං මරණ මොහොතේදී තමන් යන්නේ කොහෙද කියල හොඳට පේනවා. ඕන තරං එහෙම සිද්දි මම අහල තියෙනවා. පුද්ගලික අත්දැකීමකුත් තියෙනවා.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Owa boru kiyala ahaka danna ba...mama hadahan vishvasha karanne na...but owa na kiyannath ba...

    550s jathaka potha kiyawapan...oya mama asawen marila thiyenne , ubalata inna denne na...

    Ape gewal gawa geyak thiyenawa...ape gedara idan 200m ehata wenna , e archchi maruna meeta 10 years kalin...mama podi kale idan dannawa...gedara eka eka sadda , oka kuliyata dunna...ekek inne na oyawage gadawal , sadda , dan gedara wahala dala sahenna kal...wikunanna dala...eth mokekwath ganne na...ohe nikan thiyenawa...owa thiyenawa...

    Habayi owa ta wada karana waddo adui...horu hama thanama
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේ වගේ දේවල් එන්න පුලුවන්.එක පාරක් මට මාර සුවඳක් දැනුනා.එක මේ ලොකේ නැති එකක්.දිව්‍යලෝකයෙන් ආපු සුවඳක්.ජීවිතේට එච්චර සුවඳක් අත් විඳින්න බෑ.ඒ වගේම එකපාරක් මට මාර සුරාන්තයක් නිකන්ම වැදුනා.කෙල්ලෙල්ක්ට එහෙම ඒක දුන්නොත් ආය අනිවාර්යෙන්ම පස්සෙන්ම ඉන්නවා:D
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,299
    113
    තෙරුවන් කෙරේ තියෙන ශ්‍රද්ධාවෙන් උබල ඈත් වෙලා. උබල කාට උනත් කමක් නෑ ඒ කෙනාට මෛත්‍රී කරන්න. මැරිච්ච මිනිස්සු ගැන හිත හිත ඉන්න එපා හිතනකොට තවත් වැඩි වෙන්න පුලුවන් ඇත්තටම ඔහොම දෙයක් තියනව නම්. බෝධි පූජා තියන්න. පිරිත් අහන්න. උබලගෙ වැඩ සාමාන්‍ය විදිහට කරන්න.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් ඔය පහල තියෙන ලින්ක් දෙකේ තියෙන සඟරාවේ තියෙන බහිරව පූජාව කරලා බලපන්. විස්තර ඔක්කොම තියෙනවා. තමන්ටම කරන්න පුළුවන් දෙයක්. එක එක කපුවන්ට ලක්ෂ ගණන් දීල සල්ලි නාස්ති කරන්න එපා.



    https://storage.googleapis.com/www.waharaka.com/HelaBoduPiyuma/94.pdf#page=26
    https://storage.googleapis.com/www.waharaka.com/HelaBoduPiyuma/95.pdf
     

    Pissu_Kanna

    Junior member
  • Jun 17, 2020
    66
    72
    18
    කොලුවෝ මන් කියනවදිහට කරපං
    1. මුලින් ගෙදර සුද්ද කරල පෙන්ට් කරල පිරිසිදු කරපං
    2. බුදු පහන උදේ හෝ හවස තියපං මතක් කරලා
    3. දානයක් දීපං ගෙදර 5ස්නමක් වගේ වඩම්මලා
    4. පිරිත් උබම කියපං තුන්සුත්‍රය

    ඔය ඔක්කොම ඇහරිලා යනවා හාදයෝ

    තෙරුවන් කෙරේ තියෙන ශ්‍රද්ධාවෙන් උබල ඈත් වෙලා. උබල කාට උනත් කමක් නෑ ඒ කෙනාට මෛත්‍රී කරන්න. මැරිච්ච මිනිස්සු ගැන හිත හිත ඉන්න එපා හිතනකොට තවත් වැඩි වෙන්න පුලුවන් ඇත්තටම ඔහොම දෙයක් තියනව නම්. බෝධි පූජා තියන්න. පිරිත් අහන්න. උබලගෙ වැඩ සාමාන්‍ය විදිහට කරන්න.

    සහතික ඇත්ත කොලුවෝ
     
    • Like
    Reactions: animation

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    onama deka anthayata yan nathuwa wishwasa karana eka thama hodama.
    ohoma dewal wennath puluwan. apita nopenena balawega aniwa me loke thiynawa. (holman neme. ewanam mama wishwasa karan naha)
    sasthara karayo passe yan nathuwa bawudda agamata anuwa deyak karahan.
    owata hariyana hamuduruwola innawa,
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    හොඳින් පිරිසිදු කරන්න..
    toilet line, drainage line, food waste බැහැර කිර්‍රිමහොඳින් කරන්න, මළ මුත්‍ර, කුනු ආදියට පෙරේතයෝ ඇබ්බැහි වේවා වැඩි.. sanitary pads
    ක්‍රමානුකූලව බැහැර කරන්න.. මේ කියපු දේවල් වත්තේ / නිවසේ දවස් ගනන් තියෙන්න අරින්න එපා
    තුන් සූත්‍රය දාන්න (ඔගොල්ලන්ට සජ්ජායන කරන්න පුළුවන් නම් හොඳයි )
    ගෙදර බුදු පහන තියන්න..වඳින්න.. ඒ කරලත් හරියන්නේ නැතන් මාලිම්බොඩ පඥ්ඥසාර හාමුදුරුවෝ මුන ගැහෙන්න.. ඒ හාමුදුරුවෝ ගුරුකම් කරන්න කියන්නේ නැහැ, නමුත් බෞද්ධ වත්පිළිවෙත් අනුව විසඳුම හොයාගන්න අවශ්‍ය කරන දේවල් කියල දෙනවා... කිසිම තොවිලයක්, ගුරුකමක් කළ යුතු වන්නේ නැහැ...
     
    • Like
    Reactions: animation

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් නෑ කියන්නත් බෑ උබ කියන
    විදිඅයට මමාට ලොකු පිනකුත් නෑ වගේ හොද තැනක
    ඉපදෙන්න අනිවා ඉර්‍රසියාවේන් ක්‍රෝද්යෙන් හිටපු කෙනෙක්
    නම් ඉතින් පෙරේතයෙක් වෙලා ඇති දැන්, හොදම දේ උබල පොරට
    වේයර්ය නොකර තව හොද දානයක් දීපන් ගෙදර , සමහර විට පොර පින් බලාපොරොත්තුවේන් හිර වෙලා ඉන්නව වෙන්න පුලුවන්,
    පුලුවන්නම් පන්සලේ ලොකු හාමුදුරුවෝ හම්බවෙලා සාකච්චා කරල
    බලපන් නියම පිලිතුරක් දෙයි මචන්, උබලගේ හිත
    හොද නම් කිසි කෙනක්ට කරදරයක් කරන්න බෑ, අනික
    පුලුවන්නම් ගේ විකුනන්න දාල වෙන තැනකින් පොඩ් ගෙයක් හදා ගත්තත් හිතේ නිදහසේ ඉන්න පුලුවන්.
     
    • Like
    Reactions: Brandy2020

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    උඹට යක්කු එක්ක කතා කරන්න ඕනද? උඹල කියයි මට පිස්සු කියල. මොහිනීට පෙම් හසුන් හුවමාරු කරගමුද? මැරිච්ච ආච්චී සීයල එක්ක කතාකරමුද? පුලුවන් මෙන්න බාන්ඩේ මේකට කියන්මේ ouija board මෙන්න ඒබේ ලින්ක් එක ඕඩර් කරල අරන් ඔය ප්‍රශ්නේ කතා කරල විසදගනින් https://www.ebay.com/itm/Vintage-An...943233?hash=item4b7e25a401:g:qf4AAOSw9bZfGjhP
     

    Attachments

    • Ouija-board.jpg
      Ouija-board.jpg
      194.2 KB · Views: 99

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    මචන් සමහර වෙලාවට ගෙදර වාස්තු දෝෂ වලටත් ඔහොම වෙනවා. ඒක පරික්ෂ කරගත්තොත් හොඳ නැද්ද
     
    • Like
    Reactions: animation