දැන් ඉදං විස්සගානෙ (20+++
) දෙනවා පුතීලා .........

අවශ්‍ය ද්‍රව්‍ය .
*කඩල පිට් ග්‍රෑම් 600
*සිනි ග්‍රෑම් 500
*වතුර අඩුකෝප්ප 2
*උනූ වතුර අඩුකෝප්ප 1
*මූදවපු කිරි මේස හැදි 2
*ඓඅ මේස හැදි 1
*ලුනූ අවශ්‍ය පමණ
*කිරි මේස හැදි 1
*තෙල් - බදිමට
සාදන අකාරය
*කඩල පිට් හලා එයට එලගි තෙල් ,මුදවපු කිරි,ලූනූ හා උනු වතුර දමා මිශ්‍ර කර අනා,පැය 4ක් පමණ පිපෙනට හරින්න.(මෙය ඝන මිශ්‍රනයකි).
*ප්‍රමාණවත් ව පිපුනු එම පිටිවලට උනු එලගි තෙල් තෙ හැන්දක් දමා මිශ්‍ර කරන්න.
*බාජ්නයක් ගෙන එයට සිනි හා වතුර දමා ලිප තබා ,තරමක් උතුරන විට කිරි මේස හැන්දක් එක් කරන්න.
*උඩට එන පෙන ද්‍රව්‍ය ඉවත් කර ලිප නිවා.පෙරා,එය රස්නයෙන් ම උදුන පසෙක තබා ගන්න.
*තෙල් තාචිචියක් ලිප තබා රත් වු විට හිල් කර ගත් පොල්කටු හැන්දකින් හෝ සෙ.ම්.1ක ව්ශ්කම්භය අති තෙල් හැන්දකින් පිට් මිශ්‍රණය කටිති වශයෙන් තෙලට දමන .
*බේදුනූ එම කෙබලි තෙලේන් උඩට මතු වු පසු භාජනයෙන් ඉවතට ගෙන උදුන පසෙක තබා ගත් සිනි සහිත බදුනට දමා ව්නාඩියක් පමණ තබා පැණි උරා ගත් පසුව වෙනත් බදුනකට දමා ගන්න.
*මෙය වර්න කර කිරීමට පහත සදහන් ස්වාභාවික වර්න පිට් මිශ්‍රණය මිශ්‍ර කරන්න:
*රතුපැහැය:
බීට් රූට් හෝ වදමල් තම්බාගත් යුෂ
*කොල පාට:
කොමඩු පොත්ත සූරා රෙදි කඩක දමා මිරිකාගත් යුෂ .
කිලෝ 1/12 පමණ සාදාගත හැක.
බම්ප් එකක් හරි දාගෙන යමු ........