බූදල් නඩුවකට යන්නලු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,130
    12,020
    113
    තාත්තා නැති වුනායින් පස්සේ අපේ පවුලේ සාමාජිකයන් 03 ක් ඉන්නවා.. සම සමව බෙදාගන්නේ කෝමද? ලෝයර් කිව්වා බූදල් නඩුවට යන්න වෙයිලු.. මට මිනිහාව සැකයි. නඩුවකට යන්න අවශ්‍යතාවයක් තියනවද? අපේ කැමැත්ත ඇතිව ගෙදර බෙදාගන්න බැලුවේ.....
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Deed eka liyala tibe nathinam harima system eka tama bedum naduwak dala hadaganna eka. emam nathuwa nikan ogolanta onna vidiyata haduwoth aye bank loan gana bas.

    ex : land eka wenna kenakuta sale karaa onaa unoth deed eka yane nobedu vidiyata eka fix karanam sale ekata deed ekayi , aythiya athaharime deed ekayi dekak hadanna one but aurudu 10 wage giyama tama deed eka clear wene

    ithin puliwan nam bedun naduwakina oka clear kalanam ithin deed eka full clean
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Thawa lawyer kenek gen ahuwa nam hari neda... land surveyor kenekuth oane weyi.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    තාත්තා නැති වුනායින් පස්සේ අපේ පවුලේ සාමාජිකයන් 03 ක් ඉන්නවා.. සම සමව බෙදාගන්නේ කෝමද? ලෝයර් කිව්වා බූදල් නඩුවට යන්න වෙයිලු.. මට මිනිහාව සැකයි. නඩුවකට යන්න අවශ්‍යතාවයක් තියනවද? අපේ කැමැත්ත ඇතිව ගෙදර බෙදාගන්න බැලුවේ.....
    Thaththage samastha depala 4 million walata wada wadi nan budal naduwak thamai. Kamathi kemathi widiyata bedaganna baha machan. Ammata 50% labenawa. Ithiri 50% lamayi athara denenawa. Thaththa nathi wela masa 3k athula naduwa gonu karannath one.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ලන්කවේ නිතිය අනුව බූදලයේ මුලු වටිනාකම ලක්ශ 40ට වැඩිනම් බූදල් නඩුවකින් අයිතිය තහවුරු කරගන්න ඕනේ . ඉඩම් වල වටිනාකම අඩූ ගානක් දාලා ශේප් කරත් බැංකුවක ලක්ශ 40ක් තිබ්බොත් කොහොමත් බූදල් නඩු යන්න ඕනේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    තාත්තා නැති වුනායින් පස්සේ අපේ පවුලේ සාමාජිකයන් 03 ක් ඉන්නවා.. සම සමව බෙදාගන්නේ කෝමද? ලෝයර් කිව්වා බූදල් නඩුවට යන්න වෙයිලු.. මට මිනිහාව සැකයි. නඩුවකට යන්න අවශ්‍යතාවයක් තියනවද? අපේ කැමැත්ත ඇතිව ගෙදර බෙදාගන්න බැලුවේ.....
    ලක්ෂ 40කට වඩා වැඩිනම් බුදල් නඩු කරන ඕනා. අඩු උනත් බූදල් කරන පුලුවන්නම් එක තමා ⁣හොදම විදිහ. වැඩේ ඉඩම පිරිසිදුයි
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    ලක්ෂ 40කට වඩා වැඩිනම් බුදල් නඩු කරන ඕනා. අඩු උනත් වැඩි උනත් බූදල් කරන එක තමා ⁣හොදම විදිහ. වැඩේ ඉඩම පිරිසිදුයි
    ow meka atta. Adu nan wenne nathi wei kohomath. Awuruddak withara yanawa wadeta. But eta passe hama dema clear.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    ow meka atta. Adu nan wenne nathi wei kohomath. Awuruddak withara yanawa wadeta. But eta passe hama dema clear.
    මම අදහස් කරන්නේ කෙනෙක්ගේ ලක්ෂ 40ට අඩු යම් ඉඩමක් උනත්, නීතියේ ඕනා නැ කියලා බූදල් නොකර ඉන්න එපා. සල්ලි තියනවානම් බූදල් කරගන්න පුලුවන්නම් ආයි පිරිසිදුයිනේ.
     
    • Like
    Reactions: eksudda

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    ලන්කවේ නිතිය අනුව බූදලයේ මුලු වටිනාකම ලක්ශ 40ට වැඩිනම් බූදල් නඩුවකින් අයිතිය තහවුරු කරගන්න ඕනේ . ඉඩම් වල වටිනාකම අඩූ ගානක් දාලා ශේප් කරත් බැංකුවක ලක්ශ 40ක් තිබ්බොත් කොහොමත් බූදල් නඩු යන්න ඕනේ.
    ow,meka thami krame
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    මම අදහස් කරන්නේ කෙනෙක්ගේ ලක්ෂ 40ට අඩු යම් ඉඩමක් උනත්, නීතියේ ඕනා නැ කියලා බූදල් නොකර ඉන්න එපා. සල්ලි තියනවානම් බූදල් කරගන්න පුලුවන්නම් ආයි පිරිසිදුයිනේ.
    eka atta. Man adahas kale dan kaale hatiyata laksha 40ta adu depalak hoyagannath nahane. eka nisa kohomath budal naduwak yanawa.
     
    • Like
    Reactions: emoji diaries

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,029
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර ලක්ෂ 40ක් කියන්නෙ හෙන ලොකු ගාණක් 😅

    අද කාලේ හැටියට නම් කෝටි 10කට අඩු දේපල සමගියෙන් බෙදාගන්න දෙන්න ඕන නඩු නොයා.
     
    • Like
    Reactions: manjulabw

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ඉස්සර ලක්ෂ 40ක් කියන්නෙ හෙන ලොකු ගාණක් 😅

    අද කාලේ හැටියට නම් කෝටි 10කට අඩු දේපල සමගියෙන් බෙදාගන්න දෙන්න ඕන නඩු නොයා.
    සින්හලුන්ගේ tahike#a සමගියෙන් ද ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තාත්තා නැති වුනායින් පස්සේ අපේ පවුලේ සාමාජිකයන් 03 ක් ඉන්නවා.. සම සමව බෙදාගන්නේ කෝමද? ලෝයර් කිව්වා බූදල් නඩුවට යන්න වෙයිලු.. මට මිනිහාව සැකයි. නඩුවකට යන්න අවශ්‍යතාවයක් තියනවද? අපේ කැමැත්ත ඇතිව ගෙදර බෙදාගන්න බැලුවේ.....

    thani idamak nam, valuation karala wikunapan, ita passe a salli equally share kara ganilla, owata nadu giyoth ubalata wenne jiwitha kalema nadu kiyagena inna thamai.

    aththatama nadu yanna ona naha