රෝසි ආච්චි;24103012 said:*ඓඅ මේස හැදි 1 ?
thanks
me monwada machan?.
අඩේ මගේ ප්රියතම කෑම..![]()
මේ ලඟදී පාර්සලයක් ආවා.. පිරෙන්නම බූන්දි තිබුණා කියහංකෝ.. එව්ව අයියගෙන් අහලා අහලා කන්ෆර්ම් කර ගත්තා ඔක්කොම මටද? සුවර් නේද? මටම නේද? කිය කිය..![]()
ඔව් ඔව් කිව්ව නිසා තනියම කෑව තියාගෙන..
කොටින්ම උදේ පාන්දර ඔෆිස් යද්දිත් කෑල්ලක් දෙකක් කටේ දාගෙන ගියා..
මෙන්න යකෝ පස්සේ කියපි ඒක වැරදිලා මට එව්ව පාර්සලයක් කියලා..


... දැන් ඒ තරම් පාට , රස වර්ග එහෙමත් නෑ .........me monwada machan?.
රෝසි ආච්චි;24103012 said:*ඓඅ මේස හැදි 1 ?
thanks
එළඟි තෙල් වෙන්න ඕනෙ




















අඩේ සිරාවට ද ? උබට එවපු එකක් නෙවෙයිද? මරුනෙ ඔක්කොම කෑවට පස්සෙ කියපු නිසා හොදයි ....
හැබැයි දැන් කඩේ තියන ඒවා අපි පොඩි කාලෙ කාපුව තරං රස නෑ... දැන් ඒ තරම් පාට , රස වර්ග එහෙමත් නෑ .........
අපේ අම්මට තමයි කියලා තිබුණේ මල්ලිට කියන්නම එපා කියලා..
අම්මා ඉතින් මට කිව්වා..

අහු උනොත් කනවා මොකාදෝ වගේ..
මම ඒක අහපු විදිහට උට ආයේ ඒක මට නෙමෙයි කියලා කියන්න මොකද්ද මොකද්ද වගේ කියලා හිතුනලු..අපේ අම්මට තමයි කියලා තිබුණේ මල්ලිට කියන්නම එපා කියලා..
හෙන ගොඩාරියක් තිබුණ නිසා මම සැකේට අම්මට කිව්වා මෙච්චර ගොඩක් තනි මනුස්සයෙකුට එවන්න විදිහක් නෑ මොකක් හරි අවුලක් වෙලා වගේ කියලා..අම්මා ඉතින් මට කිව්වා..
![]()
පැල් බැඳගෙන කෑවා ඉතින්. කොච්චර උනත් පිනා චාන්ස් එකනේ..
මට එහෙම පොඩි කාලේයි දැනුයි කියලා රස වෙනසක් දැනිලා නෑ බං.අහු උනොත් කනවා මොකාදෝ වගේ..


50ත් පැනලා නෙද.......................![]()

මල විකාර..