බූමරන්ගය ටෙලි නාට්‍යය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    දැකපු ගමන් ආසාවක් ආවා බලන්න.එකක් බැලුවා.පට්ට.
    පට්ට. බලල ඉවරද?
    YouTube නෑ... ගලවලා. ටොරානා එකේන් දැම්ම එකෙත් කෑලි නෑ
    අපරාදේ. මගේ ගාව තිබ්බ මේ වගේ නාට්ටි හෙනට බන්.
    නෑ බ්‍රෝ. තාම හරියට වෙලාවක් සෙට් උනේ නෑ.
    එල එල, ඒක බලපන්. මරු.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,644
    30,845
    113
    අපායෙ දොරකඩ
    බැලුවද කට්ටිය???
    දූදරුවො එකේ ඩයස්ගෙ චරිතෙ කරපු නලුව යසෝදවද කොහෙද බලෙන් බැදල ඉන්න කතව මොකක්ද? ඒ පොර ගෙදර, වත්තෙ ඔක්කොම අයිති දේවල් වල ලිස්ට් එකක් පොතක තියන් හිටිය වගේ මතකයි.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුඩම්මාට මොකද වෙන්නේ? ඒකි මැරෙන්නේ නැද්ද .
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කුඩම්මාට මොකද වෙන්නේ? ඒකි මැරෙන්නේ නැද්ද .
    උඹ බැලුවේ නැද්ද? අන්තිමට සෙත්ත පෝච්චි සින් එකක් තියෙන්නේ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹ බැලුවේ නැද්ද? අන්තිමට සෙත්ත පෝච්චි සින් එකක් තියෙන්නේ..
    බැලුව බන් ඉවර වෙනකම්..කාර් එකේ ගිහින් මලා කිව්ව ගෑණි රහස් කාමරයක හංගන් ඉන්නවා කියලා විතරයි නේ කියන්නේ.

    ඉවර වෙන්නෙත් කෙල්ලෝ දෙන්නා කොල්ලා වෙනුවෙන් මරා ගනියි වගේ එක්ක කියාගෙන.කියන විදියට හිතෙන්නේ තව කොටස් ටිකක් ඇති වගේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    බැලුව බන් ඉවර වෙනකම්..කාර් එකේ ගිහින් මලා කිව්ව ගෑණි රහස් කාමරයක හංගන් ඉන්නවා කියලා විතරයි නේ කියන්නේ.

    ඉවර වෙන්නෙත් කෙල්ලෝ දෙන්නා කොල්ලා වෙනුවෙන් මරා ගනියි වගේ එක්ක කියාගෙන.කියන විදියට හිතෙන්නේ තව කොටස් ටිකක් ඇති වගේ.
    ඒ මැරුණා කියන ගැනී හංගල තියෙන්නේ මගේ හිතේ අර සොහොන ගාව ගෙදර. ලොකු කෙල්ල තමයි ඉතින් අරූ එක්ක සෙට් වෙන්නේ අනිවරෙන්...
    තව කොටස් නැ එක සමාප්තයි කියල කියනවනේ අන්තිමට බන්.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    කලය කොහෙන් මේවා හොයාගන්නවා ද මන්දා. 80 ගණන් වල ඉපදුණ එකේ විපාක තමයි ඒ මතකයන් එක්ක තවමත් අපි ජීවත් වෙන එක.
    මේ පුලුවන්නම් beast master අර ස්වර්ණවාහිනී එකේ ගියේ, එක හොයලා දාපන්කෝ
    Ado Beastmaster.. patta akathawa ban.issara pissuwen beluwe podi kale :love: :yes: . ara hella dekata medin kadala aye fix karala gahana eka patta..
     
    • Like
    • Love
    Reactions: ML1987 and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කලය කොහෙන් මේවා හොයාගන්නවා ද මන්දා. 80 ගණන් වල ඉපදුණ එකේ විපාක තමයි ඒ මතකයන් එක්ක තවමත් අපි ජීවත් වෙන එක.
    මේ පුලුවන්නම් beast master අර ස්වර්ණවාහිනී එකේ ගියේ, එක හොයලා දාපන්කෝ

    Ado Beastmaster.. patta akathawa ban.issara pissuwen beluwe podi kale :love: :yes: . ara hella dekata medin kadala aye fix karala gahana eka patta..
    හෙට දෙන්නම් english එක..
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    සිංහල කතා බලන්න ගත්ත මමත් ලගකදී ඉදන්..:yes::yes:

    ස්වයං ජාත
    ඉන්ගම්මාරු කතා,
    දිය සුලිය,
    ගිජු (මේක නම් චාටර්)
    සුරිය දරුවෝ
    හුමාලය,
    වසන්ත කුසලාන,
    බැලුවා.
    එකගෙයි කුරුල්ලෝ බලන්න ගත්තා.
     
    • Love
    • Like
    Reactions: Kalegana and ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,496
    113
    Matale
    හෙට දෙන්නම් english එක..
    කලේ උබ හොයාගත්තද එහෙනම්. පට්ට ඇ... තැන්ක්ස් මචං ආසාවෙන් හිටියේ අය පාරක් බලන්න...
    Ado Beastmaster.. patta akathawa ban.issara pissuwen beluwe podi kale :love: :yes: . ara hella dekata medin kadala aye fix karala gahana eka patta..
    මම ඉස්සර ඕක බලල ගිහින් බල්ලෝ, කුරුල්ලෝ ගේ එහෙම ඇස් දිහා බලාගෙන හිතින් කතා කරනවා උන් එක්ක :lol::lol: පොඩි කාලෙනෙ බං..

    සිංහල කතා බලන්න ගත්ත මමත් ලගකදී ඉදන්..:yes::yes:

    ස්වයං ජාත
    ඉන්ගම්මාරු කතා,
    දිය සුලිය,
    ගිජු (මේක නම් චාටර්)
    සුරිය දරුවෝ
    හුමාලය,
    වසන්ත කුසලාන,
    බැලුවා.
    එකගෙයි කුරුල්ලෝ බලන්න ගත්තා.
    විශ්මය (ආසාවෙන් බැලුව මොකද අපේ කොල්ලෝ සෙට් එකත් ඒ කාලේ වෙනකොට ඔහොම වල බැස්ස)
    ------ Post added on Sep 16, 2022 at 10:59 AM