බූන්දි කමු 20+++++

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    You must spread some Reputation around before giving it to Sachira123 again.

    You must spread some Reputation around before giving it to Sachira123 again.
     
    • Like
    Reactions: Sachira123

    apoi

    Active member
  • Dec 20, 2018
    265
    197
    43
    රෙප් හිගාකන්න බැරි නිසා බුන්දියක් බොරුවට ගෙනත් ගැහුවා නේද??මාරයි ආහ!
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,638
    951
    113
    Mawanella Town
    ජය වේවා ජය වේවා දිගටම කොටන්න
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: Sachira123

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මුද්‍රණ දෝෂ ...
    :dull:
    එලඟි තෙල් .


    ඔව් අනේ. හරිම ලස්සනයි ..:yes::yes:


    ඔව් දැකලා නැද්ද ... අපේ පැත්තෙ හැදි හදන්නෙ පෝෂදායී ලෙස . :P:P


    කියලා තියන විදිහට කලාම තමයි රසවැඩි :P:P:P


    ඔයාලවෙ පැත්තෙ උෂ්ණත්වය අනුව තමයි ඒක බලන්න වෙන්නෙ .........:yes::yes:
    අපේ පැත්තෙ නම් එහෙම ෆ්‍රිජ් එකක තියන්න ඕනෙ නෑ ......:rolleyes:


    පොඩි විශේෂයකටත් එක්ක .. :rolleyes:


    එපා ඕනෙ නෑ ...
    ලිඳ දැම්ම ටික ඇති අදට ........
    අදට රෙප් ඉවරයි හෙට දෙන්නම් ...........;)

    අපිට බුන්දි වෙනුවට කෝප්ප කටු කෑලි,හැන්දි කෑලි කවන්න වගෙ මේයා හදන්නෙ :rolleyes:
     
    • Like
    Reactions: SadSandun
    • Like
    Reactions: asylum
    honda lipiyak rep 6+


    up thnks mcn


    REP ADDED ;)


    වතුර අඩුකෝප්ප 2
    *උනූ වතුර අඩුකෝප්ප 1
    *මූදවපු කිරි මේස හැදි 2
    *ඓඅ මේස හැදි 1
    *ලුනූ අවශ්‍ය පමණ
    *කිරි මේස හැදි 1
    *තෙල් - බදිමට

    අනේ මේවා කොහෙන්ද හොයාගන්න පුලුවන්......
    "ඓඅ"කියන්නෙ මොනාද..එවායින් මේස හැන්දක් මොකටද.:oo:
    උනූ වතුර අඩු කොප්ප කියන්නෙ පොසිලෙන් කොප්ප වගෙ ජාතියක් ද......:dull:
    මුදවපු කිරි වලින් මේස හැදිත් හදනවා ද........:baffled:
    ලුනූ ම ඔනිද.........ලුණු දැම්මොත් අවුල් ද.......:rolleyes:
    කිරි මේස හැදි කිව්වේ.....පිටි කිරි ද...දියකිරිද..මිටි කිරිද නැත්නම් පැකට් කල දියර කිරිද........ෆ්‍රිජ් එකෙ තියලාද හැන්ද ගන්න ඔනි..නැත්නම් දියවෙවි නේද...........:oo:
    තෙල්-බදිමට........ඇයි තෙල් වලට එහෙම කරන්නෙ.....:rolleyes::rolleyes:

    :P:P:P:P:P:P
    රෙප් දෙන්න එපාලු........:yes::cool:;)

    ඔන්න අර චැනල් එකේ හෙට තියෙයි පැණි බේරෙන බූන්දි කමු ස්වයං රැකියා අත්වැල කියලා.තව කියයි.මට මේක ලැබුනේ අපේ අම්මගෙන් අපේ අම්මගේ අම්මගෙන් තමා මේ රෙසිපිය ඔයාලට ගෙනාවේ කියලා :P




    20+

    :yes::yes: