බූන්දි කමු 20+++++

අඩේ මගේ ප්‍රියතම කෑම..:love:
මේ ලඟදී පාර්සලයක් ආවා.. පිරෙන්නම බූන්දි තිබුණා කියහංකෝ.. එව්ව අයියගෙන් අහලා අහලා කන්ෆර්ම් කර ගත්තා ඔක්කොම මටද? සුවර් නේද? මටම නේද? කිය කිය..:rolleyes:
ඔව් ඔව් කිව්ව නිසා තනියම කෑව තියාගෙන..:P
කොටින්ම උදේ පාන්දර ඔෆිස් යද්දිත් කෑල්ලක් දෙකක් කටේ දාගෙන ගියා..:rofl:
මෙන්න යකෝ පස්සේ කියපි ඒක වැරදිලා මට එව්ව පාර්සලයක් කියලා..:angry:

අඩේ සිරාවට ද ? උබට එවපු එකක් නෙවෙයිද? මරුනෙ ඔක්කොම කෑවට පස්සෙ කියපු නිසා හොදයි ....:cool:

හැබැයි දැන් කඩේ තියන ඒවා අපි පොඩි කාලෙ කාපුව තරං රස නෑ :sorry::sorry: ... දැන් ඒ තරම් පාට , රස වර්ග එහෙමත් නෑ .........
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
වතුර අඩුකෝප්ප 2
*උනූ වතුර අඩුකෝප්ප 1
*මූදවපු කිරි මේස හැදි 2
*ඓඅ මේස හැදි 1
*ලුනූ අවශ්‍ය පමණ
*කිරි මේස හැදි 1
*තෙල් - බදිමට

අනේ මේවා කොහෙන්ද හොයාගන්න පුලුවන්......
"ඓඅ"කියන්නෙ මොනාද..එවායින් මේස හැන්දක් මොකටද.:oo:
උනූ වතුර අඩු කොප්ප කියන්නෙ පොසිලෙන් කොප්ප වගෙ ජාතියක් ද......:dull:
මුදවපු කිරි වලින් මේස හැදිත් හදනවා ද........:baffled:
ලුනූ ම ඔනිද.........ලුණු දැම්මොත් අවුල් ද.......:rolleyes:
කිරි මේස හැදි කිව්වේ.....පිටි කිරි ද...දියකිරිද..මිටි කිරිද නැත්නම් පැකට් කල දියර කිරිද........ෆ්‍රිජ් එකෙ තියලාද හැන්ද ගන්න ඔනි..නැත්නම් දියවෙවි නේද...........:oo:
තෙල්-බදිමට........ඇයි තෙල් වලට එහෙම කරන්නෙ.....:rolleyes::rolleyes:

:P:P:P:P:P:P
රෙප් දෙන්න එපාලු........:yes::cool:;)
 
  • Like
Reactions: Sachira123

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඔන්න අර චැනල් එකේ හෙට තියෙයි පැණි බේරෙන බූන්දි කමු ස්වයං රැකියා අත්වැල කියලා.තව කියයි.මට මේක ලැබුනේ අපේ අම්මගෙන් අපේ අම්මගේ අම්මගෙන් තමා මේ රෙසිපිය ඔයාලට ගෙනාවේ කියලා :P
     
    • Like
    Reactions: Sachira123

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    අඩේ සිරාවට ද ? උබට එවපු එකක් නෙවෙයිද? මරුනෙ ඔක්කොම කෑවට පස්සෙ කියපු නිසා හොදයි ....:cool:

    හැබැයි දැන් කඩේ තියන ඒවා අපි පොඩි කාලෙ කාපුව තරං රස නෑ :sorry::sorry: ... දැන් ඒ තරම් පාට , රස වර්ග එහෙමත් නෑ .........

    මම ඒක අහපු විදිහට උට ආයේ ඒක මට නෙමෙයි කියලා කියන්න මොකද්ද මොකද්ද වගේ කියලා හිතුනලු..:rofl: අපේ අම්මට තමයි කියලා තිබුණේ මල්ලිට කියන්නම එපා කියලා..
    හෙන ගොඩාරියක් තිබුණ නිසා මම සැකේට අම්මට කිව්වා මෙච්චර ගොඩක් තනි මනුස්සයෙකුට එවන්න විදිහක් නෑ මොකක් හරි අවුලක් වෙලා වගේ කියලා..:baffled: අම්මා ඉතින් මට කිව්වා..:P
    පැල් බැඳගෙන කෑවා ඉතින්. කොච්චර උනත් පිනා චාන්ස් එකනේ..:rofl:

    මට එහෙම පොඩි කාලේයි දැනුයි කියලා රස වෙනසක් දැනිලා නෑ බං.:rofl: අහු උනොත් කනවා මොකාදෝ වගේ..:love:
     
    50ත් පැනලා නෙද.......................:dull::dull:
     
    Last edited: