බූත දෝශයක්ද? 😐

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Owa boru kiyala ahaka danna ba...mama hadahan vishvasha karanne na...but owa na kiyannath ba...

    550s jathaka potha kiyawapan...oya mama asawen marila thiyenne , ubalata inna denne na...

    Ape gewal gawa geyak thiyenawa...ape gedara idan 200m ehata wenna , e archchi maruna meeta 10 years kalin...mama podi kale idan dannawa...gedara eka eka sadda , oka kuliyata dunna...ekek inne na oyawage gadawal , sadda , dan gedara wahala dala sahenna kal...wikunanna dala...eth mokekwath ganne na...ohe nikan thiyenawa...owa thiyenawa...

    Habayi owa ta wada karana waddo adui...horu hama thanama
    Ape gewal gavath tiyenava oya vage gedarak, paluwata gihina atharala daala eeye pereda, ge kadala danna contract deela Galle paththe basunnahala wagekata , ada ekkenkewa wahalen watila oluwa palila kattiyama giya yanna.. eeye raa unta nidaganna wela na ge athule sadda ahila.

    anthimata rent ekata apu family eke wife ge anga udata thadi janelayak kadan watila marennama giya..

    Thread eka dapu kenata kiyanna tiyenne, pansale loku hamudurwo hambu wenna kiyalai. pirthak kiyala danayak deela amanushya baalwega tiyenavanam ain karawaganna balanna.. godak welavata gedara aya silwathwa inna tharamata owage balapam adui. Theruwan kerehi shraddawen inna.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Mcn mata wechcha siddiyak mama uba ekka share kragnnam bn ape akkala wagayak hitiya e kwe nadayo bn meyala badala maha gedaramai htye oya gdr htya achchi knk me achchi nathi una tika kalayak ghn :frown::frown::frown: itpasse bn me akkata lamai 2k hambuna wade kynne ipaduna dwse idan munta leda kochchra beheth krath iwarayk na bn :oo::oo::oo: passe masa 6k wtr ohma idala banda kollage gdr ghn nawathuna menna yako podi ewun dennata kisima awlk na mun hodata nata nata innwa :lol::lol::lol::lol: passse aye mkakda seen ekakata gdr yanna wela ehe masayak wage inna wela aye dws 2k yanakota podi ewunta hodatam saneepa nalu passe terila methana mkk hri awlk tynwa kyl :no::no::no: itapasse sasthara blnna ghn than 3ta wtr than thunenma kyl ara maruna achchi gdr innwa kyl ekalu podi ewun asaneepa kranne passe pirithak kyl shanthi karmayk krala ethakota thama bn hri ghn tynne :yes::yes::yes:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,360

    Meke samahara unta wishawasa ne ban owa
    Thamanta unama thamai therenne
    Math ithin ethakan wishwasa kare ne lokuwata
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    දෙයක් කියන්න තියෙනවා.. මේක තමා මේක කියන්න තියෙන හොදම තැන කියල හිතෙනවා එකයි කියන්නේ..
    මම ඇත්තටම බූතයින් හොල්මන් නොපෙනන දෙවල් පොඩ්ඩක්වත් විස්වාස කරන්නේ නෑ.. ඒත් මේකනම් ඇත්තටම අත් විදින හින්ද මේකෙ දාන්නෙත්..

    ගෙදර තැන් තැන් වලින් එක එක ගදවල් එනවා මචං.. ඒ කියන්නේ එක දිගට එන්නෙත් නෑ.. හැමවෙලේම එන්නෙත් නෑ.. සමහර වෙලාවට
    ඒ ගද එන කාමරෙට ආයිත් ගියාම කිසිම ගදක් නෑ.. පොඩ්ඩක්වත්..ඊයේ තමා මේක ගොඩක් හොදටම
    දැනුනේ.. මට විතරක් නෙවෙයි අම්මට නන්ගිට තාත්තට හැමෝටම මේ ගද එනවා. ටිකක් වෙලා යද්දි කිසිම අවුලක් නෑ.. කුනු ගදක් වගේ එන්නේ..

    අනික අපේ ගෙදර තව දෙයක් තියෙනවා ලෙඩ දුක් ඉවරයක් නෑ බන්.. කාටහරි මොනවම හරි..ටිකක් පරන ගෙයක්..

    තව දෙයක්..මේ දැන් අපි ඉන්න ගෙදර ලබාගන්න මාමා කෙනෙක් ඒ කාලේ ඉදන්ම වලි කෑවා. ඌ බීලා නාස්ති වෙලා හිටපු ඩයල් එකක්..පොර මාස තුනකට කලින් නැති උනා.. මැරෙන්න ලං වෙලත් අපිට හොදින් ඉන්න දෙන්නේ නෑ කියල තමා නැති වෙලා තියෙන්නෙ..ඒත් තුන් මාසේ දානේ දුන්නෙත් අපේ ගෙදර.. පහු ගිය මාසෙ 28..

    උබල මේ දේවල් විස්වාස කරනවද බන්!? එහෙම
    දෙයක් තියෙනවනම් මොනවද කරන්න ඕනේ?

    දැනට රෑට හැමදාම පිරිත් දාලා නිදාගන්නේ ගෙදර.. මට හිතාගන්න බෑ බන් විස්වාස කරනවද නැද්ද කියල .. ඒකයි මේකේ දාන්නේ..
    විහිලුවට ගන්නෙපා සිරාවටම මොනව කරන්නද කියල හිතාගන්න බෑ..😣😣😐

    මම කියෙව්වා බූතයන් සම්බන්ධ එක එක පුදගලයන්ට වූ අත්දැකීම් සහිත පොතක්. ඒ පොතේ ලියවෙච්ච එක් කතාවක් උබේ කතාව එක්ක ගැලපෙනවා..ඒකේත් තිබ්බා නාන කාමරයකින් ගදක් එනවා කොච්චර පිරිසිදු කරත් කියලා.අන්තිමට එයාලා පිරිත් පැන් ඉස්සා ලු , ඊට පස්සේ තව වැඩි උනාලු කරදර..ඒකේ තිබ්බේ මලගිය ආත්මයක් ඒ ගෙදරට සම්බන්ධයක් තියෙනවා කියලා..ඒ ආත්මය පිරිත් හා පිරිත් පැන් වලට කීකරු නෑ කියලත් දාලා තිබ්බා.. යක්ෂ ආත්ම සමග ගනුදෙනු කරන වෙනත් වූ පුද්ගලයෙක් හරහා ආත්මය මෙල්ල කරා කියලා තමා තිබ්බේ.. බුදුගුන වලට උනත් හීලෑ නැති ආත්ම කොටසක් ඉන්නවා කියලා තිබ්බ ඒකේ සදහන් කරලා.. ( දැනට පදිංචි නිවැසියන් ගෙදරින් එලවා දැමීම අරමුන කියලා අන්තිමට කියලා තිබ්බා..)
    මම හිතන්නෙත් ඒ වගේ සීන් එකක් කියලා උබේ එකත්.. :dull:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    Jeewath wela hitiya kaalema dasa akusalayen agamak dahamak naha kiyana drushtiyen ewata dwesha kara kara jiwath una un thamai budu guna kiyala mella karanna bari. Owata habayi balagathu mantra thiyenawa. Kiyana kena samma dittika wenna one.
     
    • Like
    Reactions: charitha2011

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    හරි සිම්පල් දේවල් ටිකක් කරන්න. මේවා වැඩි ශ්‍රමයෙන් අඩු මුදලින් කරන්න පුළුවන් දේවල්.

    1. මුලින්ම යක්කු, ප්‍රේත, දෙවි ගැන කුණුගෙඩවල් අයින් කරන්න. ඔය කවුරුත් බුදුන්ට යටයි. බුදු බණවලට කරන්න බැරි දෙයක් නැහැ.

    2. දිනපතා ගෙදර සහ වත්ත අතුගාන්න. (වත්ත නං සතියකට එකක් කලත් අවුලක් නැහැ ගොඩක් කුණු එකතු වෙන්නැත්තං සහ ඔයාල කාර්යබහුලයිිිනං)

    3. සතිපතා මුළු ගෙදරම සුද්ද කරන්න. මොප් කරන්න. (අස්සක් මුල්ලක් නෑර) ඒ වගේම ගෙර බඩු මුට්ටු පවා හොඳට පිරිසිදු කරන්න. තව ටොයිලට්, වොෂ්රූම්, සින්ක් එක වගේ ජල ආශ්‍රිත භාවිත තැන් හොඳට පිරිසිදු කරන්න. වි⁣යලෙන්න පහසු කරන්න. ෆ්‍රිජ් එකෙත් වතුර ලීක් වෙන තැනක් තියෙනවා එතනනං හොඳ සුද්දයක් දෙන්න. ඒසී තියෙනවනං එහෙමම තමයි.

    4. පිරිත් දැමීමත් හොඳයි. උදේටයි හවසටයි තිබ්බ නං ඇති. ඒ වෙලාවට සුවඳ දුම් අල්ලන්න. නැත්තං උදේටයි හවසටයි බුදුන් වඳින්න. දෙකම එකට කලත් අවුලක් නැහැ. මම බෞද්ධයෙක් නිසා ඒක නිර්දේශ කරනවා.

    5. කිසිම වෙලාවක යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වගේ දේවල් සහ ලක්ෂ ගණන් ගෙවල කරන ශාන්ති කර්ම කරන්න එපා. (මේක නං කිසිම වෙලාවක කරන්න එපා ✋ . සල්ලි කඩාගන්න මන බලං ඉන්නෙ බහුතරය. අත්දැකීම් සහිතයි) ඊට වඩා අර අපේ සහෝ කෙනෙක් කිව්ව⁣ වගේ පන්සලේ හාමුදුරුවන්ට දානයක් දෙන්න ගෙදරට වැඩමවාගෙන පිරිතක් කියලා පිරිත් පැන් ඉහින්න ගෙදරට. වැඩිපුර පිරිත් පැන් ටිකක් තියාගෙන මාසෙම දවස ⁣ගානෙ ඉහින්න. ගෙදර කිව්වම යාන වාහන ඇතුළු වත්තම. තව පිරිත් නුලක් හදාගෙන ගෙදර උළුවස්සක ගැට ගහන්න. සාමාන්‍යයෙන් වරු තුනෙන් බල ඉවරයි කිව්වට ගැ⁣ට ගහල තියන්න.

    ප.ලි - පුළුවන් තරං භූත ප්‍රේත ඔළුවෙන් අහක් කරලා විද්‍යාත්මක පදනමින් ගැටළුව දෙස බලන්න. ඇතැම් විට ශීතකරණයේ වතුර කාන්දුවන තැන වතුර පල්වී ⁣එන ගඳ නිව⁣සේ සුලං ගමන් කරන ආකාරය අනුව තැන් තැන් වලින් මතු විය හැක. නැතහොත් වෙනත් තැනක ජල කාන්දුවක් පල්වීමක් හේතුවිය හැක. (අත්දැකීමෙනි)
     
    • Like
    Reactions: animation

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මට එක පාරක් කෑම සුවඳක් ආවා.මාර සුවඳක් කියන්නේ හරිම තියුනු සුවඳක්.ඒක මේ ලෝකේ තියෙන කෑම වලින් එන සුවඳක් නෙවෙයි දිව්‍යලෝකයේ ආහාර වගේ. සුවඳට රස නහර පිනා යනවා.
    තව පාරක් දැන් ටික කාලෙකට කලින් මල මිනී සෙන්ට් එකක් වගේ මාර තියුනු ගඳක් ආවා.මිනී සෙන්ට් වගේ. ඒ අහලකවත් මල ගෙදරක් නෑ. එංගලන්තේ ඉන්න කොට පුවක් වගේ සුවඳක් ඇවිල්ල තියෙනවා,එකත් තියුනුයිනොපෙනන ලෝක වල ගඳ වගේම සුවඳත් තියෙනවා. තව මම තනියම ඉන්නකොට බූත කෙල්ලෙක් එක්ක සෙක්ස් කරා හීනෙන්.ඒක නිකන් රියලිස්ටික් ඩ්‍රීම් එකක් වගේ .ඒ කෙල්ලත් ලස්සන එච්චර වයසක් නැති කෙනෙක්.ඒ වෙලාවේ ආපු සෙක්ස් ෆීලින්ස් ඔර්ගසම් අපි සමාන්‍ය ජීවිතේ දැනෙන සුරාන්තය සෙක්ස් ෆීලින්ස් වගේ දහගුනයක් ප්‍රබල එකක්.සෑහෙන වෙලා එක දිගට ඔර්ගසම් ආවා. මේවා යටි සිත තුල තියෙන මානසික තත්වයක් නිසා එනවද දන්නෙත් නෑ.උදේ කොච්චර සෙක්ස් ඩ්‍රයි එකක් තිබ්බද කීවොත් ලංඩන් හිටපු නිසා උදේම ගිහින් එස්කෝට් කෙනෙක් ෆක් කරා පැයක් පවුම් සීයක් දීලා.ඒකිව ගහලා ට්‍රේන් එකේ එනකොට ආපහු ඒ වගේ දෙඋගුනය ෆීලින් එකක් ආවා.මම වෙන කෙල්ලෙක් ආපහු කෝල් කරලා ගිහින් ෆක් කරා.දෙන්නගෙන්ම මාර සෙපකුත් හම්බ උනා.අද්භුත්හ දේ කියන්නේ උන් දෙන්නම මාර සැපක් උපරිමේටම දුන්නා.සමාන්්‍යෙන් ඒ වගේ එස්කෝට්ස්ලා දෙන්නේ නෑ.වැඩියෙන් සල්ලි ඉල්ලනවා.කොහොමත් පවුම් 160ක් නම් දෙන්නටම ගියා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇහුවොත් බෞද්ද හැබැයි හොල්මං නෑ.🤣
    හොල්මං නැත්තං විසාලා මහනුවර තුන්බිය දුරුකරන්න පිරිත් කිව්වේ ඇයි?

    නෑ නෑ හෙල්මං නෑ.... හැබැයි බෞද්ද

    ළිඳේ
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඇහුවොත් බෞද්ද හැබැයි හොල්මං නෑ.🤣
    හොල්මං නැත්තං විසාලා මහනුවර තුන්බිය දුරුකරන්න පිරිත් කිව්වේ ඇයි?

    නෑ නෑ හෙල්මං නෑ.... හැබැයි බෞද්ද

    ළිඳේ
    මමත් පොඩි කාලේ හොල්මන් වලට බය නෑ කියලා කියන්නේ.ඒ උනාට රෑට චූ කරන්න සාලේ,කෑම කාමරේ,කුස්සිය ඊට පස්සේ තව හෝල් එකකුත් පහු කරගෙන යන්න ඕන බාත් රූම් එකට.ඒ කාමරවල කවුරුත් නිදියන්නේ නෑ.ඒක නිසා තනියම යන්න බයයි, මම බෝතලයක් ලග තියාගෙන ඒකට චූ කරලා උදේට ගිහින් හලනවා.:lol::lol:
     
    • Haha
    Reactions: charitha2011

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    මම නන් විස්වාස කරන්නේ නෑ බන්..ඒ උනාට ප්‍රධාන පාර අයිනෙම තියන ගෙයක් තියනවා 2000-2005 අතර කාලේ හදපු තනි තට්ටුවේ.හොද ගෙයක් ඒ ගෙදර ඔය වගේ.ප්‍රශ්න කියලා ඒ මිනිස්සු ගෙදර අත ඇරලා දාලා යන්න ගියා මුකුත් කලාට වැඩක් නෑ වුනේ නෑ කියලා.රෙන්ට් එකටවත් ඉන්න බෑලු එකේ..දැන් නන් ගරා වැටිලා,අල්ලපු ගෙදරට 10ම් විතර ඇති ඒකේ හොදට මිනිස්සු ඉන්නවා.ඕනි නන් හෙට ෆොටෝඑකක් දාන්නන්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    pirith walata aduwak nathnam Hoda sound system ekak hire karapan ita passe eka dala anura kumarage kathwak dapan dawas 7k eka digata saddeta .dala oya gada adu une nathnam kiyapan . kalpana karala balanna kiyana kalla tiyena kathwak danna oni. port city kalugal gana ahapu buthayo goda denek gewal walin gihin tiyenawa . :D ;) :yes: :D
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මට එක පාරක් කෑම සුවඳක් ආවා.මාර සුවඳක් කියන්නේ හරිම තියුනු සුවඳක්.ඒක මේ ලෝකේ තියෙන කෑම වලින් එන සුවඳක් නෙවෙයි දිව්‍යලෝකයේ ආහාර වගේ. සුවඳට රස නහර පිනා යනවා.
    තව පාරක් දැන් ටික කාලෙකට කලින් මල මිනී සෙන්ට් එකක් වගේ මාර තියුනු ගඳක් ආවා.මිනී සෙන්ට් වගේ. ඒ අහලකවත් මල ගෙදරක් නෑ. එංගලන්තේ ඉන්න කොට පුවක් වගේ සුවඳක් ඇවිල්ල තියෙනවා,එකත් තියුනුයිනොපෙනන ලෝක වල ගඳ වගේම සුවඳත් තියෙනවා. තව මම තනියම ඉන්නකොට බූත කෙල්ලෙක් එක්ක සෙක්ස් කරා හීනෙන්.ඒක නිකන් රියලිස්ටික් ඩ්‍රීම් එකක් වගේ .ඒ කෙල්ලත් ලස්සන එච්චර වයසක් නැති කෙනෙක්.ඒ වෙලාවේ ආපු සෙක්ස් ෆීලින්ස් ඔර්ගසම් අපි සමාන්‍ය ජීවිතේ දැනෙන සුරාන්තය සෙක්ස් ෆීලින්ස් වගේ දහගුනයක් ප්‍රබල එකක්.සෑහෙන වෙලා එක දිගට ඔර්ගසම් ආවා. මේවා යටි සිත තුල තියෙන මානසික තත්වයක් නිසා එනවද දන්නෙත් නෑ.උදේ කොච්චර සෙක්ස් ඩ්‍රයි එකක් තිබ්බද කීවොත් ලංඩන් හිටපු නිසා උදේම ගිහින් එස්කෝට් කෙනෙක් ෆක් කරා පැයක් පවුම් සීයක් දීලා.ඒකිව ගහලා ට්‍රේන් එකේ එනකොට ආපහු ඒ වගේ දෙඋගුනය ෆීලින් එකක් ආවා.මම වෙන කෙල්ලෙක් ආපහු කෝල් කරලා ගිහින් ෆක් කරා.දෙන්නගෙන්ම මාර සෙපකුත් හම්බ උනා.අද්භුත්හ දේ කියන්නේ උන් දෙන්නම මාර සැපක් උපරිමේටම දුන්නා.සමාන්්‍යෙන් ඒ වගේ එස්කෝට්ස්ලා දෙන්නේ නෑ.වැඩියෙන් සල්ලි ඉල්ලනවා.කොහොමත් පවුම් 160ක් නම් දෙන්නටම ගියා.
    Why don't you just get lost to the ghostland?? :yes:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,558
    10,118
    113
    උබ ඒව විශ්වාස කරනවනම් සහනයක් ගන්න තැනක් දන්නව ! Pm එකක් දාපන් මච්න්
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    බොහෝ දෙනෙක් නොයෙක් කතා කියල තිබුන. සමහරු විශ්වාස කරනවා. තව සමහරු අවිශ්වාස කරනවා. කීප දෙනෙක් බුදුගුණ ගැන කියල තිබුනා. තවත් කිහිප දෙනෙක් කරන්න ඕන ක්‍රම කියල තිබුන.

    මේ කියපු දේවල් අත්හදා බලන්න. හරි ගියේ නැතිවුනොත් මට pm එකක් දාන්න. කරන්න ඕන ක්‍රමය කියල දෙන්නම්.
    (මගේ ක්‍රමයත් කිව්වොත් ඔබ තවත් අන්ධභූත වෙනවනේ. මොකක් කරන්නද හිතාගන්න බැරුව. එහෙම නේද ?)
     
    • Like
    Reactions: animation