බූමරන්ගය ටෙලි නාට්‍යය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න නියම පරණ ටෙලි නාට්‍යක්, මේක මරු කතාවක්. උඹලට මතකද? වලව්වක උණු අතුදහම් වීම්, මිනී මැරුම් වගයක් ගැන උන රහස් පරීක්ෂක කතාවක් වගේ. රුපවාහිනියේ වෙන්න ඕන මේකත් ගියේ.. මතක උන් ඉන්නවද මේක?

    ත්‍රාසජනක නියම නාට්ටිය බලපන්.

    playlist ලින්ක්
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,496
    113
    Matale
    කලය කොහෙන් මේවා හොයාගන්නවා ද මන්දා. 80 ගණන් වල ඉපදුණ එකේ විපාක තමයි ඒ මතකයන් එක්ක තවමත් අපි ජීවත් වෙන එක.
    මේ පුලුවන්නම් beast master අර ස්වර්ණවාහිනී එකේ ගියේ, එක හොයලා දාපන්කෝ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    https://col3negoriginal.tv/more.php?show=1613

    මේකත් බලපන්කො බලලා නැත්නම්
    මේක youtube තියනව දැන්. මම ඉස්සර මේක upload කරලා ත්‍රෙඩ් එකකුත් දැම්ම එකපාරක්.

    කලය කොහෙන් මේවා හොයාගන්නවා ද මන්දා. 80 ගණන් වල ඉපදුණ එකේ විපාක තමයි ඒ මතකයන් එක්ක තවමත් අපි ජීවත් වෙන එක.
    මේ පුලුවන්නම් beast master අර ස්වර්ණවාහිනී එකේ ගියේ, එක හොයලා දාපන්කෝ
    ඕව අහුවෙනවා පරණ දේවල් හොයනකොට කොහොම හරි. බිස්ට් මාස්ටර් සෙට් උනොත් දාන්නම්.
    බලන ගමන් ඉන්නේ.එල
    පට්ට. උඹ බලල නැද්ද මිට පෙර මචන්.
    බලන්න වෙලාව තමා නැත්තේ
    මරු කතාව බලපන්. බොරින් නැ මේවා.
    ------ Post added on Sep 7, 2022 at 8:46 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මේක youtube තියනව දැන්. මම ඉස්සර මේක upload කරලා ත්‍රෙඩ් එකකුත් දැම්ම එකපාරක්.

    ඕව අහුවෙනවා පරණ දේවල් හොයනකොට කොහොම හරි. බිස්ට් මාස්ටර් සෙට් උනොත් දාන්නම්.

    පට්ට. උඹ බලල නැද්ද මිට පෙර මචන්.

    මරු කතාව බලපන්. බොරින් නැ මේවා.
    ------ Post added on Sep 7, 2022 at 8:46 PM
    බලමු බලමු වෙලාවක. තව කීපයක්ම තියෙනවා බලන්න.