තාත්තා නැති වුනායින් පස්සේ අපේ පවුලේ සාමාජිකයන් 03 ක් ඉන්නවා.. සම සමව බෙදාගන්නේ කෝමද? ලෝයර් කිව්වා බූදල් නඩුවට යන්න වෙයිලු.. මට මිනිහාව සැකයි. නඩුවකට යන්න අවශ්‍යතාවයක් තියනවද? අපේ කැමැත්ත ඇතිව ගෙදර බෙදාගන්න බැලුවේ.....
එහෙනම් මොකටද බන් නඩු කියන්න යන්නේ.අපේ කැමැත්ත ඇතිව ගෙදර බෙදාගන්න බැලුවේ.....
Thaththage samastha depala 4 million walata wada wadi nan budal naduwak thamai. Kamathi kemathi widiyata bedaganna baha machan. Ammata 50% labenawa. Ithiri 50% lamayi athara denenawa. Thaththa nathi wela masa 3k athula naduwa gonu karannath one.තාත්තා නැති වුනායින් පස්සේ අපේ පවුලේ සාමාජිකයන් 03 ක් ඉන්නවා.. සම සමව බෙදාගන්නේ කෝමද? ලෝයර් කිව්වා බූදල් නඩුවට යන්න වෙයිලු.. මට මිනිහාව සැකයි. නඩුවකට යන්න අවශ්‍යතාවයක් තියනවද? අපේ කැමැත්ත ඇතිව ගෙදර බෙදාගන්න බැලුවේ.....
ලක්ෂ 40කට වඩා වැඩිනම් බුදල් නඩු කරන ඕනා. අඩු උනත් බූදල් කරන පුලුවන්නම් එක තමා හොදම විදිහ. වැඩේ ඉඩම පිරිසිදුයිතාත්තා නැති වුනායින් පස්සේ අපේ පවුලේ සාමාජිකයන් 03 ක් ඉන්නවා.. සම සමව බෙදාගන්නේ කෝමද? ලෝයර් කිව්වා බූදල් නඩුවට යන්න වෙයිලු.. මට මිනිහාව සැකයි. නඩුවකට යන්න අවශ්‍යතාවයක් තියනවද? අපේ කැමැත්ත ඇතිව ගෙදර බෙදාගන්න බැලුවේ.....
ow meka atta. Adu nan wenne nathi wei kohomath. Awuruddak withara yanawa wadeta. But eta passe hama dema clear.ලක්ෂ 40කට වඩා වැඩිනම් බුදල් නඩු කරන ඕනා. අඩු උනත් වැඩි උනත් බූදල් කරන එක තමා හොදම විදිහ. වැඩේ ඉඩම පිරිසිදුයි
මම අදහස් කරන්නේ කෙනෙක්ගේ ලක්ෂ 40ට අඩු යම් ඉඩමක් උනත්, නීතියේ ඕනා නැ කියලා බූදල් නොකර ඉන්න එපා. සල්ලි තියනවානම් බූදල් කරගන්න පුලුවන්නම් ආයි පිරිසිදුයිනේ.ow meka atta. Adu nan wenne nathi wei kohomath. Awuruddak withara yanawa wadeta. But eta passe hama dema clear.
ow,meka thami krameලන්කවේ නිතිය අනුව බූදලයේ මුලු වටිනාකම ලක්ශ 40ට වැඩිනම් බූදල් නඩුවකින් අයිතිය තහවුරු කරගන්න ඕනේ . ඉඩම් වල වටිනාකම අඩූ ගානක් දාලා ශේප් කරත් බැංකුවක ලක්ශ 40ක් තිබ්බොත් කොහොමත් බූදල් නඩු යන්න ඕනේ.
eka atta. Man adahas kale dan kaale hatiyata laksha 40ta adu depalak hoyagannath nahane. eka nisa kohomath budal naduwak yanawa.මම අදහස් කරන්නේ කෙනෙක්ගේ ලක්ෂ 40ට අඩු යම් ඉඩමක් උනත්, නීතියේ ඕනා නැ කියලා බූදල් නොකර ඉන්න එපා. සල්ලි තියනවානම් බූදල් කරගන්න පුලුවන්නම් ආයි පිරිසිදුයිනේ.
සින්හලුන්ගේ tahike#a සමගියෙන් ද ?ඉස්සර ලක්ෂ 40ක් කියන්නෙ හෙන ලොකු ගාණක්
අද කාලේ හැටියට නම් කෝටි 10කට අඩු දේපල සමගියෙන් බෙදාගන්න දෙන්න ඕන නඩු නොයා.
තාත්තා නැති වුනායින් පස්සේ අපේ පවුලේ සාමාජිකයන් 03 ක් ඉන්නවා.. සම සමව බෙදාගන්නේ කෝමද? ලෝයර් කිව්වා බූදල් නඩුවට යන්න වෙයිලු.. මට මිනිහාව සැකයි. නඩුවකට යන්න අවශ්‍යතාවයක් තියනවද? අපේ කැමැත්ත ඇතිව ගෙදර බෙදාගන්න බැලුවේ.....